Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
What is Honda Dio HET (Indian)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මේකේ තෙල් නම් හොඳටම වැඩ. එන්ජිමේ හිර (brand new) නිසා උනත් 40kmpl කළා නුවර කඳු පාරවල් වලත්.ඒ නිසා අනිවා flat පාරවල් වල නම් අනිවා 50kmpl කරයි.කොහොමත් 500km වලින් පස්සේ නම් 60-65 කරයි කියල මට නම් හිතෙනවා. agents ල නම් කියන්නේ 70kmpl කරනවා කියල. නමුත් උන් කියන ඒවා නම් ශුවර් කරන්න බැහැ.

මේ දවස් වල ගාන 212500 යි.ගන්නකොට හොඳට බලන්න අර වම් පැත්තේ DIO බැජ් එකට යටින් HET sticker එක තියෙනවද කියල.නැත්නම් ගන්න එපා. එක පරණ model එක.එකේ තෙල් කරන්නේ නැහැ.

හැබැයි මචන් ඉස්සරහ damper shocks නිසා සැප නම් අඩුයි.වලවල් තියෙන පාරවල් වල යනකොට TVS Wego එකට වඩා ගැහෙනවා. මොකද එකේ තියන්නේ telescopic shocks නිසා ගැහෙන එක අඩුයි.

මොනවා කිව්වත් Dio වල pickup එක සහ එන්ජිමේ සද්දේ එහෙම නියමයි.එකට නම් ගහන්න scooter එකක් නැහැ.

[QUOTE="kandyan, post: 15459018, member: 5861"] [SIZE="3"][COLOR="RoyalBlue"]මචන් මේකේ තෙල් නම් හොඳටම වැඩ. එන්ජිමේ හිර (brand new) නිසා උනත් 40kmpl කළා නුවර කඳු පාරවල් වලත්.ඒ නිසා අනිවා flat පාරවල් වල නම් අනිවා 50kmpl කරයි.කොහොමත් 500km වලින් පස්සේ නම් 60-65 කරයි කියල මට නම් හිතෙනවා. agents ල නම් කියන්නේ 70kmpl කරනවා කියල. නමුත් උන් කියන ඒවා නම් ශුවර් කරන්න බැහැ. මේ දවස් වල ගාන 212500 යි.ගන්නකොට හොඳට බලන්න අර වම් පැත්තේ DIO බැජ් එකට යටින් HET sticker එක තියෙනවද කියල.නැත්නම් ගන්න එපා. එක පරණ model එක.එකේ තෙල් කරන්නේ නැහැ. හැබැයි මචන් ඉස්සරහ damper shocks නිසා සැප නම් අඩුයි.වලවල් තියෙන පාරවල් වල යනකොට TVS Wego එකට වඩා ගැහෙනවා. මොකද එකේ තියන්නේ telescopic shocks නිසා ගැහෙන එක අඩුයි. මොනවා කිව්වත් Dio වල pickup එක සහ එන්ජිමේ සද්දේ එහෙම නියමයි.එකට නම් ගහන්න scooter එකක් නැහැ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom