What is the best Audio Format ever ?

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    machanla mata danaganna one..danata thiyena hodama Audio Format eka mokadda kiyala..danna kauru ari innawada???:P:P:P

    mata size eken wadak na..mata one best sound quality...:D:D:P:cool::yes::yes:

    meka hamotama wadagath wenawa....eka nisa BUMP ekak hari dala yanna amathaka karanna epa.....PLEASE..
    prashneta adalawa comment dana hamotama rep denawa....hikzzz

    machanla mulin help karapu ayata damma rep...passe ayata damma denna barilu......puluwan wechcha gaman denawa...
    spread karanna lu......
     
    Last edited:

    ogsamoda

    Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    machanla mata danaganna one..danata thiyena hodama Audio Format eka mokadda kiyala..danna kauru ari innawada???:P:P:P

    mata size eken wadak na..mata one best sound quality...:D:D:P:cool::yes::yes:

    meka hamotama wadagath wenawa....eka nisa BUMP ekak hari dala yanna amathaka karanna epa.....PLEASE..

    ගොඩක් දෙනෙක් භාවිතා කරන audio encoding formats(eg: mp3) වල භාවිතා වෙන්නේ lossy compression. ඒ කියන්නේ original audio file එක mp3 කරද්දී යම් දත්ත ප්‍රමානයක් යලිත් recover කරන්න බැරි විදියට ඉවත් වෙනවා. compress කරන ප්‍රමානය මත මේවායේ quality එක තීරනය වෙනවා. ගොඩක් compress කලොත් bitrate, file size වගේම audio quality එකත් අඩුවෙනවා. Images වලදී නම් jpeg කියන්නෙත් මේවගේ lossy compression scheme එකක්.

    lossless compression කියන්නේ original audio වල කිසිම දත්තයක් ඉවත් නොකර compress කරන එකටයි. එහෙම කරන්න පුලුවන් formats ගොඩක් තියෙනවා. මමනම් FLAC (Free Lossless Audio Codec)කියන එක කලකට උඩදී භාවිතා කලා. හැබැයි මේවායිදී file size එක සාමාන්‍ය mp3 එකකට වඩා ගොඩක් වැඩියි.

    කොහොම උනත් ඉතාම හොඳ තත්වයේ Audio player + amplifier + speakers තිබුනේ නැත්නම් මේවායේ වෙනසක් තේරෙන්නේ නැති තරම්.
     
    • Like
    Reactions: HASITHA DIMANTHA

    ela machan hodata pahadili karala thiyenawa......FLAC walata wada hoda ewa thiyenawa da ekiyanne??????
     
    ogsamoda

    Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    anna ekakata awa uba...machan mamath oya song ekak download kara...29mb sound nam hena qualityyak thiyenwa...

    eth mata danaganna one mekata wada hoda ewa thiyenawada kiyala.......thankzzz
    rep++

    When quality is considered all lossless formats will deliver the same audio spectrum just as a .wav file for sure. But they may differ in file size, free/proprietary ,etc

    I think FLAC will suit you since it's 100% free.

    If you want more here's a list of all lossless audio formats(from wikipeadia)
    Free Lossless Audio Codec – FLAC
     
    ogsamoda

    Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    If you really want the best audio experience, forget about digital, CDs, FLAC, WAV, etc and go analog. High quality LP records are still unbeatable by any digital media.
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    When quality is considered all lossless formats will deliver the same audio spectrum just as a .wav file for sure. But they may differ in file size, free/proprietary ,etc

    I think FLAC will suit you since it's 100% free.

    If you want more here's a list of all lossless audio formats(from wikipeadia)
    Free Lossless Audio Codec – FLAC

    hey,
    i don't care about size & paid.
    i just want to know which is the best one of them...
    can you tell me or isn't there something like that...?????