http://methsaviya.org/Downloads.htm
oya site ekata gihilla pranagatha walakimu kiyana eka click karanna!
oya site ekata gihilla pranagatha walakimu kiyana eka click karanna!


eka eyalage kematta
like dengu
oya balagena innawada ida maawa dasta karala yanna kiyala 
Lolane said:ow ban muuta pisssu uurumas kanna kanna patta arthal. kaalama balanna oana eake rasa
sukara una
Lolane said:![]()
siraj api kamu ban meawa set welaaa
patta rahi mmmmmmmmmmmmmm
yameeeeeeeee
sukara una hedey
sirajstc said:apooo mewa nam kanna besukara una hedey
![]()
umbala kanawanan kaapalla!hebai umbala pin deepal la umbala uurek wath harakek wath wena api kana sathek wath wela ipadune nethi ekata! mokada ehema ipadunanam umbala oya kathawa kiyana ekak ne!
ME LOKAYE HAMA SATHWAYEKUTAMA JEEWATH WEEMATA AITHIYAK THIYENAWA.MAS KANNAMA BALAGENA INNA MALA PERETHYO HITIYA KIYALA UNWA MARAGENA THLU MARA MARA BOKKA PURAWA GANNA UNWA MARANNA KISIMA KENEKUTA AITHIYAK NA.
APE BUDU HAMUDURUWO AWAWADA KALE THAMAWA UPAMA KARAGENA JEEWATH WENNA KIYALA.OBA SAHA MAMA APE PANATA AADARAYA KARANA WADIHATAMA ANIK SIYALU SAHUNUTH THMANGE PANATA AADAREI.APIWA MARANAWATA API KAMATHI NA WAGE UNUTH UNWA MARANAWATA KAMATHI NA.
(MADURWAN GEN BERENNA NAM UNWA BOWENA THAN AIN KARANNA/NET DAMAGANNA)BO WENA EKA PALANAYA KALOTH HARAKUN UNATH ME RATATA WADI WENNE NA.MAS NOKANA RATAK HADAMU.
අහිංසක සතාගේ ජීවිතය මස් කෑමෙන් පමණද නැති වෙන්නේ? ඔබ පාරේ අවිදන් යනකොට කොච්චර අහිංසක සත්තුන්ගේ ජීවිත නැතිවෙනවද? කකුලට යට උන කූබියෙක් වත් ලොකු කරලා බැලුවම ඉතින් ඔය වීඩියෝ වගේම තමා! ඒ මදිවට මං අහන්න කැමතියි යුද්ධෙ දී ඔබ මොන පැත්තෙද හිටියේ කියලා දැන් පය ගහල ඉන්නෙත් ඔබ කියන හැටියට මහා ප්‍රාණ ඝාතයකින් පස්සෙ තමා හැබැයි දැන් නම් බස් බෝම්බ නෑ නියම් ගම් වල මිනිස්සු මැරෙන්නේ නෑ. මං බෞද්ධයෙක් තමා, හැබැයි මං බෞද්ධයෙක් වෙන්න ඉස්සෙල්ලා මට මනුස්සයෙක්ට ලැබුන සිතීමේ ශක්තිය ලැබුනේ. බුද්ධාගමට ඉස්සෙල්ලා ගොඩක් ප්‍රශ්න වලට විසදුම් ඒකෙන් ගන්න පුළුවන්, බුද්ධ ධර්මය තියෙන්නෙ ඒ ප්‍රශ්න නිරාකරනය කරගෙන නිවන් අවබෝධ කරගන්න අධිෂ්ඨාන කරන අයට. එතැන මේ වගේ සරල ප්‍රශ්න වලට විසදුම් නෑ මේවා ගැන වැඩිය කතා කරලත් නෑ, මේ නිසා තමා දැන් සමහර හාමුදුරුවොත් මෙය පටලවාගෙන තියෙන්නෙ.
උදාහරණයක් කියන්නම්, ඔය සත්තු මරණ වීඩියෝ දැකලා ඔබට අපට මේ මොන පවක් ද කියලා හිතෙනවා තමා ඒත් ඒක ඒ ප්‍රාණඝාතය කරන කෙනාගේ දෙයක් අපි ආරම්හ කරපු නැති දෙයක් අපි කොහොමද නවත්නන්නේ? අපි මස් කන එකෙන් වැලකුනොත් සත්තු නොමැරී ඉදීද? අපි මස් ගන්නේ තියෙන නිසා උන් මරණ එක නවත්වපු දාට අපි ගන්න එකත් නවතියි, අවශ්‍ය අය මරාගෙන කයි -- අන්න ඒ අයට ඔබ කියන දේ සත්‍යයි. ඔබට කැමති නම් වීඩියෝ එකක් හදන්න කූබියෙක් කකුලට යටවෙලා මැරෙනව, ඒක හොදට ලොකු කරලා බලන්න අර සිතුවිල්ලම එයි!





sanath ekanayake
![]()
sanath ekanayake is always on time
Senior Member
Join Date: Jan 2009
Location: BY THE RED SEA
Posts: 771
![]()
ME LOKAYE HAMA SATHWAYEKUTAMA JEEWATH WEEMATA AITHIYAK THIYENAWA.MAS KANNAMA BALAGENA INNA MALA PERETHYO HITIYA KIYALA UNWA MARAGENA THLU MARA MARA BOKKA PURAWA GANNA UNWA MARANNA KISIMA KENEKUTA AITHIYAK NA.![]()
APE BUDU HAMUDURUWO AWAWADA KALE THAMAWA UPAMA KARAGENA JEEWATH WENNA KIYALA.OBA SAHA MAMA APE PANATA AADARAYA KARANA WADIHATAMA ANIK SIYALU SAHUNUTH THMANGE PANATA AADAREI.APIWA MARANAWATA API KAMATHI NA WAGE UNUTH UNWA MARANAWATA KAMATHI NA.
(MADURWAN GEN BERENNA NAM UNWA BOWENA THAN AIN KARANNA/NET DAMAGANNA)BO WENA EKA PALANAYA KALOTH HARAKUN UNATH ME RATATA WADI WENNE NA.MAS NOKANA RATAK HADAMU.