What happened to Charlyne Yi in Sri Lanka

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දැන් නම් us වල ලංකාව ගැන ජරා දේවල් යන්නේ නැහැ. මහින්ද උන්න කලේ නම් blacklist එකේ හිටන් මහින්දව පෙන්නුව. ලගදි person of interest එකෙත් sri lankan tea ගැන ගියා.