Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
What is Duckworth - Lewis (D/L) Method in Cricket?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්ෂාවට හසුවන ක්‍රික්‍රට් තරඟවල ප්‍රථිපලය ගන්නට යොදන ක්‍රමය ගැන අපි සියලු දෙනා දන්නවා... ගින්නක් නෑ!!

ඩක්වර්ත් ලුවිස් න්‍යාය...

ඔව් ඒක තමා...

අපිට මතක කාලේ ඉදලා තියෙන්නේ ඒකමයි. ඒත් ඊට කලින් ඒකට යොදා ගත්ත ක්‍රමත් තියෙනවා..

ලංකාවේ මේ දවස් වල වැස්ස හින්දම මැච් වලට වෙන දේ දැක්කම “චාමිකයටත්” හිතුනා මේ තරඟ කනපිට හරවන්නට සමත්

D/L method එක ගැන හොයලා බලන්න...

තොරතුරු පින්තූර සියල්ල අන්තර්ජාලයෙන් තමා හොයාගත්තේ!! කියවලා බලන්න අදහසක් දාන්න...

එය 1992 ඕස්ට්‍රේලියාවේ පැවතුනු ලෝක කුසලාන තරඟාවලියට යොදා ගත් අතර සිඩ්නි ක්‍රීඩාංගනයේ පැවති අර්ධ අවසාන තරඟයේ දී එම ක්‍රමය නිසා කිරීමට නොහැකි කටයුත්තක් නිසා දකුණු අප්‍රිකානු කණ්ඩායමට එංගලන්තය ඉදිරියේදී පැරදුම හිමිවුනි.

වර්ෂාවට ප්‍රථම කඩුලු 04 ඇතිව පන්දු 13 කට ලකුණු 22 ඉලක්කයක් හඹා ගිය ඔවුනට වර්ෂාවට පසුව Worst overs method න්‍යාය මගින් පන්දු 1 ට ලකුණු 21 ඉලක්කයක් හිමිවිය.

එම ක්‍රමයෙන් ලකුණක් අඩු වෙද්දී පන්දු 12ක් අඩු වී තිබුනි.

එය මෙම අපි දන්න මේ ක්‍රමය යේ ආරම්භයට බොහෝ විට මග පැදුනි.

විශේෂඥ සංඛ්යාලේඛඥයකු හා බ්‍රිතාන්‍ය රාජකීය සංඛ්‍යාලේඛණ මාසික සඟරාවේ කතෘ වන බ්‍රිතාන්‍ය ජාතික Frank Duckwarth 1994 පැවැති සංඛ්‍යාලේඛණ සමුළුවේදී ඉදිරිපත් කරන ලද ගණිත ක්‍රමය පිලිබඳ යම් අදහසක් ලද බටහිර එංගලන්ත විශ්වවිද්‍යාලයේ පරිගණක හා ගණිතය පීඨයේ ගණිත කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන Tony Lewis එය ව්‍යාපෘතියකට සුදුසු බව වටහාගනිමින් එය නිර්මාණය කරන ලදි.

මොවුන් දෙදෙනා 2010 ජුනි මස දී ක්‍රික්‍රට් ක්‍රීඩාව වෙනුවෙන් කල සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ රැජිණගේ ගෞරව සම්මානයට ලක්විය.

මෙයට පෙර විවිධ ක්‍රම ඒ සඳහා යොදා ගෙන තිබුනි.

Average run rate method එයින් එක ක්රමයකි.

එහිදී ලබා ගත් ලකුණු දළ ලකුණු ලබා ගැනීමේ වේගයෙන් බෙදීමෙන් ප්‍රතිඵලය ලබා ගනී.

Worst overs method - හොදින්ම පන්දු යවා ඇති ඕවර ගණන (නිලකුණු ඕවර) ගණනට සමාන පන්දු ගනණ පන්දුවට පහර දෙන කණ්ඩායමෙන් අඩු කරනු ලැබේ.

Parabola Method නැමති ක්‍රමයක් වු අතර එය D/L method ආසන්න කඩුලු ගැන අවධානය යොමු නොකරයි.

1996 ලෝක කුසලාන තරඟාවලියට යොදා ගනු ලැබුවේ එහිදි එහිදි වැස්සෙන් බාධා නොවු නිසා යොදා ගැනීමක් සිදුවී නොතිබුනි.

