Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
What Are The TV Shows You watch every week?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයගොල්ලෝ හැම සුමානේම නොවරදවා බලන TV Series ගැන මෙතන comment කරන්න.

මම බලන TV Shows තමා මෙවා..

The Event

මෙක අලුත් එකක්. Alaskaවට 1949 කඩාගෙන වැටුනු ගුවන් යානයකින් හමුවුනු මිනිස් පෙනුමක් ඇති පිටසක්වලයෝ ගැන කියවෙන කතාවක්. මෙකත් LOST වගේ ගොඩක් ජනප්‍රිය වෙයි කියලා ගොඩක් විචාරකයෝ කියනවා.

The Big Bang Thoey

බොහොම බුධිමත් එත් සමාජයේ හැසිරෙන හැටි නොදන්න විද්‍යඥයන් දෙන්නකුත් ඔවුන්ගෙ මිත්‍රයන් දෙදෙනෙකුත් සහ අල්ලපු ගෙදර ගැනු ළමයෙකුත් මුහුන පාන සිදුවිම් සහිත් comedy එකක්. දනට TV එකේ තියන comedy හොදම එකක් තමා මේක.

The Vampire Diaries

Twilight වගෙ කතාවක්. නමුත් මෙකේ Action scene එහෙමත් තියනවා. Vampire කෙනෙක් ආදරය කරන කෙල්ලෙක් වටා ගෙතුන අබිරහසක් තමා මෙ කතාවේ තේමාව. හැමෝම කමති නැති වෙන්න පුලුවන්.

NIKITA

මෙකත් අලුත්ම අලුත් කතාවක්. තමන්ගේ පෙම්වතා මරා දමපු තමන් කලින් වැඩ කරපු රහස් සංවිදානය විනාශ කරන්න Nikita ගන්නා උත්සහය මෙහි තෙමාවයි. ගොඩක් දුරට Alias, La Femme Nikita වගෙ Shows වල ආභාශය ලැබිලා තියනවා.

Supernatural

සහොදරයන් දෙන්නක් මේ ලොකෙයේ තියන අදුරැ බලවෙග වලට එරෙහිව කරන සටන වටා මෙහි කතාව ගලා යනවා. දැනට තියන හොදම කතාවක් තමයි මේක.

Smallville

Superman අපි දන්න කියන Superman වෙන්න කලින් ඔහුගේ කුඩා කලයේ සිදුවිම් මේ series එකේ අතුලත්. බොහොම කලයක් තිස්සේ විකාශය වුනු මේ කතාව මේ season එකෙන් පස්සේ අවසන් වෙනවා.

How I Met Your Mother

තමන්ට තමන්ගේ බිරිද මුනගැහිච්ච හැහි ගැන තමන්ගේ දරුවන්ට කියාදෙන පියෙක් වටා තමා මේ කතාව දිග හරෙන්නෙ. අතීත ආවර්ජන ඔස්සේ ගලායන මේ කතාව පියාට සහ ඔහුගේ මිතුරු පිරිසට සිදුවු රසවත් සිදුවිම් වලින් පොහොසත්. තවත් හොද Comody එකක්.

The Simpsons

අවුරුදු 23ක් තිස්සේ විකාශයවෙන ලෝකයේ දිගම cartoon show එකක. Cartoon උනාට මොකද පොඩි ලමයිට නම් මේක එච්චර සුදුසු නෑ.

[QUOTE="ganu88, post: 8716046, member: 104119"] [SIZE="5"][COLOR="Red"]ඔයගොල්ලෝ හැම සුමානේම නොවරදවා බලන TV Series ගැන මෙතන comment කරන්න. මම බලන TV Shows තමා මෙවා..[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Black"] The Event [IMG]http://img227.imageshack.us/img227/7362/eventlogo.jpg[/IMG] මෙක අලුත් එකක්. Alaskaවට 1949 කඩාගෙන වැටුනු ගුවන් යානයකින් හමුවුනු මිනිස් පෙනුමක් ඇති පිටසක්වලයෝ ගැන කියවෙන කතාවක්. මෙකත් LOST වගේ ගොඩක් ජනප්‍රිය වෙයි කියලා ගොඩක් විචාරකයෝ කියනවා. The Big Bang Thoey [IMG]http://img168.imageshack.us/img168/7035/thebigbangtheorybanner.jpg[/IMG] බොහොම බුධිමත් එත් සමාජයේ හැසිරෙන හැටි නොදන්න විද්‍යඥයන් දෙන්නකුත් ඔවුන්ගෙ මිත්‍රයන් දෙදෙනෙකුත් සහ අල්ලපු ගෙදර ගැනු ළමයෙකුත් මුහුන පාන සිදුවිම් සහිත් comedy එකක්. දනට TV එකේ තියන comedy හොදම එකක් තමා මේක. :lol::lol: The Vampire Diaries [IMG]http://img94.imageshack.us/img94/1093/thevampirediariesposter.jpg[/IMG] Twilight වගෙ කතාවක්. නමුත් මෙකේ Action scene එහෙමත් තියනවා. Vampire කෙනෙක් ආදරය කරන කෙල්ලෙක් වටා ගෙතුන අබිරහසක් තමා මෙ කතාවේ තේමාව. හැමෝම කමති නැති වෙන්න පුලුවන්. :rolleyes: NIKITA [IMG]http://img121.imageshack.us/img121/6651/93134598.jpg[/IMG] මෙකත් අලුත්ම අලුත් කතාවක්. තමන්ගේ පෙම්වතා මරා දමපු තමන් කලින් වැඩ කරපු රහස් සංවිදානය විනාශ කරන්න Nikita ගන්නා උත්සහය මෙහි තෙමාවයි. ගොඩක් දුරට Alias, La Femme Nikita වගෙ Shows වල ආභාශය ලැබිලා තියනවා. Supernatural [IMG]http://img201.imageshack.us/img201/5593/supernaturalbanner1.jpg[/IMG] සහොදරයන් දෙන්නක් මේ ලොකෙයේ තියන අදුරැ බලවෙග වලට එරෙහිව කරන සටන වටා මෙහි කතාව ගලා යනවා. දැනට තියන හොදම කතාවක් තමයි මේක. :love: Smallville [IMG]http://img253.imageshack.us/img253/805/images1kd.jpg[/IMG] Superman අපි දන්න කියන Superman වෙන්න කලින් ඔහුගේ කුඩා කලයේ සිදුවිම් මේ series එකේ අතුලත්. බොහොම කලයක් තිස්සේ විකාශය වුනු මේ කතාව මේ season එකෙන් පස්සේ අවසන් වෙනවා. How I Met Your Mother [IMG]http://img237.imageshack.us/img237/2252/images3ka.jpg[/IMG] තමන්ට තමන්ගේ බිරිද මුනගැහිච්ච හැහි ගැන තමන්ගේ දරුවන්ට කියාදෙන පියෙක් වටා තමා මේ කතාව දිග හරෙන්නෙ. අතීත ආවර්ජන ඔස්සේ ගලායන මේ කතාව පියාට සහ ඔහුගේ මිතුරු පිරිසට සිදුවු රසවත් සිදුවිම් වලින් පොහොසත්. තවත් හොද Comody එකක්. :D:D The Simpsons [IMG]http://img201.imageshack.us/img201/7500/images2uzk.jpg[/IMG] [/COLOR][/SIZE] [SIZE="4"]අවුරුදු 23ක් තිස්සේ විකාශයවෙන ලෝකයේ දිගම cartoon show එකක. Cartoon උනාට මොකද පොඩි ලමයිට නම් මේක එච්චර සුදුසු නෑ. :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom