What is the best Android smart phone around Rs 50k ?

nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    සනෝජ්_තරංග;15617477 said:
    මන් හිතන්නේ ඔය ගානට වඩා අඩුවෙන් ගන්න පුළුවන් Xperia V එක....එක Water Proof එකක්...අනික 13 MP Camera එකක් තියෙනව.

    ලංකාවෙන් 45 වගේ ගන්න පුළුවන්


    http://www.gsmarena.com/sony_xperia_v-4958.php

    සනෝජ්_තරංග;15617487 said:
    Sony Xperia Acro S එකත් හොඳයි වගේ

    Xperia num mama echara asa nah. Looks dull :dull: Any other suggestions ?