ඊට අමතරව Clark Curves නැමැති ක්රමයක්ද යොදා ගෙන තිබී ඇත.

1996/97 එංගලන්ත සිම්බාබ්වේ තරඟ මාලාවක දෙවන තරඟයේදී මුල් වරට මෙම ක්‍රමය යොදා ගත් අතර එහිදි කඩුලු 6ක ජයක් ලබා ගැනීමට සිම්බාබ්වේ පිලට හැකියාව ලැබුනි.

ඉන් පසුව ICC කුසලාන තරඟාවලිය වෙනුවෙන් මැලේසියාවේදී අනුගමනය කල අතර 1998 දි රටවල් කිහිපයක තරගාවලි සඳහා යොදා ගත් අතර 1999 දි එංගලන්තයේ පැවති ලෝක කුසලානයටත් යොදා ගැනීමට සිටියත් එහිදි කිසිදු තරඟයකට වර්ෂාව නොවැටීම නිසා එය මඟහැරුණි.

ජාත්‍යන්තර ක්‍රික්‍රට් කවුන්සිලය 2001 සැප්තැම්බර් මස 01 වන දින සිට මෙම ක්‍රමය ආදේශකයක් ලෙස භාවිතා කරන්නට යොදා ගන්නා ලද අතර 2004 සිට සම්මත ක්‍රමය ලෙස භාවිතා කිරීමට විය.

2012 වෙද්දී එය ජාත්‍යන්තර ක්‍රික්‍රට් කවුන්සිලය එය යොදා ගැනීම අරඹා වසර 11ක් සපිරේ.

2009 ජුනි මාසයේ සිට 20 – 20 තරඟ සඳහා යොදා ගැනීම ආරම්භ කරන ලදි.

ඕවර 50ක් ක්‍රීඩා කරන එක්දින තරඟයක දෙපිලම ඕවර 20 වැඩියෙන් ක්‍රීඩා කොට ඇත්නම් මෙම ක්‍රමය යොදා ගන්නට පුළුවන්...

20-20 තරඟයක නම් අවමව ඕවර 05ක් ක්‍රීඩා කොට ඇත්නම් ඒ සඳහාද මෙය යොදා ගත හැකියි.

ඩක්වර්ත් ලුවිස් ක්‍රමයේදී සලකා බැලෙන ප්‍රධානම කරුණු දෙක වන්නේ පිතිකරනයේ යෙදෙන පිලට තවත් කොපමන ඕවර ප්‍රමාණයක් ලැබෙන්නට තිබේද හා ඔවුන් සතුව ඉතිරිව ඇති කඩුලු ප්‍රමාණයයි.

ඉහත කරුණු සලකමින් ඒ සඳහා ලබා දී ඇති වගුව ආධාරයෙන් හා කුඩා ප්‍රමාණයේ කැල්කියුලේටරයක ආධාරයෙන් පහසුවෙන් ලබා ගත යුතු ලකුණු හා ඒ සඳහා ලැබෙන පන්දු ප්‍රමාණය ගණනය කර ගත හැකිය.

එහි ප්‍රභේද දෙකක් පවතී. එය 2004 දී හදුන්වා දුන් පරිගණකයෙන් ඉටු කරන පන්දුවෙන් පන්දුවට ගණනය කරන ක්‍රමය හෙවත් Proffesional ක්‍රමයත්, සාමන්‍ය ක්‍රමය( Standerd) වන වගුවෙන් ගණනය කරන ක්‍රමය යන දෙකයි.

ජාත්‍යන්තර තරඟයන්හි Proffesional ක්‍රමය බොහෝ විට යොදා ගන්නා අතර පහල මට්ටමේ තරඟ සඳහා සම්මත වගු ක්‍රමය යොදා ගනු ලබයි. නිතර සංස්කරණය කරන මෙහි මෑතකදි හදුන්වා දුන් අලුත්ම සංස්කරණය වන්නේ 2004 දී කල සංස්කරණයයි.

ඩක්වර්ත් ලුවිස් නීතිය ගැන වැඩි පුර දැනගන්න මෙතනින් පුළුවන්...

පහත දැක්වෙන්නේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමය දැක්වෙන කෙටි වගුවයි.

[FONT=&quot] [/FONT]

මීට අමතරව පන්දුවෙන් පන්දුව දැක්වෙන වගුවක් ඇති අතර එයද යොදා ගැනීමද සිදුකරත් වර්තමානයේ පරිගණකය මගින් මෙය ඉටුකිරීම සුලභ වී ඇත.

