Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මේක මට නිකන් හිතුන එකක්.මිරිහානේ ගෙදරට ගල් ගහලා ඇමතිලාගේ ගෙවල් වට කරන් ඉදලා ගල් ගහලා උන්ට ගොඩක් රිදුනනේ.ඒක වලක්වන්න ගෝල්ෆේස් එකේ උත්ගෝශන කරන ස්තානයට කට්ටියම ගෙනල්ලා ගෝ සෝටා ගෝ කපුටු කාක් කිය කිය දවස් දහයක් එතනට වෙලා හිටියට මුකුත් උනේ නෑ නේ.අර වගේ වයලන්ට් දේවල් කරනවට මිනිස්සුන්ගේ පීඩනය පිට කරන්න ස්තානයක් විදිහට ගෝල්ෆේස් එකට කට්ටියට එන්න කියලා කෑගගහා ඉදලා එපා උනාම මිනිස්සුම යයි කියලා.රජ පක්කලට උපදෙස් දෙන අයට හිතුනා වත් ද.රට පුරාම උත්ගෝශන යන එක උන්ට හිසරදයක් නිසා ගෝල් ෆේස් එකට කට්ටියම එකතු කරලා ඇති තරම් කෑගහපල්ලා කියලා උන්ම ප්ලාන්ට් කරපු කැම්පේන් එකක්ද කියලත් හිතෙනවා.ඒ කියන්නේ ගෝල්ෆේස් යන්න ඔනි එතන උත්ගෝශන කරන්න ඔනි කියන ඉනිශියල් අයිඩියා එකට අවශය මුලික පියවර උන්ම හදපු එකක්ද කියලත් නිකමට මට හිතුනා.ඔයාලගේ අදහස මොකක්ද
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Possible. ඒත් ඇත්තටම එහෙම උනත් උන් හිතුවට වැඩිය ලොකු impact එකක් මුන්ට මේකෙන් වෙනවා දැන් 😅
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මටත් නිකමට හිතුනා. මේ වගේ 300K ගෘප් එකක් ෆෝම් කරලා අරන් තියෙන්නේ. ඒ වගේම එහෙම නොවෙන්න දේවලුත් ගොඩක් තියනවා.
    1650306930626.png
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ඉස්සර උද්ඝෝෂණ කරන්න ස්ථානයක් වෙන් කරලා දීලා තිබුණා නේද? ඒ කොතැන ද?
     
    • Like
    Reactions: Rowdy Baby

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,725
    23,981
    113
    tracing Geo-location.. ... ...
    උඹට හිතුනා හරි... ඒක තමයි උනේ...
    හැබැයි protest එක උන්ගේ පාලනෙන් ගිලිහිලා තියෙන්නේ දැන් වෙද්දී..

    ආයෙම රට වටේම පටන් ගන්න හදන්නේ කොහොමත්..