Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
What do you do if you only have mother
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්, ජීවිතේ සමහර වේලාවල්වලදී අපිට අපි නොහිතන දේවල් කෑප කරන්න වෙනවා.. අනික ජීවත් වෙනවා කියන්නේ ඉර හද අල්ලන්න හදන එකත් නෙමෙයි.. උබට ඉන්න හිටින්න තෑනක් තියෙනවානම්.. තුන් වේල කන්න තියෙනවානම් සමාජයේ පිලිකුල් කරන්නේ නෑති චරිතයක්නම් උබ මේ ලෝකේ ඉන්න මිනිස්සු භාගයකටත් වඩා වාසනාවන්තයි.. සමහර වෙලාවල් වලදී අපිට දියුනුව පෙනි පෙනීත් ඒක මගහරින්න වෙනවා මගහෑර යා නොහෑකි කාරනා නිසා.

අපි මනුස්සකම් තියෙන සන්වේදී සින්හල බෞද්ද මිනිස්සු.. ඒ හින්දා කවදාවත් අම්මා තාත්තා අතාරින්න එපා.. උබ පිරිමියෙක් උබට කොලබ එන්නම ඕන නෑ දියුනු වෙන්න.. ඉන්න ගමේ මොනවාහරි කරන්න පටන් ගනින්.. කරන දේට ආසාව තියෙනවානම් දුක විදින්න පුරුදු නම් ඕන මනුස්සයෙක්ට ජීවිතෙ ගොඩ එන්න පුලුවන්, ඉර හද අල්ලන්න බෑරිවෙයි ඒත් ත්මන්ගේ වගකීම් ඉටු කරගෙන බඩගින්නේ ඉන්නේ නෑතිව ඉන්න පුලුවන් වෙයි. තමන්ට නෑති දේ ගෑන හිතලා දුක් වෙනවට වඩා ඈති දේ ගෑන හිතලා සන්තෝස වෙයන්.. කොලබ දෙමවුපියන්ගේ සල්ලි වලින් රජ සෑප විදින උන්ට වඩා උබ උබේ උත්සාඅහයෙන් දෙයක් කරගෙන කීයක් හරි හම්බකරගෙන වේලක් ඈර වේලක් හරි කනවා නේම් ඒක දහස් ගුනයක් වටිනවා.. අම්මව සන්තීසෙන් තියපන්. අම්මට උබ ගෑන ආඩම්බර වෙන්න දීපන්.. අම්ම නෑතිදාක පසුතෑවෙන්න වෙන දේවල් කරන්න එපා.. උබ ඒලෙවල් වෙනකන් ඉස්කෝලෙ ගිහින් තියෙනවානම් ඒ උගත්කම හොදටම ඈති හොද තෑනකට එන්න.. ලොකු දේවල් පස්සේ දුවල දුවලා අපිට කවදාහරි හති වෑටෙනවා ඒක ඉවරයක් නෑති දිවිල්ලක්.. වත්කමින් උගත්කමින් මිනිස්සු හෑමෝම එක වගේ වෙන්න ඔන නෑ ඒත් මනිස්සකමින් හෑදියාවෙන් අපි ඉහලට යන්න ඕන.

මේ හමහර දේවල් උබට අදාල නෑතිව ඈති.. කටට ආවට කිව්වේ.. උබේ ජීවිතේට හරියන තීරනයක් උබ ගනින්. බුදු සරනයි.

[QUOTE="amilaxp, post: 16826586, member: 11311"] [SIZE="3"]මචන්, ජීවිතේ සමහර වේලාවල්වලදී අපිට අපි නොහිතන දේවල් කෑප කරන්න වෙනවා.. අනික ජීවත් වෙනවා කියන්නේ ඉර හද අල්ලන්න හදන එකත් නෙමෙයි.. උබට ඉන්න හිටින්න තෑනක් තියෙනවානම්.. තුන් වේල කන්න තියෙනවානම් සමාජයේ පිලිකුල් කරන්නේ නෑති චරිතයක්නම් උබ මේ ලෝකේ ඉන්න මිනිස්සු භාගයකටත් වඩා වාසනාවන්තයි.. සමහර වෙලාවල් වලදී අපිට දියුනුව පෙනි පෙනීත් ඒක මගහරින්න වෙනවා මගහෑර යා නොහෑකි කාරනා නිසා. අපි මනුස්සකම් තියෙන සන්වේදී සින්හල බෞද්ද මිනිස්සු.. ඒ හින්දා කවදාවත් අම්මා තාත්තා අතාරින්න එපා.. උබ පිරිමියෙක් උබට කොලබ එන්නම ඕන නෑ දියුනු වෙන්න.. ඉන්න ගමේ මොනවාහරි කරන්න පටන් ගනින්.. කරන දේට ආසාව තියෙනවානම් දුක විදින්න පුරුදු නම් ඕන මනුස්සයෙක්ට ජීවිතෙ ගොඩ එන්න පුලුවන්, ඉර හද අල්ලන්න බෑරිවෙයි ඒත් ත්මන්ගේ වගකීම් ඉටු කරගෙන බඩගින්නේ ඉන්නේ නෑතිව ඉන්න පුලුවන් වෙයි. තමන්ට නෑති දේ ගෑන හිතලා දුක් වෙනවට වඩා ඈති දේ ගෑන හිතලා සන්තෝස වෙයන්.. කොලබ දෙමවුපියන්ගේ සල්ලි වලින් රජ සෑප විදින උන්ට වඩා උබ උබේ උත්සාඅහයෙන් දෙයක් කරගෙන කීයක් හරි හම්බකරගෙන වේලක් ඈර වේලක් හරි කනවා නේම් ඒක දහස් ගුනයක් වටිනවා.. අම්මව සන්තීසෙන් තියපන්. අම්මට උබ ගෑන ආඩම්බර වෙන්න දීපන්.. අම්ම නෑතිදාක පසුතෑවෙන්න වෙන දේවල් කරන්න එපා.. උබ ඒලෙවල් වෙනකන් ඉස්කෝලෙ ගිහින් තියෙනවානම් ඒ උගත්කම හොදටම ඈති හොද තෑනකට එන්න.. ලොකු දේවල් පස්සේ දුවල දුවලා අපිට කවදාහරි හති වෑටෙනවා ඒක ඉවරයක් නෑති දිවිල්ලක්.. වත්කමින් උගත්කමින් මිනිස්සු හෑමෝම එක වගේ වෙන්න ඔන නෑ ඒත් මනිස්සකමින් හෑදියාවෙන් අපි ඉහලට යන්න ඕන. මේ හමහර දේවල් උබට අදාල නෑතිව ඈති.. කටට ආවට කිව්වේ.. උබේ ජීවිතේට හරියන තීරනයක් උබ ගනින්. බුදු සරනයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom