ඔය MTV Unplugged show එක තමා Nirvanaලගෙ අන්තිම Show එක...සම්පූර්ණයෙන්ම වෙනස්..1994රෙ අප්‍රේල් Curt Cobain මැරුණ.(මැරුවද..දන්නෙත් නෑ..27දි)
මේ Show එක නිකං මළගෙදරක් වගේ..එකේ ඔය Smell Like a Teen Spirit ගහන්නෙත් නෑ..
මං කැමතිම Band එකක්...Grunge Rock..!