What is Born Again in Sri Lanka.

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    w1rZMP0.png

    MhlJzgl.png

    මේ තියෙන්නෙ පේජ් එකක් ඒකෙ පෝස්ට් එකකට ලංකාවෙ ජාත්යන්තර විස්තර විචරකයෙක් ලයික් කරල තිබ්බ. ක්‍රිකට් වලට මේ කල්ලිය බලපෑම් කරනව කියල මතයක් කාලෙක ඉඳන් තිබ්බ. මහේලට පවා චෝදනා තියනව. මොකක්ද ඇත්තටම මේ කල්ලිය. මම කරුණු දන්නෙ නෑ. ඒත් ලංකාවෙ ගොඩක් ඉහල තැන් වලට දැනටමත් රිංගල කියල ආරංචියි. පක්ෂ විපක්ෂ දෙපිලෙම දේශපාලනයටත්. නාලක ගොඩහේවා සිට හරීන් දක්වා. මේ අන්තවාදී ආගමික කල්ලි කොහොමද තමන්ගෙ ගෑනු ප්‍රකට බෞද්ධ පිරිමින්ට බන්දල දීල මේ තරම් හොඳට කරගෙන යන්නෙ. මුසල්මානුව වර්ගයා බෝ කරල බෝම්බ ගහල එලිපිට ගේම යද්දි මේ යටින් ගේම් ගහන කල්ලිය ගැනත් දැනගන්න කැමතියි.
    මුලින් සංගීතය. පස්සෙ ක්‍රිකට් සහ මාධ්‍ය අල්ලගත්ත. ලංකාවේ පී ඇන් එස් ක්‍රිකට් ටීම් එකකුත් හැදුන. ප්‍රකට ව්‍යාපාර, දැන් දේශපාලනයට එනව. ඇයි මෙහෙම ගේම් ගහන්නෙ තමන්ගෙ පාඩුවෙ ඉන්නෙ නැතුව. එහෙම දෙයක් නැත්තම් දන්න කෙනෙක් ඒ ගැනත් කියනවනම් කැමතියි
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    awlak na obath agama maru karala oka adhapan. lankave okkama vage agam maru karapu un inne. mava balapan thama kuweni adhapu yakshayanwa thami adhanne. 2500 ta vada hithihastak thiyanava okata. indiyaven, europe, middle east valin apu agam adhana un nemai api
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,200
    1
    13,081
    113
    Gotham City

    තම්බියාට වඩා කුරුසයා භයානක බව අප කීවෙ අද ඊයෙ නොව.
    සොම හාමුදුරුවොද අනතුරු ඇඟෙව්වෙ තම්බින්ට වඩා කුරුසයන් ගැනය.
    සිංහළුන්ට කවදා ඇස් ඇරෙවිද ?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    awlak na obath agama maru karala oka adhapan. lankave okkama vage agam maru karapu un inne. mava balapan thama kuweni adhapu yakshayanwa thami adhanne. 2500 ta vada hithihastak thiyanava okata. indiyaven, europe, middle east valin apu agam adhana un nemai api
    ආගම් ඇදහීම නෙමෙයි ප්‍රශ්නය.මේ ආගමික කල්ලි හරහා වෙන Racial Discrimination. ලන්කාවේ මහ ආගමේ ඒක නෑ ඒත් මේ පොඩි පොඩි කල්ලි වල ඒක තියනව.
     
    • Like
    Reactions: aneasarayana

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    තම්බියාට වඩා කුරුසයා භයානක බව අප කීවෙ අද ඊයෙ නොව.
    සොම හාමුදුරුවොද අනතුරු ඇඟෙව්වෙ තම්බින්ට වඩා කුරුසයන් ගැනය.
    සිංහළුන්ට කවදා ඇස් ඇරෙවිද ?
    thambi vage nemai ban mun ghana game eka. obage puthata catholic kellekva bandanava. ita passe obe putha haraha oba mechchara kal adhapu vishvasya replace karanava. thambi hodai unta arehiva katha karanna puluwan. den obata katha karanna be meda inne obe putha. sinhalu anathai
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    thambi vage nemai ban mun ghana game eka. obage puthata catholic kellekva bandanava. ita passe obe putha haraha oba mechchara kal adhapu vishvasya replace karanava. thambi hodai unta arehiva katha karanna puluwan. den obata katha karanna be meda inne obe putha. sinhalu anathai
    Me yana widiyata sinhalu anaathai. Unta sinhala bauddhanam Job walata hire karanneth nathi thathwayak ewi. Cricket team ekata denatamath wela wage
     
    • Like
    Reactions: IKL and EnIgma001

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Kotawana thread daanna epa. Catholic ayageth anthawaadee ewun innawa eth Muslim tharam bhayanaka naa. Unge belikapana bomba gahana seen naa.
     
    • Love
    Reactions: AnuradhaRa

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,983
    18,648
    113
    34
    Hell
    Marxism , Socialism වලින් දැන් සුද්දො කන්නෙ ඕය වගේ මගුල් හින්දා තමා
    කල කම් පල දීලා 😆

    කරන කලට පව් මීරිය මී සේ
    විඳින කලට දුක්දැඩිවෙයි ගිනි සේ
    හැඳින එ පව් දුරලන උපදේ සේ
    නුදුන මැනවි තුන්දොර අවකා සේ
     
    • Like
    Reactions: aneasarayana

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Marxism , Socialism වලින් දැන් සුද්දො කන්නෙ ඕය වගේ මගුල් හින්දා තමා
    කල කම් පල දීලා 😆

    කරන කලට පව් මීරිය මී සේ
    විඳින කලට දුක්දැඩිවෙයි ගිනි සේ
    හැඳින එ පව් දුරලන උපදේ සේ
    නුදුන මැනවි තුන්දොර අවකා සේ
    suddo kanne marxism nisa newai liberalism nisa. marxism unta penna be agam adhana unva, communism vala agama adhanna ba thanam ohama thiyeddi agam hadana unwa rata athulata gaththe kawda liber la. china balapan communism strong mukuth karanna ba.
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    තම්බියාට වඩා කුරුසයා භයානක බව අප කීවෙ අද ඊයෙ නොව.
    සොම හාමුදුරුවොද අනතුරු ඇඟෙව්වෙ තම්බින්ට වඩා කුරුසයන් ගැනය.
    සිංහළුන්ට කවදා ඇස් ඇරෙවිද ?

    Oya Kisima Gaanak Nathuwa Inne Hindu and Buddist witharai da koheda.. unge aagamata awath ekai nethoth ekai giyoth ekai nethoth ekai.

    :lol: :lol:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,983
    18,648
    113
    34
    Hell
    suddo kanne marxism nisa newai liberalism nisa. marxism unta penna be agam adhana unva, communism vala agama adhanna ba thanam ohama thiyeddi agam hadana unwa rata athulata gaththe kawda liber la. china balapan communism strong mukuth karanna ba.

    China වගේ වෙන රටවල් හදන්න බෑ දැන් උන් social media එන්න ඉස්සර ඉදන්ම control krapu hinda
    වැඩේ තියෙන්නේ මුන් ඔක්කොම එකතු වෙලා ඉන්නෙ trump හින්දා
    ඕකයි අවුල universities global media තනිකරම උන්ගෙ
    CNN BBC ගන්නම දෙයක් නෑ තනිකරම ITN වගේ
    liberals ලා හින්දා මාර විනාශයක් වෙනවා ලගදිම
    මාර agenda තියෙන්නෙ දැන්
    Cartoon_Network_LGBT-Pride_2019-06-02_02-1.jpg
     
    Sen-lu

    Well-known member
  • හලාවත මම දන්න business කාරයෙක් ඉන්නව Coir bale and Grow bags factory එකක් කරන. ඌ සල්ලි දීලා ගෙවල් දීල ගෙවල් හදල දීල මිනිස්සුන්ව convert කරනව මාරම විදිහට. දුප්පත් මිනිස්සු අකැමැත්තෙන් උනත් යනව ඕවට සල්ලි නිසා.