Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
What happened in Aluthgama?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත්ගම පොලිසිය ළඟ කලබලයක්

ඇමැතිගේ කාරයටත් ගසයි : කඩ සාප්පුත් වැසේ

අලුත්ගම ධර්ගා නගරයේ පතිරාජවෙල කුරුඳුවත්ත විවේකාරාමය අසල දී බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට හා ඒ හිමියන්ගේ රියදුරාට අද (12) සවස පහර දුන් බව කියන පිරිසක් අත්අඩංගුවට නොගත්තැයි මහා සංඝරත්නය හා ගැමියෝ සිය ගණනක් අලුත්ගම පොලිසිය ඉදිරිපිටට අවුත් විරෝධය පළ කරන්නට වූහ.

ධර්ගා නගරයේ කුරුඳුවත්ත ශ්රී විජයාරාමයේ අයගම සමිත හිමියන් සිය රියදුරා සමග මෝටර් රථයෙන් වඩිද්දී ඉදිරියෙන් ගමන් කළ යතුරු පැදිකරුවකු පාර අවහිර වන සේ ගමන් කළ බවත්, කිහිප වරක් නළාව නාද කිරීමෙන් පසුව ඔහු ඇතුළු පිරිසක් සමිත හිමියනට හා රියදුරාට පහර දුන් බවත් පොලිසියට පැමිණිලි කර ඇත.

පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ප්රමාද කළැයි කියමින් අවට විහාරවල භික්ෂූන් වහන්සේලා ද, පතිරාජගොඩ, අලුත්ගම, කළුවාමෝදර, වරා පිටිය, මොර ගල්ල ,කාල්විල හා ගල්හේක ආදී ගම් වල වැසියො පොලිසිය අවට ඊයේ (12) පස්වරු හය වන විටත් කෑකෝ ගසමින් රැඳී සිටියහ.

මෙම සිද්ධිය සැළවී එහි පැමිණි ප්රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ වාහනයට ද ප්රහාර එල්ල වී අලාභ හානි සිදු විය.

ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ද පොලිසියට පැමිණ සිටියේය. කලබල වැඩිවීමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් කැරලි මර්දන කණ්ඩායම් එහි කැඳැවිණි.

අලුත්ගම කොළඹ මාර්ගයේ එක් මංතීරුවක පමණක් වාහන ගමන් කරන බව අපේ වාර්තාකරුවෝ කියති.

මෙම කලබලයත් සමග අලුත්ගම නගරයේ කඩ සාප්පු ද වසා දැමිණි.

lankadeepa

aniwa gahapu eka pitipasse hambayek athi,darga town wala mulhariye thanikara inne hambayone.athulata wenna sinhala gammana thiyenne

[QUOTE="mano3989, post: 16770762, member: 348050"] [SIZE="4"]අලුත්ගම පොලිසිය ළඟ කලබලයක් ඇමැතිගේ කාරයටත් ගසයි : කඩ සාප්පුත් වැසේ අලුත්ගම ධර්ගා නගරයේ පතිරාජවෙල කුරුඳුවත්ත විවේකාරාමය අසල දී බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට හා ඒ හිමියන්ගේ රියදුරාට අද (12) සවස පහර දුන් බව කියන පිරිසක් අත්අඩංගුවට නොගත්තැයි මහා සංඝරත්නය හා ගැමියෝ සිය ගණනක් අලුත්ගම පොලිසිය ඉදිරිපිටට අවුත් විරෝධය පළ කරන්නට වූහ. ධර්ගා නගරයේ කුරුඳුවත්ත ශ්රී විජයාරාමයේ අයගම සමිත හිමියන් සිය රියදුරා සමග මෝටර් රථයෙන් වඩිද්දී ඉදිරියෙන් ගමන් කළ යතුරු පැදිකරුවකු පාර අවහිර වන සේ ගමන් කළ බවත්, කිහිප වරක් නළාව නාද කිරීමෙන් පසුව ඔහු ඇතුළු පිරිසක් සමිත හිමියනට හා රියදුරාට පහර දුන් බවත් පොලිසියට පැමිණිලි කර ඇත. පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ප්රමාද කළැයි කියමින් අවට විහාරවල භික්ෂූන් වහන්සේලා ද, පතිරාජගොඩ, අලුත්ගම, කළුවාමෝදර, වරා පිටිය, මොර ගල්ල ,කාල්විල හා ගල්හේක ආදී ගම් වල වැසියො පොලිසිය අවට ඊයේ (12) පස්වරු හය වන විටත් කෑකෝ ගසමින් රැඳී සිටියහ. මෙම සිද්ධිය සැළවී එහි පැමිණි ප්රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ වාහනයට ද ප්රහාර එල්ල වී අලාභ හානි සිදු විය. ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ද පොලිසියට පැමිණ සිටියේය. කලබල වැඩිවීමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් කැරලි මර්දන කණ්ඩායම් එහි කැඳැවිණි. අලුත්ගම කොළඹ මාර්ගයේ එක් මංතීරුවක පමණක් වාහන ගමන් කරන බව අපේ වාර්තාකරුවෝ කියති. මෙම කලබලයත් සමග අලුත්ගම නගරයේ කඩ සාප්පු ද වසා දැමිණි.[/SIZE] lankadeepa [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/51(7).gif[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/54(8).gif[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/53(9).gif[/IMG] [SIZE="4"]aniwa gahapu eka pitipasse hambayek athi,darga town wala mulhariye thanikara inne hambayone.athulata wenna sinhala gammana thiyenne[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom