Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
What is Honda Dio HET (Indian)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.elakiri.com/forum/showthread.php?t=1570727

ඔන්න ඔය ත්රෙඩ් එකේ ඔය lease කතන්දරේ ගැන discuss කරලා තියෙනවා මචන්.

මගේ අත්දැකීම් මත නම්, බයික් එකක් ගන්නකොට අඩුම ගානේ down payment එක (මුලින් ගෙවන ගණන) මුළු මුදලින් බාගයක්වත් ගෙවන්න. මොකද ගොඩක් අඩුවෙන් down payment ගෙවල හෝ පොඩි ගානකට lease කරලා වැඩක් නැහැ. නිකන් අතේ තියෙන සල්ලි විනාසවෙන එක තමයි වෙන්නේ. මොකද බයික් වලින් සල්ලි හොයන්න බැහැනේ ඔය ටිපර්, බස් වගේ.

මම මගේ Dio එක ගන්න lease එක දැම්මේ Nationstrust Bank එකෙන්.මට ලැබුණ අර Professionals ලට දෙනවා කියල loan scheme එක.

Down payment + Full insurance (union motors) + Document chargers = 119400 ක්

ඉතිරි 100000 ය අවුරුදු 2 කට දැම්මා. එකට මාසයකට වාරිකට 5960ක් විතර ආවේ.මම ගණන් හදල බැලුව දළ වශයෙන් මාසයකට අපි 100000 ය 24 බෙදපුවම එන ගානට වඩා රු 1233 ක් මාසෙකට ගෙවනවා.

ඒ කියන්නේ 100000 කට අවුරුදු දෙකකට 30000ක් විතර වැඩියෙන් ගෙවන්න වෙනවා. (100000 ---> 130000 )

නමුත් එක නම් ඉතින් දැරිය හැකි සාදාරණ ගානක්.

ඔන්න ඔහොමයි මම මගේ Honda Dio එක ගත්තේ.

[QUOTE="kandyan, post: 15459330, member: 5861"] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1570727[/url] [SIZE="3"][COLOR="RoyalBlue"]ඔන්න ඔය ත්රෙඩ් එකේ ඔය lease කතන්දරේ ගැන discuss කරලා තියෙනවා මචන්. මගේ අත්දැකීම් මත නම්, බයික් එකක් ගන්නකොට අඩුම ගානේ down payment එක (මුලින් ගෙවන ගණන) මුළු මුදලින් බාගයක්වත් ගෙවන්න. මොකද ගොඩක් අඩුවෙන් down payment ගෙවල හෝ පොඩි ගානකට lease කරලා වැඩක් නැහැ. නිකන් අතේ තියෙන සල්ලි විනාසවෙන එක තමයි වෙන්නේ. මොකද බයික් වලින් සල්ලි හොයන්න බැහැනේ ඔය ටිපර්, බස් වගේ. මම මගේ Dio එක ගන්න lease එක දැම්මේ Nationstrust Bank එකෙන්.මට ලැබුණ අර Professionals ලට දෙනවා කියල loan scheme එක. Down payment + Full insurance (union motors) + Document chargers = 119400 ක් ඉතිරි 100000 ය අවුරුදු 2 කට දැම්මා. එකට මාසයකට වාරිකට 5960ක් විතර ආවේ.මම ගණන් හදල බැලුව දළ වශයෙන් මාසයකට අපි 100000 ය 24 බෙදපුවම එන ගානට වඩා රු 1233 ක් මාසෙකට ගෙවනවා. ඒ කියන්නේ 100000 කට අවුරුදු දෙකකට 30000ක් විතර වැඩියෙන් ගෙවන්න වෙනවා. (100000 ---> 130000 ) නමුත් එක නම් ඉතින් දැරිය හැකි සාදාරණ ගානක්. ඔන්න ඔහොමයි මම මගේ Honda Dio එක ගත්තේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom