What Code Should You Learn? ප්‍රොග්‍රැමින්ග් කරන එවුන් වෙත

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔව් උඹ හරි .එකේ ඊ-පබ් කොපිස් දෙකක් බන් ගාව තියෙනවා .ඒක නිකන් හරියට ඊ බුක් වගේ .ඒත් පොතක් කියවද්දි තියෙන තාත්වික ගතිය තියෙනවා .ඒත් ඔබ්ජෙක්ටිව්-සී දැනගත්තොත් swift නතින් .ඒත් නොදැනගත්තා කියලා මහලොකු අවුලක් නැහැ .ඒත් මම නම් කියන්නේ ඔබ්ජෙක්ටිව් සී ඉගෙන ගෙන ස්විෆ්ට් කරන්න කියලා

ඒක කාලේ කන වැඩක්. කෙලින්ම swift වලට යන එක හොදයි, නමුත් පරණ iPhone එකක් නම් තියෙන්නේ object C තමයි.
 

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Ela ela
    mama nam C++ walin thamai star kare C++ syntax godak durata hama ekakatama wage samanai
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Php 7 eka nam hoda wei. Dan thiyen php version eka nam wadak na. Epa wenawa. C++ fucking complicated. Oya moka karath godak welawata sql ona wenawa.

    Man nam kiyanne oya eka eka programming languages rakings boru wada. Ranking hodai kiyala language eka igena ganna epa. Karana eka master karanna. Python , js pattama patta. Fast developing.

    Mama nam java. Configuration slow. But karagththama fast developing. And dynamic languages wage nemei maintain karanna lesi
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඒක කාලේ කන වැඩක්. කෙලින්ම swift වලට යන එක හොදයි, නමුත් පරණ iPhone එකක් නම් තියෙන්නේ object C තමයි.

    එහෙම එකක් නැහැ මචන් පරන iPhone වලට වුනත් Swift වලින් ලියන්න පුලුවන් ඒ Obj-C/Swift දෙකම රන් වෙන්නෙ එකම Runtime Environment එකේ නිසා. iOS 7 වලින් උඩ ඕනම ඩිවයිස් එකක swift ෆුල් සපෝට් කරනවා ඒ වුනත් iOS 6 ඩිවයිස් වල වුනත් රන් වෙනවා(අවුල් තියෙන්න පුලුවන් ඒ වුනත් රන් වෙනවා XCode Swift Project එකේ Deployment Target එක iOS 6 කරලා රන් කරන්න පුලුවන්) Sfift ආපු දවස්වල ලොකු රැල්ලක් වගේ තිබුනට තාම සේරම ඩිවලොපර්සලා/කම්පැණි ප්‍රයිමරි Language එක විදියට Obj-C තමයි පාවිච්වි කරන්නෙ. ඒකට හේතු ගොඩක් තියනවා. තාම Libraries, එහෙම swift වලට අපඩේට් වෙලා නැහැ අනිත් එක ගොඩක් ඩිවලොපර්ස්ලා swift තාම matured language එකක් විදියට සලකන්නෙ නැහැ. දැනට තියන කොඩ් බේස් Obj-c නම් ඒවා swift වලට පෝර්ට් කරන එක හරි අලුත් කොම්පොනන්ටස් swift වලින් ලියන එක ලෙසි වැඩක් නෙමෙයි අනිත් එක, එක ලැනග්වේජ් එකකින් තියන කෝඩ් බේස් මේන්ටේන් කරන එක ලැනග්වේජ් දෙකක කෝඩ් බේස් මේන්ටේන් කරනවාට වඩා ලේසියි. දැනට තියන ගොඩක් සංකීර්ණ iOS ඇප්වලට C/C++ Libries පාවිච්චි කරනවා ඒවා swift එක්ක පාවිච්චි කරන එක අමාරුයි.

    මේ දෙවල් සේරම හිතලා බැලුවම අලුතෙන් ඉගෙන ගන්න කෙනෙක් වුනත් Obj-C ඉගෙන ගන්න එක තමයි හොදම දේ ඒක හරියට ඉගෙන ගත්තොත් swift ඉගෙන ගන්න දවසකට දෙකකට වඩා යන්නෙ නැහැ හැබැයි ස්විෆ්ට් වලින් පටන් ගත්තොතින් එහෙම ලෙසියෙන Obj-C ඉගෙන ගන්න බැහැ.

    මම දැනට අවුරුදු 4ක් වගේ iOS App Development කරනවා දැන් වැඩ කරන තැන සහ කලින් වැඩකරපු තැන් (මම වැඩ කරපු/කරන සමහර iOS App වල සේරම ඩිපෙන්ඩන්සි එක්ක ගත්තම සෝස් කෝඩ් එක 2GB+ විතර වෙනවා) හැබැයි තාම මේ කම්පැනි එකක් වත් ලොකු ඇප් swift වලින් ලියන්න කිසිම අයිඩියා එකක් නැහැ (මම තාම Production level ඇප් එකයි ස්විෆ්ට් වලින් කරලා තියෙන්නෙ ඒකත් මේ සක්‍රීන් 8ක් විතර තියන එන්ටප්‍රයිස් ඩිස්ට්‍රිබියුට් කරපු සිම්පල් ඇප් එකක්)

    තව දෙයක් කියන්න ඕන දැනට ලංකාවෙ ඩිවලොපර්ස්ලා හොයන්න අමාරුම ෆීල්ඩ් එකක් තමයි iOS කියන්න.දැනට Experience එකට සාපේක්‍ශව හොදටම ගෙවන්නේ iOS වෙන්න පුලුවන්. සමහර වෙලාවට ඩිවලොපර්ස්ලා හොයන්නෙ Requirements Meet වෙනවා නම්, normal developer කෙනෙක්ට වඩා සෑහෙන ගානක්(some times more than doubles the average level) දෙන්න. එහෙම කරලත් හරියට දන්න එවුන් නැහැ. අපි ඩිවලොපර්සලා 4ක් (SE level, 1+ Experince) ගන්න ඇඩ්වටයිස් කරා ඒ වුනාට සිලෙක්ට් කරන්න පුලුවන් තරමේ එකෙක්වත් හිටියේ නැහැ, එහෙම උන්ට පවා දැනට ඉන්න කම්පැනි වලින් හොදට ගෙවනවා මොකද එහෙම එකෙක් හරි හොයන්න පට්ට අමාරුයි