Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Today at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
What do you do if you only have mother
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට එළකිරි කොල්ලොන්ගෙන් දෙයක් දැනගන්න තියෙනව. මට ඉන්නේ මචං අම්ම විතරයි. අම්ම නොවිඳිනා දුක් විඳල තමයි මාව උස්මහත් කලේ. මම ඉන්නේ මචං ගමක පොඩි ගෙදරක. මට උසස් අධ්‍යාපනය ලබන්න කොලබට යන්න ඕන උනත් අම්මව තනියම ගෙදර දාල යන්න මට බෑ

අම්මව බලාගන්න මට සහෝදර, සහෝදරියන්වත් නෑ. අම්මගේ පැත්තේ සහ තාත්තගේ පැත්තේ නෑදෑයොත් ඉන්නේ දුර බැහැර නිසා සහ ඒ අයට ටිකක් සල්ලි බාගෙ වැඩිපුර තියෙන නිසා වැඩි සම්බන්දයක් නෑ. අනික අම්මා තියෙන ගේදොර ඉඩකඩම් දාල එන්නත් කැමති නෑ.  තේරුම් කරන්නත් අමාරුයි. එහෙම දාල ආවොත් ඒවා කැලේට යයි. බලාගන්න කවුරුවත් නෑ. සමහර විට හොරු කඩා ගනියි.

මට මාර අවුල වෙලා තියෙන්නේ මචං. මට හොඳ අාර්ථික වත්කමකුත් නෑ අම්මටත් නවතින්න පුලුවන් තැනක් අරං අම්මව නවත්තන්න. දන්නවනේ කොලබ කුලී ගෙවල් වල ගනන්. පාට් ටයිම් කරත් හිතන්න අමාරුයි වැඩ ඔක්කොම එකට හරියට කරගන්න පුලුවන් වෙයිද කියල.

මේ වෙලාවට තමයි සහෝදර සහෝදරියෙක් හිටියනම් කොච්ච හොඳද කියල හිතෙන්නේ.

මට කියපල්ලා.

උබලා මම ඉන්න තත්වේ හිටියනම් ගන්න පියවර කුමක්ද? මට හිතා ගන්න බෑ මචං.

[QUOTE="Rukshan81, post: 16826309, member: 511024"] [SIZE="4"][COLOR="Green"][COLOR="SeaGreen"][COLOR="DarkGreen"]මට එළකිරි කොල්ලොන්ගෙන් දෙයක් දැනගන්න තියෙනව. මට ඉන්නේ මචං අම්ම විතරයි. අම්ම නොවිඳිනා දුක් විඳල තමයි මාව උස්මහත් කලේ. මම ඉන්නේ මචං ගමක පොඩි ගෙදරක. මට උසස් අධ්‍යාපනය ලබන්න කොලබට යන්න ඕන උනත් අම්මව තනියම ගෙදර දාල යන්න මට බෑ :(:no: අම්මව බලාගන්න මට සහෝදර, සහෝදරියන්වත් නෑ. අම්මගේ පැත්තේ සහ තාත්තගේ පැත්තේ නෑදෑයොත් ඉන්නේ දුර බැහැර නිසා සහ ඒ අයට ටිකක් සල්ලි බාගෙ වැඩිපුර තියෙන නිසා වැඩි සම්බන්දයක් නෑ. අනික අම්මා තියෙන ගේදොර ඉඩකඩම් දාල එන්නත් කැමති නෑ. :( තේරුම් කරන්නත් අමාරුයි. එහෙම දාල ආවොත් ඒවා කැලේට යයි. බලාගන්න කවුරුවත් නෑ. සමහර විට හොරු කඩා ගනියි. :growl: මට මාර අවුල වෙලා තියෙන්නේ මචං. මට හොඳ අාර්ථික වත්කමකුත් නෑ අම්මටත් නවතින්න පුලුවන් තැනක් අරං අම්මව නවත්තන්න. දන්නවනේ කොලබ කුලී ගෙවල් වල ගනන්. පාට් ටයිම් කරත් හිතන්න අමාරුයි වැඩ ඔක්කොම එකට හරියට කරගන්න පුලුවන් වෙයිද කියල. මේ වෙලාවට තමයි සහෝදර සහෝදරියෙක් හිටියනම් කොච්ච හොඳද කියල හිතෙන්නේ. මට කියපල්ලා. උබලා මම ඉන්න තත්වේ හිටියනම් ගන්න පියවර කුමක්ද? මට හිතා ගන්න බෑ මචං. :no:[/COLOR][/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom