Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
What Is Quran.?Quran Yanu Kumakda.?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙය විවිධ පැතිකඩ වලින් හදුන්වා දෙන්න පුළුවන්. අපි දන්නා තරම් ඈත අතීතය දක්වාම සහ මෙම පෘතුවිය තුල අප නොදන්නා ඉතිහාසයේ කෙලවර හෙවත් පෘතුවියේ ආරම්භය දක්වාම දිව ගියත් එදා මෙදා තුල පෘතුවිය තුල වූ සියළුම දෙයට වඩා බැබලුණා වූ ද, පෘතුවියෙහි අවසානය දක්වාම බබලන්නාවුද "මහා ප්රාතිහාර්ය" ලෙස මෙය හදුන්වදෙන්නත් ඔප්පු කරලා පෙන්නන්නත් පුළුවන්.මෙය පොතක් ලෙසට කැමති කෙනෙකුට අතපත ගාලා බලන්න පුළුවන්. පොතේ කතෘ , පොත ආරම්භ කරන්නේ මෙලෙස පවසමිනි " මෙම පොතෙහි කිසිදු සැකයක් නැත"(ශුද්ධ වූ අල්කුරාන් 2:2) . කුරානයට අමතරව, මෙම වැකිය ඉදිරියට දාලා හෝ අන්තිමට දාලා හෝ ලියවුනු ග්රන්ථයක් මේ පෘථිවිය තුල හොයාගන්න නෑ . මෙය සුළු පටු වාක්‍යක්ද ?

කව්රුහරි පොත කියවල තමන් දන්නා සහ පෘතුවිය තුල තියෙන උපරිම තාක්ෂණය භාවිතා කරලා හරි , මුළු විද්‍යඥයෝ සමුහයම එකතුවෙලා හරි අබමල් රේණුවක තරම් හරි සැකසහිත තැනක්, වරදක්, නොගැලපීමක්, බොරුවක් සොයාගෙන ඔප්පු කරලා පෙන්නුවොත් ඇතිවන තත්වය කුමක්ද ?

ඉහත වාක්‍ය පොතෙන් ඉවත් කරන්න වෙනවා නේද ?

. නමුත් පොත පහල වී වසර 1400 ක් ගියත් අදත් එම වැකිය ඝාම්භිර ලෙස එම ස්ථානයේම නොසෙල්වී පවතිනවා යනුවෙන් අදහස් වන්නේ කුමක්ද ?

මෙයන් පිලිබිබු වන්නේ මෙම පොතේ කතෘ ට තම පොත ගැන තියෙන විශ්වාසය නොවේද . මෙම ශුද්ධ වූ ග්‍රන්ථය ට "ශුද්ධ" කියන නාම විශේෂණය භාවිතා කිරීම කෙතරම්ම සුදුසුද යන්න ටත් ඉහත මා සදහන් කල කුරාන් වැකියම ප්‍රමාණවත් . කිරි කළය තුල ගොම බින්දුවක් තිබුනොත් එයට ශුද්ධ යන වචනය භාවිතා කල නොහැක . අප එදිනෙදා භාවිතයට ගැනෙන , කතාබහ කරන අනිකුත් ශුද්ධ වූ යැය් හදුන්වාදෙන ග්රන්ථ දෙස හැරී බලමු .ඒවාට ශුද්ධ යන වචනය කෙතරම් සාධාරනියද කියල හොයල බලන්න. වැරදීම් , නොගැලපීම්, මුසාවන්, විද්‍යාවෙන් බොරු කළහැකි කරුණු, සාහිත්‍යයට අනුවද සිදුවූ අඩුපාඩු ...ආදී කරුණු දෙකක් හොයන්න උත්සහ ගන්න එපා. එකක් තිබුනොත් "ශුද්ධ වූ ග්රන්ථයක් " නෙමෙය් . එය ද "ග්රන්ථයකි". අල් කුරාන් හි කතෘ සහතික වෙනවා එහි "කිසිදු සැකයක් " නෑ කියල. මෙය බොරු කිරීමට උත්සහ ගතවුන් අතර ඇතැම් මහා විද්‍යාඥයෝ ද , ඉතිහාසක්ඥයෝ ද , වද්යවරුද ,අගමිග විද්වතුන්ද ,සාහිත්‍ය ධාරින්ද, පුජක වරුන්ද තම ප්රයත්නය තුල අසාර්ථක වුවෝ වූ අතර, ඉන් බොහෝ උදවිය මෙහි සත්‍යතාවය වටහා ගත්තවුන් බවට පත් වූ බවට සාදක ඕනෑතරම් තියෙනවා. ඔබටද මෙම ග්‍රන්ථයේ ඉහත වැකිය බොරු කිරීමට උවමනානම් අද පවතින ඕනෑම තාක්ෂණික මෙවලමක්, ඕනෑම පුද්ගලයෙකුකේ සහායක් ද ලොව අවසන් වනතුරු ඔබට ඒ සදහා කාලයද භාවිතා කල හැකිය. මෙය ශුද්ධ වූ අල් කුරාන් හි කතුවරයා මුළු මහත් මානව සංහතියටම දී ඇති අභියෝගයකි.මම සදහන් කලේ කුරාන් හි සදහන් එක වැකියක් ගැන පමනය්. මේ වැකියම ප්‍රමාණවත් මෙමෙ ග්‍රන්ථය මහා ප්රාතිහාර්යයක් බවට ඉගි කිරීමට. ප්රාතිහාර්යය බැලීමට කැමති අයට කුරානය සියුම්ව අද්‍යනය කරන ලෙසට එහි කතෘ ම මෙසේ ආරාධනා කරය්. "මන්ද ඔවුන් අල් කුරානය අධ්‍යනය නොකරන්නේ, ඔවුන්ගේ සිත් තුලට අගුලු දමා තිබේද ?"(ශුද්ධ වූ අල් කුරාන් 47:24).

ග්‍රන්ථයේ කතෘ මානව සංහතියටම යෝජනා කරන තවත් එක අභියෝගයක් මම ඉදිරිපත් කරන්නම් . කුරානය පහලවී වසර 1400 ක් ගත උනත් එම අභියෝගය අදටත් ඔබ ඉදිරියේ පවතී. එය හෙටත් එසේම වනු ඇතැය් සියලු මුස්ලිම්වරුන්ගේ ඒකායන විශ්වාසයය්. මෙම කුරානය බොරු වක් යැය් කව්රු හරි කියන්න උත්සහ ගන්නවානම් ඕනෑම කෙනෙක් ඉදිරියේ මෙම අභියෝගයද පවතී. ග්‍රන්ථයේ කතෘ එම අභියෝය කුරානය තුලින් අවස්ථා කිහිපයකදී එය පහසු කර දීත් තිබෙනවා. කැමති කෙනෙකුට එය භාරගත හැකිය. "නබිතුමනි අවිස්වාසකරන අයට ඔබ කියන්න, " සියලුම මිනිසුන් සහ සියලුම ජින් වරුන්ද එක්වී හෝ මෙවැනි ග්‍රන්ථයකට සමාන ග්රන්ථයක් නිර්මාණය කර පෙන්නවන්න කියල" . (15:88) . එය ටිකක් ලිහිල් කරලා මෙසේද පවසනවා. "

නබිතුමා විසින් මෙය ගොතනු ලැබුවක් යැය් සමහරු කියනවනම් ඔවුන්ට කියන්න, පුලුවන්නම් මෙහි සදහන් ආකාරයේ පරිච්චේද 10 ක් නිර්මාණය කරන්න ,කියල" (11:13) .

එයත් ලිහිල් කරලා මෙසේද පවසය් " නබිතුමා විසින් මෙය ගොතනු ලැබුවක් යැය් සමහරු කියනවනම් ඔවුන්ට කියන්න, පුලුවන්නම් මෙහි සදහන් ආකාරයේ පරිච්චේද එකක් නිර්මාණය කරන්න ,කියල". මෙහිදී අල්කුරාන් හි කතෘ පවසන්නේ ඔහුව හැර ඕනෑම කෙනෙකුගේ උදව් අරගෙන පුලුවන්නම් නිර්මාණය කරලා පෙන්නවන්න කියලය්. මෙයද ලෙහෙසි පහසු අභියෝගයක්ද ?

මම තවත් විශ්මිත අභියෝගයක් පෙන්වා දෙන්නම් . ඒ මෙම ග්‍රන්ථයේ ආරක්ෂාව පිලිබදව දී තිබෙන සහතිකයය්. අභියෝගය නම් "මෙම ග්‍රන්ථය හිතුන හිතුන කෙනාට වෙනස් කරන්න බෑ "යන්නය්. ලොව පවතින වෙනත් ඕනෑම ග්රන්ථයක් අරන් බලන්න. එය බිහිවූ ආකාරයටම පවත්වාගෙන යන්නට පුළුවන් උනාද කියල. බුදු දහමේ හෝ කිතු දහමේ හෝ වෙනත් ඕනෑම දහමක හෝ විෂයක් අරන් බලන්න. කුරානය බිහිවෙලා අවරුදු 1400 ක් ගත උනත් එහි මුල් ග්‍රන්ථය තුල අන්තර්ගත සියල්ල කිසිම වෙනසකට ලක් නොවී අදත් පවතිනවා යන්න සත්‍යකි . අද වෙනකම්ම කිසි කෙනෙකුට එයට හානියක් කිරීමට පුළුවන්කමක් ලැබී නැහැ. අද ලොව තුල තියෙන සියලුම කුරාන් (පොත්/ සී.ඩි/ මෙමොරි චිප් / හෝ මොනා හරි කමක් නෑ) එකතුකරලා එකවරම ගිනිතියල අළු කරලා දැම්මත් හෙට වෙනකොට අකුරකද තිතකද වෙනසක් නැතුව මුල්ම ග්රන්ථයට සමාන ග්රන්ථ දහස් ගණන් බිහිවීමේ තත්වයක් තියෙනවනම් එහි ආරක්ෂාව ගැන කුමන අවදානමක්ද ඇත්තේ. අද තත්වය එයය් . එය ඒ ආකාරයටම සිදුවන බව ග්‍රන්ථයේ කතුවරයා සක් සුදක් සේ දන්නා නිසය් වසර 1400 කට පෙර පහළකළ තම ග්‍රන්ථයේ මෙවැනි වාක්‍යයක් ඇතුලත් කර ඇත්තේ. "අපි තමය් මෙම ග්‍රන්ථය පහල කලේ.අපිම එය ආරක්ෂා කරන්නෙමු "(15:9).

මෙතරම් බැරෑරුම් අභියෝගයන් සමග ග්රන්ථයක් ඉදිරිපත්කල කතුවරයා කව්ද යන්න දැන් සොයා බලමු .ඒ සදහා පහත සදහන් කුරාන් පාටයම ප්‍රමාණවත්. "මෙම ග්‍රන්ථය පහල උනා. මෙහි කිසිදු සැකයක් නැත .මෙය අනාවරණය උනේ විශ්වයේ අධිපති වූ අල්ලාහ් ගෙනි " (32:2)

මෙම වාක්‍ය දෙසද බලන්න .මෙම ග්‍රන්ථයේ කතෘ තමා බවත්, තමා විශ්වයේ අධිපති බවත් සදහන් කර ඇත.ඔබ ඕනි තරම් පොත් කියවල ඇති. එකම නවකතාව පස් හය වතාව කියවල ඇති.පාසල් පොත් ,සගරා ,...තව බොහෝ පොත් වර්ග .මේ ඔක්කොම මිනිස්සු විසින් ලියපුවා. විශ්වයේ අධිපති විසින් පහල කල පොතක් නිකමටවත් කියවල බලන්න හිතෙන්නේ නැද්ද. ? මිනිසුන් විසින් මුහු කල එක අකුරක් වත් ඒ පොතේ නැති බව දෙවියන්ගේම සහතිකය ඔබ දුටුවා. එනම් මේ මුළු පොතම දෙවියන්ගේම වදන්ය

අපි දැන් බලමු මේ පොතේ තියෙන තවත් සුවිශේෂත්වයන් කිහිපයක්. ඉන් පස්සේ බලමු පොතේ අන්තර්ගත වන්නේ මොනවද කියලත් ..

පසුගිය වසර 1400 කාලයක් තුල වැඩිම භාෂා ප්‍රමාණයකට පරිවර්තනය කල ග්‍රන්ථය මෙයය්

ලොව වැඩිම ජනතාවක් කටපාඩම් කල ග්‍රන්ථය මෙයය්

ලොව පුරා දිනකට වැඩිම වතාවක් භාවිතයට ගැනෙන ග්රන්ථයද මෙයය්

වාක්‍ය ,අකුරු, තිත්,ඉස්පිලි පාපිලි , පවා ගණනයට ලක්කර වඩාත්ම විශ්ලේෂණයට ලක්වුණු පොතද මෙයය්

වසර 1400 ක කාලයක සිට අද දක්වාම භාවිතයට ගැනෙන භාෂාවකින් ඇති එකම සම්පුර්ණ ග්රන්ථයද මෙයය් .

අල් කුරාන් හි අන්තර්ගතය (එහි පණිවිඩය)...

සැ:යු :- ලිපිය දිග වැඩි වන නිසා අදාල කරනවා පමණක් සදහන් කරන්නම්

කුරානය ඉතා නිවැරදි , සැක නැති, නොගැලපීම් නැති , අසම්පුර්ණ නොවන ග්රන්ථයක් බව

මෙය මුළු මහත් මානව සංහතියටම පහල කල ග්රන්ථයක් බව

මැවුම් කරු / දෙවියා / අල්ලාහ් කව්ද යනවග

මිනිසාව ඇතුළුව මුළු මහත් විශ්වයම නිර්මාණය කල බව

ඉතිහාසය , වර්තමානය, සහ අනාගතය ගැන

මිනිසාව මිහිමත උසස් කල බව

ජාත්‍යන්තර සහයෝගිතාවය ගැන

සහජීවනය පිලිබදව

නිතිය ඉටු කිරීමට උපදෙස් හා අල්ලාහ් ගේ නීති රීති පිලිබදව

දුත සංකල්පය ගැන

මරිය තුමිය , ජේසු (ඊසා අලෙය් ) තුමා සහ පෙර විසු නබි වරු ගැන

අවසන් සාස්තෘ ගේ පැමිණීම ගැන

ජිවත් වීමට යහපත් උපදෙස්

දෙවියන්ගේ නිර්මාණ ගැන

දෙවියන් මනුෂ්‍යාට දුන් වරප්‍රසාද ගැන

මෙලොව ජිවිතයේ පරමාර්ථය ගැන

පරලොව ජිවිතයේ තත්වය ගැන

මරණින් මතු ජීවිතය

සමාව, දඩුවම් , ත්‍යාග පිලිබදව

දිව්‍යලෝකයේ සහ ඇපයේ තත්වයන් ගැන

කෘතගුණ දන්නා කෙනෙකුගේ යුතුකම්

විශ්වාසවන්තයන් සහ අවිශ්වසවාන්තයන් ගැන

විනිශ්චය දිනය ක් එන බවත් එහි තත්වය මතක්කර දීම

දේව දුත ( සුරංගනාවන්) සහ ෂය්තාන් (යක්ෂයන්) ගැන

නුතන විද්‍යාවට ඔප්පු කළහැකි ද විද්‍යාඥයන් විස්මිතයට පත්කරන විද්‍යාත්මක කරුණු (විශාල සංක්‍යාවක් - කළල විද්‍යාව / සාගර වී / ජල වී/ ශාක වී / තාරකා වී/ සත්ව වී /මානව ජීව වී....)

ලිපිය අවසන් කිරීමට පෙර තව එක ලස්සන දෙයක් සදහන් කරන්නම්. ඒ තමය් කුරාන් හි භාෂාව. ඔබ ට භාෂාව නොතේරෙන්න පුළුවන්. එත් කුරානය මනාව පරායනය කරන විටක ඔබ එයට සවන් දුන්නා නම්, ඔබ මවිතයට පත්වනු ඇත. අල්ලාහ් දෙවියන් මත දිව්රා ඔබට යමක් කියන්න සතුටුය් .. කුරානයත සවන් දෙන්න පුරුදු උනාට පස්සේ ගීත (සින්දු ) අහන එක මම නතර කලා.එතරම්ම කුරානය මිහිරිය් .

ලිපියේ මුලින්ම මම සදහන් කලා මෙය විශිෂ්ටතම ප්රාතිහාර්ය බව. බුදු රජුන් ප්‍රතිහාර දැක්වුව කියල පොත පතේ සදහන් , ජේසු තුමාද , මුසා නබි තුමාද තව බොහෝ ය ප්‍රතිහාර දැක්වුව කියල තොරතුරු අපි දන්නවා. එත් අද ඒවා එකක්වත් අපිට බලා ගන්න බෑ. ඒවා ඒ ඒ කාල වලට සිමා උනා. නමුත් කුරානයේ ප්‍රතිහාරයන් වසර 1400 ක ඉදල අදටත් , ලොව අවසන් වෙනකමුත් දෑසින්ම බලාගන්න පුළුවන්. මේ ප්රර්තිහාරය තමය් අපේ ජිවිතයේ මැනුවල් එක / කැටලොග් එක ( දන්නවා නේද ටි වී , හෑන්ඩ් ෆෝන් වලට එන මැනුවල් / කැටලොග් ). ඔබත් ඔබේ මැනුවල් එක කියවල බලන්න .

සුදේශ් ජයන්ත

http://dsjayantha.blogspot.com/2012/07/blog-post_8773.html

[QUOTE="sirajstc, post: 14117993, member: 91140"] [CENTER][SIZE=3][IMG]http://sphotos-c.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/407317_565827063432340_1996232174_n.jpg[/IMG] මෙය විවිධ පැතිකඩ වලින් හදුන්වා දෙන්න පුළුවන්. අපි දන්නා තරම් ඈත අතීතය දක්වාම සහ මෙම පෘතුවිය තුල අප නොදන්නා ඉතිහාසයේ කෙලවර හෙවත් පෘතුවියේ ආරම්භය දක්වාම දිව ගියත් එදා මෙදා තුල පෘතුවිය තුල වූ සියළුම දෙයට වඩා බැබලුණා වූ ද, පෘතුවියෙහි අවසානය දක්වාම බබලන්නාවුද "මහා ප්රාතිහාර්ය" ලෙස මෙය හදුන්වදෙන්නත් ඔප්පු කරලා පෙන්නන්නත් පුළුවන්.මෙය පොතක් ලෙසට කැමති කෙනෙකුට අතපත ගාලා බලන්න පුළුවන්. පොතේ කතෘ , පොත ආරම්භ කරන්නේ මෙලෙස පවසමිනි " මෙම පොතෙහි කිසිදු සැකයක් නැත"(ශුද්ධ වූ අල්කුරාන් 2:2) . කුරානයට අමතරව, මෙම වැකිය ඉදිරියට දාලා හෝ අන්තිමට දාලා හෝ ලියවුනු ග්රන්ථයක් මේ පෘථිවිය තුල හොයාගන්න නෑ . මෙය සුළු පටු වාක්‍යක්ද ? කව්රුහරි පොත කියවල තමන් දන්නා සහ පෘතුවිය තුල තියෙන උපරිම තාක්ෂණය භාවිතා කරලා හරි , මුළු විද්‍යඥයෝ සමුහයම එකතුවෙලා හරි අබමල් රේණුවක තරම් හරි සැකසහිත තැනක්, වරදක්, නොගැලපීමක්, බොරුවක් සොයාගෙන ඔප්පු කරලා පෙන්නුවොත් ඇතිවන තත්වය කුමක්ද ? ඉහත වාක්‍ය පොතෙන් ඉවත් කරන්න වෙනවා නේද ? . නමුත් පොත පහල වී වසර 1400 ක් ගියත් අදත් එම වැකිය ඝාම්භිර ලෙස එම ස්ථානයේම නොසෙල්වී පවතිනවා යනුවෙන් අදහස් වන්නේ කුමක්ද ? මෙයන් පිලිබිබු වන්නේ මෙම පොතේ කතෘ ට තම පොත ගැන තියෙන විශ්වාසය නොවේද . මෙම ශුද්ධ වූ ග්‍රන්ථය ට "ශුද්ධ" කියන නාම විශේෂණය භාවිතා කිරීම කෙතරම්ම සුදුසුද යන්න ටත් ඉහත මා සදහන් කල කුරාන් වැකියම ප්‍රමාණවත් . කිරි කළය තුල ගොම බින්දුවක් තිබුනොත් එයට ශුද්ධ යන වචනය භාවිතා කල නොහැක . අප එදිනෙදා භාවිතයට ගැනෙන , කතාබහ කරන අනිකුත් ශුද්ධ වූ යැය් හදුන්වාදෙන ග්රන්ථ දෙස හැරී බලමු .ඒවාට ශුද්ධ යන වචනය කෙතරම් සාධාරනියද කියල හොයල බලන්න. වැරදීම් , නොගැලපීම්, මුසාවන්, විද්‍යාවෙන් බොරු කළහැකි කරුණු, සාහිත්‍යයට අනුවද සිදුවූ අඩුපාඩු ...ආදී කරුණු දෙකක් හොයන්න උත්සහ ගන්න එපා. එකක් තිබුනොත් "ශුද්ධ වූ ග්රන්ථයක් " නෙමෙය් . එය ද "ග්රන්ථයකි". අල් කුරාන් හි කතෘ සහතික වෙනවා එහි "කිසිදු සැකයක් " නෑ කියල. මෙය බොරු කිරීමට උත්සහ ගතවුන් අතර ඇතැම් මහා විද්‍යාඥයෝ ද , ඉතිහාසක්ඥයෝ ද , වද්යවරුද ,අගමිග විද්වතුන්ද ,සාහිත්‍ය ධාරින්ද, පුජක වරුන්ද තම ප්රයත්නය තුල අසාර්ථක වුවෝ වූ අතර, ඉන් බොහෝ උදවිය මෙහි සත්‍යතාවය වටහා ගත්තවුන් බවට පත් වූ බවට සාදක ඕනෑතරම් තියෙනවා. ඔබටද මෙම ග්‍රන්ථයේ ඉහත වැකිය බොරු කිරීමට උවමනානම් අද පවතින ඕනෑම තාක්ෂණික මෙවලමක්, ඕනෑම පුද්ගලයෙකුකේ සහායක් ද ලොව අවසන් වනතුරු ඔබට ඒ සදහා කාලයද භාවිතා කල හැකිය. මෙය ශුද්ධ වූ අල් කුරාන් හි කතුවරයා මුළු මහත් මානව සංහතියටම දී ඇති අභියෝගයකි.මම සදහන් කලේ කුරාන් හි සදහන් එක වැකියක් ගැන පමනය්. මේ වැකියම ප්‍රමාණවත් මෙමෙ ග්‍රන්ථය මහා ප්රාතිහාර්යයක් බවට ඉගි කිරීමට. ප්රාතිහාර්යය බැලීමට කැමති අයට කුරානය සියුම්ව අද්‍යනය කරන ලෙසට එහි කතෘ ම මෙසේ ආරාධනා කරය්. "මන්ද ඔවුන් අල් කුරානය අධ්‍යනය නොකරන්නේ, ඔවුන්ගේ සිත් තුලට අගුලු දමා තිබේද ?"(ශුද්ධ වූ අල් කුරාන් 47:24). ග්‍රන්ථයේ කතෘ මානව සංහතියටම යෝජනා කරන තවත් එක අභියෝගයක් මම ඉදිරිපත් කරන්නම් . කුරානය පහලවී වසර 1400 ක් ගත උනත් එම අභියෝගය අදටත් ඔබ ඉදිරියේ පවතී. එය හෙටත් එසේම වනු ඇතැය් සියලු මුස්ලිම්වරුන්ගේ ඒකායන විශ්වාසයය්. මෙම කුරානය බොරු වක් යැය් කව්රු හරි කියන්න උත්සහ ගන්නවානම් ඕනෑම කෙනෙක් ඉදිරියේ මෙම අභියෝගයද පවතී. ග්‍රන්ථයේ කතෘ එම අභියෝය කුරානය තුලින් අවස්ථා කිහිපයකදී එය පහසු කර දීත් තිබෙනවා. කැමති කෙනෙකුට එය භාරගත හැකිය. "නබිතුමනි අවිස්වාසකරන අයට ඔබ කියන්න, " සියලුම මිනිසුන් සහ සියලුම ජින් වරුන්ද එක්වී හෝ මෙවැනි ග්‍රන්ථයකට සමාන ග්රන්ථයක් නිර්මාණය කර පෙන්නවන්න කියල" . (15:88) . එය ටිකක් ලිහිල් කරලා මෙසේද පවසනවා. " නබිතුමා විසින් මෙය ගොතනු ලැබුවක් යැය් සමහරු කියනවනම් ඔවුන්ට කියන්න, පුලුවන්නම් මෙහි සදහන් ආකාරයේ පරිච්චේද 10 ක් නිර්මාණය කරන්න ,කියල" (11:13) . එයත් ලිහිල් කරලා මෙසේද පවසය් " නබිතුමා විසින් මෙය ගොතනු ලැබුවක් යැය් සමහරු කියනවනම් ඔවුන්ට කියන්න, පුලුවන්නම් මෙහි සදහන් ආකාරයේ පරිච්චේද එකක් නිර්මාණය කරන්න ,කියල". මෙහිදී අල්කුරාන් හි කතෘ පවසන්නේ ඔහුව හැර ඕනෑම කෙනෙකුගේ උදව් අරගෙන පුලුවන්නම් නිර්මාණය කරලා පෙන්නවන්න කියලය්. මෙයද ලෙහෙසි පහසු අභියෝගයක්ද ? මම තවත් විශ්මිත අභියෝගයක් පෙන්වා දෙන්නම් . ඒ මෙම ග්‍රන්ථයේ ආරක්ෂාව පිලිබදව දී තිබෙන සහතිකයය්. අභියෝගය නම් "මෙම ග්‍රන්ථය හිතුන හිතුන කෙනාට වෙනස් කරන්න බෑ "යන්නය්. ලොව පවතින වෙනත් ඕනෑම ග්රන්ථයක් අරන් බලන්න. එය බිහිවූ ආකාරයටම පවත්වාගෙන යන්නට පුළුවන් උනාද කියල. බුදු දහමේ හෝ කිතු දහමේ හෝ වෙනත් ඕනෑම දහමක හෝ විෂයක් අරන් බලන්න. කුරානය බිහිවෙලා අවරුදු 1400 ක් ගත උනත් එහි මුල් ග්‍රන්ථය තුල අන්තර්ගත සියල්ල කිසිම වෙනසකට ලක් නොවී අදත් පවතිනවා යන්න සත්‍යකි . අද වෙනකම්ම කිසි කෙනෙකුට එයට හානියක් කිරීමට පුළුවන්කමක් ලැබී නැහැ. අද ලොව තුල තියෙන සියලුම කුරාන් (පොත්/ සී.ඩි/ මෙමොරි චිප් / හෝ මොනා හරි කමක් නෑ) එකතුකරලා එකවරම ගිනිතියල අළු කරලා දැම්මත් හෙට වෙනකොට අකුරකද තිතකද වෙනසක් නැතුව මුල්ම ග්රන්ථයට සමාන ග්රන්ථ දහස් ගණන් බිහිවීමේ තත්වයක් තියෙනවනම් එහි ආරක්ෂාව ගැන කුමන අවදානමක්ද ඇත්තේ. අද තත්වය එයය් . එය ඒ ආකාරයටම සිදුවන බව ග්‍රන්ථයේ කතුවරයා සක් සුදක් සේ දන්නා නිසය් වසර 1400 කට පෙර පහළකළ තම ග්‍රන්ථයේ මෙවැනි වාක්‍යයක් ඇතුලත් කර ඇත්තේ. "අපි තමය් මෙම ග්‍රන්ථය පහල කලේ.අපිම එය ආරක්ෂා කරන්නෙමු "(15:9). මෙතරම් බැරෑරුම් අභියෝගයන් සමග ග්රන්ථයක් ඉදිරිපත්කල කතුවරයා කව්ද යන්න දැන් සොයා බලමු .ඒ සදහා පහත සදහන් කුරාන් පාටයම ප්‍රමාණවත්. "මෙම ග්‍රන්ථය පහල උනා. මෙහි කිසිදු සැකයක් නැත .මෙය අනාවරණය උනේ විශ්වයේ අධිපති වූ අල්ලාහ් ගෙනි " (32:2) මෙම වාක්‍ය දෙසද බලන්න .මෙම ග්‍රන්ථයේ කතෘ තමා බවත්, තමා විශ්වයේ අධිපති බවත් සදහන් කර ඇත.ඔබ ඕනි තරම් පොත් කියවල ඇති. එකම නවකතාව පස් හය වතාව කියවල ඇති.පාසල් පොත් ,සගරා ,...තව බොහෝ පොත් වර්ග .මේ ඔක්කොම මිනිස්සු විසින් ලියපුවා. විශ්වයේ අධිපති විසින් පහල කල පොතක් නිකමටවත් කියවල බලන්න හිතෙන්නේ නැද්ද. ? මිනිසුන් විසින් මුහු කල එක අකුරක් වත් ඒ පොතේ නැති බව දෙවියන්ගේම සහතිකය ඔබ දුටුවා. එනම් මේ මුළු පොතම දෙවියන්ගේම වදන්ය . අපි දැන් බලමු මේ පොතේ තියෙන තවත් සුවිශේෂත්වයන් කිහිපයක්. ඉන් පස්සේ බලමු පොතේ අන්තර්ගත වන්නේ මොනවද කියලත් .. පසුගිය වසර 1400 කාලයක් තුල වැඩිම භාෂා ප්‍රමාණයකට පරිවර්තනය කල ග්‍රන්ථය මෙයය් ලොව වැඩිම ජනතාවක් කටපාඩම් කල ග්‍රන්ථය මෙයය් ලොව පුරා දිනකට වැඩිම වතාවක් භාවිතයට ගැනෙන ග්රන්ථයද මෙයය් වාක්‍ය ,අකුරු, තිත්,ඉස්පිලි පාපිලි , පවා ගණනයට ලක්කර වඩාත්ම විශ්ලේෂණයට ලක්වුණු පොතද මෙයය් වසර 1400 ක කාලයක සිට අද දක්වාම භාවිතයට ගැනෙන භාෂාවකින් ඇති එකම සම්පුර්ණ ග්රන්ථයද මෙයය් . අල් කුරාන් හි අන්තර්ගතය (එහි පණිවිඩය)... සැ:යු :- ලිපිය දිග වැඩි වන නිසා අදාල කරනවා පමණක් සදහන් කරන්නම් කුරානය ඉතා නිවැරදි , සැක නැති, නොගැලපීම් නැති , අසම්පුර්ණ නොවන ග්රන්ථයක් බව මෙය මුළු මහත් මානව සංහතියටම පහල කල ග්රන්ථයක් බව මැවුම් කරු / දෙවියා / අල්ලාහ් කව්ද යනවග මිනිසාව ඇතුළුව මුළු මහත් විශ්වයම නිර්මාණය කල බව ඉතිහාසය , වර්තමානය, සහ අනාගතය ගැන මිනිසාව මිහිමත උසස් කල බව ජාත්‍යන්තර සහයෝගිතාවය ගැන සහජීවනය පිලිබදව නිතිය ඉටු කිරීමට උපදෙස් හා අල්ලාහ් ගේ නීති රීති පිලිබදව දුත සංකල්පය ගැන මරිය තුමිය , ජේසු (ඊසා අලෙය් ) තුමා සහ පෙර විසු නබි වරු ගැන අවසන් සාස්තෘ ගේ පැමිණීම ගැන ජිවත් වීමට යහපත් උපදෙස් දෙවියන්ගේ නිර්මාණ ගැන දෙවියන් මනුෂ්‍යාට දුන් වරප්‍රසාද ගැන මෙලොව ජිවිතයේ පරමාර්ථය ගැන පරලොව ජිවිතයේ තත්වය ගැන මරණින් මතු ජීවිතය සමාව, දඩුවම් , ත්‍යාග පිලිබදව දිව්‍යලෝකයේ සහ ඇපයේ තත්වයන් ගැන කෘතගුණ දන්නා කෙනෙකුගේ යුතුකම් විශ්වාසවන්තයන් සහ අවිශ්වසවාන්තයන් ගැන විනිශ්චය දිනය ක් එන බවත් එහි තත්වය මතක්කර දීම දේව දුත ( සුරංගනාවන්) සහ ෂය්තාන් (යක්ෂයන්) ගැන නුතන විද්‍යාවට ඔප්පු කළහැකි ද විද්‍යාඥයන් විස්මිතයට පත්කරන විද්‍යාත්මක කරුණු (විශාල සංක්‍යාවක් - කළල විද්‍යාව / සාගර වී / ජල වී/ ශාක වී / තාරකා වී/ සත්ව වී /මානව ජීව වී....) ලිපිය අවසන් කිරීමට පෙර තව එක ලස්සන දෙයක් සදහන් කරන්නම්. ඒ තමය් කුරාන් හි භාෂාව. ඔබ ට භාෂාව නොතේරෙන්න පුළුවන්. එත් කුරානය මනාව පරායනය කරන විටක ඔබ එයට සවන් දුන්නා නම්, ඔබ මවිතයට පත්වනු ඇත. අල්ලාහ් දෙවියන් මත දිව්රා ඔබට යමක් කියන්න සතුටුය් .. කුරානයත සවන් දෙන්න පුරුදු උනාට පස්සේ ගීත (සින්දු ) අහන එක මම නතර කලා.එතරම්ම කුරානය මිහිරිය් . ලිපියේ මුලින්ම මම සදහන් කලා මෙය විශිෂ්ටතම ප්රාතිහාර්ය බව. බුදු රජුන් ප්‍රතිහාර දැක්වුව කියල පොත පතේ සදහන් , ජේසු තුමාද , මුසා නබි තුමාද තව බොහෝ ය ප්‍රතිහාර දැක්වුව කියල තොරතුරු අපි දන්නවා. එත් අද ඒවා එකක්වත් අපිට බලා ගන්න බෑ. ඒවා ඒ ඒ කාල වලට සිමා උනා. නමුත් කුරානයේ ප්‍රතිහාරයන් වසර 1400 ක ඉදල අදටත් , ලොව අවසන් වෙනකමුත් දෑසින්ම බලාගන්න පුළුවන්. මේ ප්රර්තිහාරය තමය් අපේ ජිවිතයේ මැනුවල් එක / කැටලොග් එක ( දන්නවා නේද ටි වී , හෑන්ඩ් ෆෝන් වලට එන මැනුවල් / කැටලොග් ). ඔබත් ඔබේ මැනුවල් එක කියවල බලන්න . සුදේශ් ජයන්ත [URL]http://dsjayantha.blogspot.com/2012/07/blog-post_8773.html[/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom