Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
What is the best Audio Format ever ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් දෙනෙක් භාවිතා කරන audio encoding formats(eg: mp3) වල භාවිතා වෙන්නේ lossy compression. ඒ කියන්නේ original audio file එක mp3 කරද්දී යම් දත්ත ප්‍රමානයක් යලිත් recover කරන්න බැරි විදියට ඉවත් වෙනවා. compress කරන ප්‍රමානය මත මේවායේ quality එක තීරනය වෙනවා. ගොඩක් compress කලොත් bitrate, file size වගේම audio quality එකත් අඩුවෙනවා. Images වලදී නම් jpeg කියන්නෙත් මේවගේ lossy compression scheme එකක්.

lossless compression කියන්නේ original audio වල කිසිම දත්තයක් ඉවත් නොකර compress කරන එකටයි. එහෙම කරන්න පුලුවන් formats ගොඩක් තියෙනවා. මමනම් FLAC (Free Lossless Audio Codec)කියන එක කලකට උඩදී භාවිතා කලා. හැබැයි මේවායිදී file size එක සාමාන්‍ය mp3 එකකට වඩා ගොඩක් වැඩියි.

කොහොම උනත් ඉතාම හොඳ තත්වයේ Audio player + amplifier + speakers තිබුනේ නැත්නම් මේවායේ වෙනසක් තේරෙන්නේ නැති තරම්.

[QUOTE="ogsamoda, post: 12081877, member: 118609"] ගොඩක් දෙනෙක් භාවිතා කරන audio encoding formats(eg: mp3) වල භාවිතා වෙන්නේ lossy compression. ඒ කියන්නේ original audio file එක mp3 කරද්දී යම් දත්ත ප්‍රමානයක් යලිත් recover කරන්න බැරි විදියට ඉවත් වෙනවා. compress කරන ප්‍රමානය මත මේවායේ quality එක තීරනය වෙනවා. ගොඩක් compress කලොත් bitrate, file size වගේම audio quality එකත් අඩුවෙනවා. Images වලදී නම් jpeg කියන්නෙත් මේවගේ lossy compression scheme එකක්. lossless compression කියන්නේ original audio වල කිසිම දත්තයක් ඉවත් නොකර compress කරන එකටයි. එහෙම කරන්න පුලුවන් formats ගොඩක් තියෙනවා. මමනම් FLAC (Free Lossless Audio Codec)කියන එක කලකට උඩදී භාවිතා කලා. හැබැයි මේවායිදී file size එක සාමාන්‍ය mp3 එකකට වඩා ගොඩක් වැඩියි. කොහොම උනත් ඉතාම හොඳ තත්වයේ Audio player + amplifier + speakers තිබුනේ නැත්නම් මේවායේ වෙනසක් තේරෙන්නේ නැති තරම්. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom