What did you learn from parents උඹලා දෙමව්පියන්ගෙන් ඉගෙන ගත්තෙ මොනවද?

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    ගහන්න එලවද්දි දුවලා ගිහිල්ලා ගහකට නැග්ගා. ඔහොමනෙ උනේ?


    මේ ත්‍රෙඩ් එක දැම්ම එක අවුල් කියනවා නෙමෙයි. නොදා ඉන්න කියනවත් නෙමෙයි.. නමුත්, මේවා දැක්කම අම්ම/තාත්ත/දෙන්නම හිටියෙ නැති උන්ට දුක හිතෙනවා බන්.
    ------ Post added on Aug 25, 2022 at 12:25 AM
    I'm sorry bro.
     
    • Like
    Reactions: SK29

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,138
    3
    118,874
    113
    Gampaha
    ලිස්ට් හදල කියන්න බෑ. විශයන් විදිහට උගන්නන දේවල් හැර අනික් හැම දේම වගේ මම හිතන්නෙ....