මෙච්චර මේ වගේ Complex Scientific Achievements තියද්දිත් තාම ලෝකෙ ගෝලයක්, නැත්තන් ලෝකෙ දේවල් වෙන්නෙ දෙයියො කරන නිසා කියල හිතන එවුන් නෙ වැඩිපුර ඉන්නේ.
The intelligence gap between the average NPC and a quantum scientist is too much.
ඔව් ඒත් සාමාන්‍ය Flat Earthers ල එහෙම හිතන්නේ Sceintific Model එකේ අන්තෙට study කරල ගැප් එකක් හම්බුණ නිසා නෙමෙ නේ. උන් retarded නිසා එහෙම හිතන්නේ.මොකක්ද ඔතන complex?
*මෙහෙම වෙනවා ඇති* කියන scientific models කාලෙකට සැරයක් හැමදාම කඩන් වැටෙනවා, ඒකෙන් පැහැදිලි කරන්න බැරි නිරීක්ෂණයක් හම්බුන ගමන්. අන්තිමට නතර වෙන්න වෙන්නේ කොහොමත්, දෙයියෝ කරා.. කියන තැන තමයි.
ඔව් ඒත් සාමාන්‍ය Flat Earthers ල එහෙම හිතන්නේ Sceintific Model එකේ අන්තෙට study කරල ගැප් එකක් හම්බුණ නිසා නෙමෙ නේ. උන් retarded නිසා එහෙම හිතන්නේ.
මේ අන්තිම argument එක නම් pointless දෙයක් නෙහ්. හැම දෙයක්ම වැඩක් නෑ, තේරුමක් නෑ කියන Frame එකේ නම් ඉන්නේ, මේ දේවල් ගැන සාකච්චා කරලා වැඩක් නෑනේ.හැමෝගෙම එකම මට්ටමක මෝඩකමක් තියෙනවා.
බිම නිකන් ඉන්න කෙනෙක්ට තැටියක් වගේ පේන්න පුලුවන්. සමහර විට ආගමික අදහස් එක්ක එන cognitive dissonance එකත් එක්ක, එතනින් එහාට වෙන අදහසක් නොසලකලා ඉන්න පුලුවන්.
අභ්‍යවකාශය ඉදන් බලන කෙනෙක්ට ගෝලයක්.
තව කෙනෙක්ට බලන්නැතුවම, general relativity එකට අනුවනම් ගෝලයක් වෙන්න ඕනේ.. කියන්න පුලුවන්.
observations, ඒ මට්ටමෙන් ඇත්ත කියන assumptions උඩ හදන කතන්දර විතරයි ඔක්කොම.
දැනගැනීම කියන සිද්ධියේ fundamental වැරැද්දක් දැකපු කෙනෙක්ට, දැනුම/ scientific models කොච්චර අන්තෙකට ඉගෙනගත්තත් වැඩක් නැ. පිස්සු පේන කණ්ණාඩියක් දාන්, පේන පිස්සු "ඇයි එහෙම වෙන්නේ" කියලා විස්තර කරන්න හදනවා වගේ තමයි.
ඕන දෙයක් semantically non-existent කියන එක argument එකක් නෙමේ.
දෙකේ වෙනසක් නෑ. වැරදි සන්නාවෙන් වෙන මන්නනාවක් තමයි 2 ම.
