Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
What is the Best Mobile Network service provider for you?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Aluthma Hingaa keama!

මොබිටෙල් දැන් හිගාකනව... උන්ගෙ Smart 5, Post paid Customers දැන් වැඩී නෙ ඉස්සර ට වඩා... හැමෝටම මේ සීන් එක කරනව, මම හිතන්නෙ...  මගෙ Phone එකට දවස් 2, 3ක් ම ඔය හිගන call එක ආව..  සතියට සැරයක් දෙසැරයක් 0717337337 එකෙන් අපිට Call කරල Answer කරපුවහම අපේ Connection එකට පට්ට චාටර් Ring IN Tone (  mTune ද මොකද්ද රෙද්ද) එකක් දාල SMS දෙකක් එවනව "You have Successfully registered for mTunes.Thank you for using mTunes " කියල එකකුයි "The song has been successfully selected as your mtune.Thank you for using mTunes " කියල තව එකකුයි... අපේ කිසිම අනුදැනුමකින් තොරව Tone එක active කරල ඒ මදිවට සල්ලිත් කපාගන්නව එවෙලෙම..  Customer care කරල අහපුවහම "  777 කතා කරන්න ඈහ්... ඒකෙන් Deactive කරගන්න පුලුවන් මහත්මය ඈහ්... 777 කතා කරනවට මහත්මයට විනාඩියට රුපියල් 4ක් සහ රජයේ බදු මුදල් අය වෙනව ඈහ්..." කියනව... නව හිගන්නො, දාන Tone එක හොද එකක් නම් කමකුත් නෑ.. පැල් කවියක් වගේ එකක් දාන්නෙ... Call කරන අයත් Call කරන්නෙ නෑ ඒ Tone එක ඇහුනම.. මම Customer care කතාකරල හොදට කිව්ව... තව කාටහරි මේ වගේ බලු වැඩක් කලොත් Customer care කතා කරල මොබිටෙල් ගෙ *&#%^@ මතක් කරල කියන්න.ඒ හැත්ත දැන් Customer care කතා කරන්නත් රුපියල් 1.50ක් ගන්නව... ඔය රිගින් ටