අද ලිපියෙන් කතා කරන්නෙ Drop shipping පිලිබදවයි.ඔයාල දන්නවා ඇති අන්තර්ජාල වෙලදාම් කරණය පිළිබදව.ඒ වගේ දෙයක් තමයි Drop shipping කියන්නෙත්.
මොකක් ද මේ Drop shipping කියන්නෙ?
ඔයාලට Drop shipping කියන්නෙ මොකක් ද කියලා තේරෙන්න මම උදාහරණයක් සමග පැහැදිලි කිරීමක් කරන්නම්.
මම ඉහත උදාහරණ දෙකෙහි දීම නිශ්පාදනය හැරුනු කොටා පාර්ශව දෙකක් පිළිබදව පැහැදිලිව සදහන් කලා.එම පාර්ශව තුනෙහි මැදිහත් වීම මත මෙම වෙළදාම සිදුවෙව්.
ඉතුරු ටික කියවන්න අපේ වෙබ් එකට එන්න.ලිපිය වැදගත් නම් කමෙට් එකක් දාන්න අමතක කරන්න එපා
Read=https://goo.gl/66aavv
මොකක් ද මේ Drop shipping කියන්නෙ?
ඔයාලට Drop shipping කියන්නෙ මොකක් ද කියලා තේරෙන්න මම උදාහරණයක් සමග පැහැදිලි කිරීමක් කරන්නම්.
එක්තරා ගම්මානයක වෙළද පොළක් තියනවා.ඉතින් මේ
විසින් විවිධ අමු ද්රව්යන් විකුනනු ලබනවා.උදාහරණයක් විදියට අපි හිතමුකෝ වෙළදුන් විකුනන්නේ කුරුදු/කහ/ගම්මිරිස් කියලා.ඉතින් මේ ගම්මානෙ තියන වෙළද සැලට නගරයෙන් ගැනුම් කරුවන් පැමිනෙනවා.ඔවුන් තොග පිටින් අඩු මුදළට මෙවා මිළදී ගෙන නගරයට ගොස් ඔවුන් මිළදී ගත්තාට වඩා වැඩි මුදලකට පාරිභෝගිකයන්ට විකුනා ලාභ උපයා ගන්නවා.
ඔයාලට එහෙම තේරුනෙත් නැත්නම් මම තවත් විදියකට කියන්නම්,විසින් විවිධ අමු ද්රව්යන් විකුනනු ලබනවා.උදාහරණයක් විදියට අපි හිතමුකෝ වෙළදුන් විකුනන්නේ කුරුදු/කහ/ගම්මිරිස් කියලා.ඉතින් මේ ගම්මානෙ තියන වෙළද සැලට නගරයෙන් ගැනුම් කරුවන් පැමිනෙනවා.ඔවුන් තොග පිටින් අඩු මුදළට මෙවා මිළදී ගෙන නගරයට ගොස් ඔවුන් මිළදී ගත්තාට වඩා වැඩි මුදලකට පාරිභෝගිකයන්ට විකුනා ලාභ උපයා ගන්නවා.
ශ්රී ලන්කාවේ අනෙත් ඔනෑම ද්රිස්ත්රීකයකට සාපේක්ෂව කොළඹ ද්රිස්ත්රික්කය ඉලොක්ට්රොනික් නිශ්පාදන මිළෙන් ඉතාම අඩුයි.ඒ නිසාම පිටස්තර ප්රදේශ වලින් පැමිනෙන වෙළදුන් අඩු මුදළට මිළ දී ගත් ඉලොක්ට්රොනික් නිශ්පාදනයන් ඔවුන් ගේ ප්රදේශ වලට ගොස් ඔවුන් මිළදී ගත්තාට වඩා වැඩි මුදලකට එම නිශ්පාදයන් පාරිභෝගිකයන්ට අළෙවි කරනු ලබනවා..
මම හිතනවා දැන් ඔයාලට තේරෙන්න ඇති කියලා.