What is the best GTA game???

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    GTA III ඉදලා !
    Balland of gay tony වෙනකන් සේරම ඉවරයි !
    GTA V එනකන් බලන ඉන්නවා !

    BOGT එකේ mittions ෆට්ට ! වාහන වලට වෙඩි තිබ්බහම දෙකට නැමෙනවා !
    පැරිෂුට් සිද්දි තියනවා !

    උපරිමයි ! lost and dhamed and gta4 වලට වඩා ෆට්ට !
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    මචන්ලා මම 3 පාරක් ගත්තා gta 4 game එක. ඒක ටිකවෙලාවක් වැඩකරලා කැම‍රා එක උඩට පාතට යනවා. නිකන් බීලා වගේ. ඒක හදාගන්න නොකරපු දෙයක් නෑ. මම හිතන්නේ crack එකේ අවුල තියෙන්නේ. එකට solution එකක් දන්නවා නම් කියනවාද? :(:(:(:(:(:(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මචන්ලා මම 3 පාරක් ගත්තා gta 4 game එක. ඒක ටිකවෙලාවක් වැඩකරලා කැම‍රා එක උඩට පාතට යනවා. නිකන් බීලා වගේ. ඒක හදාගන්න නොකරපු දෙයක් නෑ. මම හිතන්නේ crack එකේ අවුල තියෙන්නේ. එකට solution එකක් දන්නවා නම් කියනවාද? :(:(:(:(:(:(:(

    DVD එකේ එන Crack එක අවුල් බන් ! drunken cam එක එන්නැති වෙන්න හොද crack එකක් දාහන් !

    මේක Try කරහන් !
    http://www.mediafire.com/?jlb6bqi98bmbrw7
    Razor 1911

    Nov 2, 2011
    990
    76
    0
    මචන්ලා මම 3 පාරක් ගත්තා gta 4 game එක. ඒක ටිකවෙලාවක් වැඩකරලා කැම‍රා එක උඩට පාතට යනවා. නිකන් බීලා වගේ. ඒක හදාගන්න නොකරපු දෙයක් නෑ. මම හිතන්නේ crack එකේ අවුල තියෙන්නේ. එකට solution එකක් දන්නවා නම් කියනවාද? :(:(:(:(:(:(:(

    patch eka dagain aluth eka
    1.7 ita passe razor 1911 ge 1.4 ekata appu patch eka danna
    oka nikanma yanava
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    Nov 2, 2011
    990
    76
    0
    meka try karapan ,mulinma uba offline profile ekak hadanna one ,
    ita passe save karanna puluwan, Windows live aekata join venna one
    Multiplayer play karanna, statistics upload karanna one unama vitarai

    me video eka balapan, me window eka ganna nam keyboard ekek thiyena
    HOME button ena press karanna one game eke inne kota