ජාත්‍යන්තර තරඟයන්හි Proffesional ක්‍රමය හෙවත් පන්දුවෙන් පන්දුව පිලිබඳ වගුව මෙතනින් ගන්න

ඩක්වර්ත් ලුවිස් නිල වෙබ් අඩවියේ එම ගණනය කරන

මෘදුකාංගය මෙතනින් බලන්න පුළුවන්....

උදාහරණයක් මෙලෙස දැක්විය හැකිය.

01. දෙවන පිල ලකුණු හඹා යාමේදී වැසි වැටුනේ නම්....

Team 1 ලකුණු 250 ක් ඕවර 50 ලබාගන්නා ලදි. දෙවන පිල ඕවර 20 කදි ලකුණු 80 ට කඩුලු 2 තිබියදි වැසි වැටුණි. එමගින් පන්දු ඕවර 10ක යවන වේලාව පාඩු විය.

තරඟය නවතන විට පන්දු ඕවර 30 ක් ඉතිරිව කඩුලු 2ක් දැවි ඇත. එම නිසා වගුවට අනුව ඇති සම්පත් ප්‍රමාණ ප්‍රතිශතය 67.3% කි.

තරඟය නැවත අරඹන විට ඉතිරිව ඇත්තේ කඩුලු 2ක් දැවි පන්දු ඕවර 20 කි.

එම නිසා අඩු වෙන ලද වගුවට අනුව සම්පත් ප්‍රමාණ ප්‍රතිශතය 52.4% කි.

වැස්ස නිසා නැතිවු සම්පත් ප්‍රමාණය 67.3% - 52.4% = 14.9%

පලමු ඉනිමට සමාන වීමට දෙවන කණ්ඩායම සතුව ඇති සම්පත් ප්‍රමාණය

100%(පන්දු ඕවර 50 ක්‍රිඩා කල නිසා) - 14.9% = 85.1%

සුත්‍රයට ආදේශ කල විට

T= S x R1 / R2

T= 250 x 85.1 / 100

T= 212.75

තරගය ජයග්‍රහණයට ලකුණු 213 ක් ලබා ගත යුතුවේ.

එක ක්‍රමයට අදාල වන ලෙස සැකසු තවත් උදාහරණ දෙකක් තමයි මේ....

02.පලවෙනි ඉනිමට වැස්සෙන් බාධා සිදුවී නම්.....

03.ප්‍රමාද වී ආරම්භ වීමක් නම්....

ගමේ නිවාඩු පාඩුවේ මැච් එකක් ගහද්දී වැස්සොත් එහේම කට්ටිය මොකද කරන්නේ??...

දැන් ඉතින් අවුලක් නෑ නේ...

ගත්තා සුත්‍රය දැම්මා ඕන ටික සිම්පල් තමයි!!

[QUOTE="chamikawp, post: 13800793, member: 100066"] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]වර්ෂාවට හසුවන ක්‍රික්‍රට් තරඟවල ප්‍රථිපලය ගන්නට යොදන ක්‍රමය ගැන අපි සියලු දෙනා දන්නවා... ගින්නක් නෑ!! :lol: [/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]ඩක්වර්ත් ලුවිස් න්‍යාය... :)[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]ඔව් ඒක තමා... [/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]අපිට මතක කාලේ ඉදලා තියෙන්නේ ඒකමයි. ඒත් ඊට කලින් ඒකට යොදා ගත්ත ක්‍රමත් තියෙනවා..[/SIZE][/FONT][SIZE=4] [/SIZE][/B] [/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]ලංකාවේ මේ දවස් වල වැස්ස හින්දම මැච් වලට වෙන දේ දැක්කම “චාමිකයටත්” හිතුනා මේ තරඟ කනපිට හරවන්නට සමත් [/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]D/L method එක ගැන හොයලා බලන්න...[/SIZE][/FONT][SIZE=4] [FONT=Comic Sans MS]:)[/FONT][/SIZE][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][SIZE=4] [/SIZE][/B] [/CENTER] [/CENTER] [CENTER] [B][SIZE=4][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom7-38.jpg[/IMG][/SIZE][/B][/CENTER] [CENTER][CENTER] [B][SIZE=4] [/SIZE][/B] [/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]තොරතුරු පින්තූර සියල්ල අන්තර්ජාලයෙන් තමා හොයාගත්තේ!! කියවලා බලන්න අදහසක් දාන්න...:)[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]එය 1992 ඕස්ට්‍රේලියාවේ පැවතුනු ලෝක කුසලාන තරඟාවලියට යොදා ගත් අතර සිඩ්නි ක්‍රීඩාංගනයේ පැවති අර්ධ අවසාන තරඟයේ දී එම ක්‍රමය නිසා කිරීමට නොහැකි කටයුත්තක් නිසා දකුණු අප්‍රිකානු කණ්ඩායමට එංගලන්තය ඉදිරියේදී පැරදුම හිමිවුනි. :shocked:[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]වර්ෂාවට ප්‍රථම කඩුලු 04 ඇතිව පන්දු 13 කට ලකුණු 22 ඉලක්කයක් හඹා ගිය ඔවුනට වර්ෂාවට පසුව [/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=4][FONT=Comic Sans MS]Worst overs method න්‍යාය මගින් [/FONT]පන්දු 1 ට ලකුණු 21 ඉලක්කයක් හිමිවිය. :shocked:[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER] [B][SIZE=4] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom5-46.jpg[/IMG][/SIZE][/B] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]එම ක්‍රමයෙන් ලකුණක් අඩු වෙද්දී පන්දු 12ක් අඩු වී තිබුනි. :baffled:[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4] එය මෙම අපි දන්න මේ ක්‍රමය යේ ආරම්භයට බොහෝ විට මග පැදුනි. :) [/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]විශේෂඥ සංඛ්යාලේඛඥයකු හා බ්‍රිතාන්‍ය රාජකීය සංඛ්‍යාලේඛණ මාසික සඟරාවේ කතෘ වන බ්‍රිතාන්‍ය ජාතික Frank Duckwarth 1994 පැවැති සංඛ්‍යාලේඛණ සමුළුවේදී ඉදිරිපත් කරන ලද ගණිත ක්‍රමය පිලිබඳ යම් අදහසක් ලද බටහිර එංගලන්ත විශ්වවිද්‍යාලයේ පරිගණක හා ගණිතය පීඨයේ ගණිත කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන Tony Lewis එය ව්‍යාපෘතියකට සුදුසු බව වටහාගනිමින් එය නිර්මාණය කරන ලදි. :)[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]මොවුන් දෙදෙනා 2010 ජුනි මස දී ක්‍රික්‍රට් ක්‍රීඩාව වෙනුවෙන් කල සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ රැජිණගේ ගෞරව සම්මානයට ලක්විය. :):)[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][SIZE=4] [/SIZE][/B] [/CENTER] [/CENTER] [CENTER] [B][SIZE=4][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom6-42.jpg[/IMG][/SIZE][/B][/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]මෙයට පෙර විවිධ ක්‍රම ඒ සඳහා යොදා ගෙන තිබුනි. :eek:[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]Average run rate method එයින් එක ක්රමයකි. :)[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]එහිදී ලබා ගත් ලකුණු දළ ලකුණු ලබා ගැනීමේ වේගයෙන් බෙදීමෙන් ප්‍රතිඵලය ලබා ගනී.[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]Worst overs method - හොදින්ම පන්දු යවා ඇති ඕවර ගණන (නිලකුණු ඕවර) ගණනට සමාන පන්දු ගනණ පන්දුවට පහර දෙන කණ්ඩායමෙන් අඩු කරනු ලැබේ. :shocked:[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]Parabola Method නැමති ක්‍රමයක් වු අතර එය D/L method ආසන්න කඩුලු ගැන අවධානය යොමු නොකරයි. :eek:[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]1996 ලෝක කුසලාන තරඟාවලියට යොදා ගනු ලැබුවේ එහිදි එහිදි වැස්සෙන් බාධා නොවු නිසා යොදා ගැනීමක් සිදුවී නොතිබුනි. :)[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4] ඊට අමතරව Clark Curves නැමැති ක්රමයක්ද යොදා ගෙන තිබී ඇත.[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]1996/97 එංගලන්ත සිම්බාබ්වේ තරඟ මාලාවක දෙවන තරඟයේදී මුල් වරට මෙම ක්‍රමය යොදා ගත් අතර එහිදි කඩුලු 6ක ජයක් ලබා ගැනීමට සිම්බාබ්වේ පිලට හැකියාව ලැබුනි. :)[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]ඉන් පසුව ICC කුසලාන තරඟාවලිය වෙනුවෙන් මැලේසියාවේදී අනුගමනය කල අතර 1998 දි රටවල් කිහිපයක තරගාවලි සඳහා යොදා ගත් අතර 1999 දි එංගලන්තයේ පැවති ලෝක කුසලානයටත් යොදා ගැනීමට සිටියත් එහිදි කිසිදු තරඟයකට වර්ෂාව නොවැටීම නිසා එය මඟහැරුණි. :)[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]ජාත්‍යන්තර ක්‍රික්‍රට් කවුන්සිලය 2001 සැප්තැම්බර් මස 01 වන දින සිට මෙම ක්‍රමය ආදේශකයක් ලෙස භාවිතා කරන්නට යොදා ගන්නා ලද අතර 2004 සිට සම්මත ක්‍රමය ලෙස භාවිතා කිරීමට විය. :)[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4] 2012 වෙද්දී එය ජාත්‍යන්තර ක්‍රික්‍රට් කවුන්සිලය එය යොදා ගැනීම අරඹා වසර 11ක් සපිරේ. [/SIZE][/FONT][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/SIZE][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][SIZE=4] [/SIZE][/B] [/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]2009 ජුනි මාසයේ සිට 20 – 20 තරඟ සඳහා යොදා ගැනීම ආරම්භ කරන ලදි.[/SIZE][/FONT][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/SIZE][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][SIZE=4] [/SIZE][/B] [/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]ඕවර 50ක් ක්‍රීඩා කරන එක්දින තරඟයක දෙපිලම ඕවර 20 වැඩියෙන් ක්‍රීඩා කොට ඇත්නම් මෙම ක්‍රමය යොදා ගන්නට පුළුවන්... :)[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]20-20 තරඟයක නම් අවමව ඕවර 05ක් ක්‍රීඩා කොට ඇත්නම් ඒ සඳහාද මෙය යොදා ගත හැකියි. :)[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]ඩක්වර්ත් ලුවිස් ක්‍රමයේදී සලකා බැලෙන ප්‍රධානම කරුණු දෙක වන්නේ පිතිකරනයේ යෙදෙන පිලට තවත් කොපමන ඕවර ප්‍රමාණයක් ලැබෙන්නට තිබේද හා ඔවුන් සතුව ඉතිරිව ඇති කඩුලු ප්‍රමාණයයි. :)[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]ඉහත කරුණු සලකමින් ඒ සඳහා ලබා දී ඇති වගුව ආධාරයෙන් හා කුඩා ප්‍රමාණයේ කැල්කියුලේටරයක ආධාරයෙන් පහසුවෙන් ලබා ගත යුතු ලකුණු හා ඒ සඳහා ලැබෙන පන්දු ප්‍රමාණය ගණනය කර ගත හැකිය. :eek::eek:[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]එහි ප්‍රභේද දෙකක් පවතී. එය 2004 දී හදුන්වා දුන් පරිගණකයෙන් ඉටු කරන පන්දුවෙන් පන්දුවට ගණනය කරන ක්‍රමය හෙවත් Proffesional ක්‍රමයත්, සාමන්‍ය ක්‍රමය( Standerd) වන වගුවෙන් ගණනය කරන ක්‍රමය යන දෙකයි. :)[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]ජාත්‍යන්තර තරඟයන්හි Proffesional ක්‍රමය බොහෝ විට යොදා ගන්නා අතර පහල මට්ටමේ තරඟ සඳහා සම්මත වගු ක්‍රමය යොදා ගනු ලබයි. නිතර සංස්කරණය කරන මෙහි මෑතකදි හදුන්වා දුන් අලුත්ම සංස්කරණය වන්නේ 2004 දී කල සංස්කරණයයි.[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][SIZE=4] [/SIZE][/B] [/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]ඩක්වර්ත් ලුවිස් නීතිය ගැන [URL="http://www.elakiri.com/forum/Duckworth/Lewis%20Method"]වැඩි පුර දැනගන්න මෙතනින් පුළුවන්...[/URL] [/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][SIZE=4] [/SIZE][/B] [/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]පහත දැක්වෙන්නේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමය දැක්වෙන කෙටි වගුවයි.[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT="] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom3-53.jpg[/IMG][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]මීට අමතරව පන්දුවෙන් පන්දුව දැක්වෙන වගුවක් ඇති අතර එයද යොදා ගැනීමද සිදුකරත් වර්තමානයේ පරිගණකය මගින් මෙය ඉටුකිරීම සුලභ වී ඇත. :)[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][SIZE=4] [/SIZE][/B] [/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]ජාත්‍යන්තර තරඟයන්හි Proffesional ක්‍රමය හෙවත් පන්දුවෙන් [URL="http://www.elakiri.com/forum/Duckworth/Lewis%20Standard%20Edition%20Table"]පන්දුව පිලිබඳ වගුව මෙතනින් ගන්න :)[/URL][/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]ඩක්වර්ත් ලුවිස් නිල වෙබ් අඩවියේ එම ගණනය කරන [/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]මෘදුකාංගය [URL="http://www.duckworth-lewis.com/CalculatorforT20ODI/tabid/56/Default.aspx"]මෙතනින් බලන්න පුළුවන්.... [/URL][/SIZE][/FONT][SIZE=4][URL="http://www.duckworth-lewis.com/CalculatorforT20ODI/tabid/56/Default.aspx"] [/URL][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/SIZE][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4][URL="http://www.duckworth-lewis.com/CalculatorforT20ODI/tabid/56/Default.aspx"] [/URL][/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]උදාහරණයක් මෙලෙස දැක්විය හැකිය. :)[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][SIZE=4][U][FONT=Comic Sans MS]01. දෙවන පිල ලකුණු හඹා යාමේදී වැසි වැටුනේ නම්....:)[/FONT][/U][/SIZE][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][SIZE=4] [/SIZE][/B] [/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]Team 1 ලකුණු 250 ක් ඕවර 50 ලබාගන්නා ලදි. දෙවන පිල ඕවර 20 කදි ලකුණු 80 ට කඩුලු 2 තිබියදි වැසි වැටුණි. එමගින් පන්දු ඕවර 10ක යවන වේලාව පාඩු විය. :sorry:[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]තරඟය නවතන විට පන්දු ඕවර 30 ක් ඉතිරිව කඩුලු 2ක් දැවි ඇත. එම නිසා වගුවට අනුව ඇති සම්පත් ප්‍රමාණ ප්‍රතිශතය 67.3% කි.[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]තරඟය නැවත අරඹන විට ඉතිරිව ඇත්තේ කඩුලු 2ක් දැවි පන්දු ඕවර 20 කි.[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]එම නිසා අඩු වෙන ලද වගුවට අනුව සම්පත් ප්‍රමාණ ප්‍රතිශතය 52.4% කි.[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]වැස්ස නිසා නැතිවු සම්පත් ප්‍රමාණය 67.3% - 52.4% = 14.9%[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]පලමු ඉනිමට සමාන වීමට දෙවන කණ්ඩායම සතුව ඇති සම්පත් ප්‍රමාණය[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]100%(පන්දු ඕවර 50 ක්‍රිඩා කල නිසා) - 14.9% = 85.1%[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]සුත්‍රයට ආදේශ කල විට[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]T= S x R1 / R2[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]T= 250 x 85.1 / 100[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]T= 212.75[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]තරගය ජයග්‍රහණයට ලකුණු 213 ක් ලබා ගත යුතුවේ. :)[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][SIZE=4] [/SIZE][/B] [/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]එක ක්‍රමයට අදාල වන ලෙස සැකසු තවත් උදාහරණ දෙකක් තමයි මේ.... [/SIZE][/FONT][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/SIZE][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][SIZE=4] [/SIZE][/B] [/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4][U]02.පලවෙනි ඉනිමට වැස්සෙන් බාධා සිදුවී නම්..... :eek:[/U][/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [B][SIZE=4] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom1-60.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][/B] [CENTER] [B][SIZE=4] [FONT=Comic Sans MS][U]03.ප්‍රමාද වී ආරම්භ වීමක් නම්.... :eek: [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom2-56.jpg[/IMG][/U][/FONT][/SIZE][/B] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]ගමේ නිවාඩු පාඩුවේ මැච් එකක් ගහද්දී වැස්සොත් එහේම කට්ටිය මොකද කරන්නේ??... [/SIZE][/FONT][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/7.gif[/IMG][/SIZE][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]දැන් ඉතින් අවුලක් නෑ නේ... :)[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [CENTER][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]ගත්තා සුත්‍රය දැම්මා ඕන ටික සිම්පල් තමයි!! [/SIZE][/FONT][SIZE=4] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/SIZE][/B] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom