Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
What is Born Again in Sri Lanka.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ආගම් ලෝකේ ප්‍රචාරණය වෙන්න එක හේතුවක් අවිහිංසාව ප්‍රොමෝට් කරන එක , එක ට්‍රෙන්ඩින් එකක්. අනික ශුද්ධවු යුද්දය ආගමේ කොටසක් නොකර රාජ්‍ය සහ දේශපාලන මුහුනුවරකින් ජනගත කිරීම එතකොට ආගමට බලපැමක් නැ උන් අවිහිංසාව කියනවා යටින් රටවල් පිටින් සුන්නදුලි කරනවා. පරම්පරා අලුතින් ඇති කරනවා අවුරුදු 100-200 ඇතුලත ඒවා පොකුරු ගහනවා පිලිකාව වගේ . ආගම නවීකරණය කරනවා නනාල වගේ ක්රිස්තුවර්ස බර ගානක් පරණ ඇදැහිලි නීති පිලිපදින් නැ. ශක්තිමත් සංවිධායක පිරමීඩයක් පවත්වාගෙන යාම හා ක්‍රමවත් මූල්‍ය සංසරණය . කෘශුද්ර පවුල් සංස්ථා ඉල්ලක කරගත් ධර්ම ප්‍රචාරණය හා ආගම මුලික කරගත් සහන සේවාවන්.

ලංකාවේ ඉවැංජලික කල්ලි කීයක් තියනව ඒත් සමාජෙන් එහමටයි කියලා ප්‍රතිරෝධයක් නැත්තේ සමකාමි නිසා . නානල එලිපිට උන් ඉන්නේ ශුද්ධවු යුද්ධයක එදා ඉදලම. මේක කුරුස යුද්ධ කාලේ ඉදන් ඇදි ඇදි එන සීන් එකක් ඊටත් ක්ලින් ඉදලා . ලංකාව වගේ රටවල මේක ජනගත කරන එක ලේසි එදා වේල ටුවර්ස් පන්සලේ හාමුදුරුවො කන්නෙත් ගමෙන් දෙන දෙයක් ගමේ උන්ට කන්නත් නැ ඉතින් ඉවැංජලික කල්ලි බැහැල ආගමත් කියලා දීල උදව් පදව් කරාම ගමේ එකා බලනවා පන්සලට ගියාට බණ විතරයි අතනට ගියාම දෙවියන්ගේ කතාවයි ජීවත් වෙන්න දෙවියන්ගේ දීමනාවයි ලැබෙනවනම් ඒ පස්සේ යන එකේ වැරද්දක් නැනේ කියලා. ගහන්න මරන්න කියන්නෙත් නැ ඉතින් කස්ටිය පෝලිමේ යනවා.

හොදට හොයල බැලුවොත් පහුගිය අවුරුදු 100 ඉවැන්ජලික ප්‍රජාව වැඩි වෙලා තියෙන්නේ ආසියාවේ , අග්නිදිග ආසියාවේ සහ අප්‍රිකාවේ. යුරෝපය ආගම් රහිත ෆ්‍රී ලයිෆ් ස්ටයිල් එකක් නොහොත් නීතිය මගින් පීඩනයට ලක්කල සාරධාර්මික සමාජයකටයනවා . කොටින්ම උන්ගෙම ෆැන්ටසියක උන් ඉන්නේ. වෙන උන් කොටව කොටව උන් බණ කියනවා

[QUOTE="Don GasCan, post: 25488311, member: 316529"] [SIZE=6]මේ ආගම් ලෝකේ ප්‍රචාරණය වෙන්න එක හේතුවක් අවිහිංසාව ප්‍රොමෝට් කරන එක , එක ට්‍රෙන්ඩින් එකක්. අනික ශුද්ධවු යුද්දය ආගමේ කොටසක් නොකර රාජ්‍ය සහ දේශපාලන මුහුනුවරකින් ජනගත කිරීම එතකොට ආගමට බලපැමක් නැ උන් අවිහිංසාව කියනවා යටින් රටවල් පිටින් සුන්නදුලි කරනවා. පරම්පරා අලුතින් ඇති කරනවා අවුරුදු 100-200 ඇතුලත ඒවා පොකුරු ගහනවා පිලිකාව වගේ . ආගම නවීකරණය කරනවා නනාල වගේ ක්රිස්තුවර්ස බර ගානක් පරණ ඇදැහිලි නීති පිලිපදින් නැ. ශක්තිමත් සංවිධායක පිරමීඩයක් පවත්වාගෙන යාම හා ක්‍රමවත් මූල්‍ය සංසරණය . කෘශුද්ර පවුල් සංස්ථා ඉල්ලක කරගත් ධර්ම ප්‍රචාරණය හා ආගම මුලික කරගත් සහන සේවාවන්. ලංකාවේ ඉවැංජලික කල්ලි කීයක් තියනව ඒත් සමාජෙන් එහමටයි කියලා ප්‍රතිරෝධයක් නැත්තේ සමකාමි නිසා . නානල එලිපිට උන් ඉන්නේ ශුද්ධවු යුද්ධයක එදා ඉදලම. මේක කුරුස යුද්ධ කාලේ ඉදන් ඇදි ඇදි එන සීන් එකක් ඊටත් ක්ලින් ඉදලා . ලංකාව වගේ රටවල මේක ජනගත කරන එක ලේසි එදා වේල ටුවර්ස් පන්සලේ හාමුදුරුවො කන්නෙත් ගමෙන් දෙන දෙයක් ගමේ උන්ට කන්නත් නැ ඉතින් ඉවැංජලික කල්ලි බැහැල ආගමත් කියලා දීල උදව් පදව් කරාම ගමේ එකා බලනවා පන්සලට ගියාට බණ විතරයි අතනට ගියාම දෙවියන්ගේ කතාවයි ජීවත් වෙන්න දෙවියන්ගේ දීමනාවයි ලැබෙනවනම් ඒ පස්සේ යන එකේ වැරද්දක් නැනේ කියලා. ගහන්න මරන්න කියන්නෙත් නැ ඉතින් කස්ටිය පෝලිමේ යනවා. හොදට හොයල බැලුවොත් පහුගිය අවුරුදු 100 ඉවැන්ජලික ප්‍රජාව වැඩි වෙලා තියෙන්නේ ආසියාවේ , අග්නිදිග ආසියාවේ සහ අප්‍රිකාවේ. යුරෝපය ආගම් රහිත ෆ්‍රී ලයිෆ් ස්ටයිල් එකක් නොහොත් නීතිය මගින් පීඩනයට ලක්කල සාරධාර්මික සමාජයකටයනවා . කොටින්ම උන්ගෙම ෆැන්ටසියක උන් ඉන්නේ. වෙන උන් කොටව කොටව උන් බණ කියනවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom