what is best religion

khanjin

Member
Jul 14, 2008
599
21
0
milan, italy
what is the best religion
a) Christianity
b) Hinduism
c) Buddhism
d) Islam

this place where you must post only good thing and bad thing of your practicing religion,

so elakirian can understand about all religion.

so lets start,,,,,,,,,,,,,,,,,,,,,,,,,,:yes::yes::yes::yes::yes::yes:
 

Gamane

Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    I'm Buddhist, but not extremist. Somethings I believe but not all.

    I hate Islam as a religion, mainly because, some of the impractical policies it has got.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    what is the best religion
    a) Christianity
    b) Hinduism
    c) Buddhism
    d) Islam

    this place where you must post only good thing and bad thing of your practicing religion,

    so elakirian can understand about all religion.

    so lets start,,,,,,,,,,,,,,,,,,,,,,,,,,:yes::yes::yes::yes::yes::yes:
    මේ හතරෙන් දෙයියන්ගේ ආගම කුමක්ද ?????
     

    coxgulo

    Active member
  • Aug 1, 2008
    538
    26
    28
    Marvel INC.
    කරන්න හරිහැටි වැඩක් නැත්නම් මේ වගේ ගොන් ත්‍රෙඩ් නොදමා හොඳට හුජ්ජ කරලා කලින් බුදියගනින්! :rofl::rofl::rofl::P:P:P:P
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේ හතරෙන් දෙයියන්ගේ ආගම කුමක්ද ?????

    බුද්ධාගම ඇරෙන්න අනෙක් ඔක්කොම දෙවියන්ගේ ආගම්.

    ක්‍රිස්තියන් , මුස්ලිම් අදහන්නේ එකම දෙවියවයි (දැකලවත් නෑ හැබැයි කවුරුත්)
    හින්දු අදහන්නේ ශිව දෙවියන්වයි ප්‍රධාන වශයෙන් මීට අමතර ලෙස තවත් දෙවිවරු තිස්තුන්කෝටියක් ඉන්නවා.
    බෞද්ධාගමේ දෙවිවරුන්ගේ ගාණ විචල්‍යයි. යහපත් වැඩ මනුෂ්‍යය ලෝකයේ වෙන තරමට දිව්‍යය ලෝකයේ සෙනග වැඩි වෙනවා එහෙම නොවුනම දිව්‍යය ලෝකයේ සෙනග අඩුවෙනවා.
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    හැම මනුස්සයම හිතන්නේ තමන් අදහන ආගම හොදයි කියලා එකනේ එ මිනිස්සු අදහන්නේ ඔක තේරේඩ් දාල හොයන්න දෙයක් නෙමෙයි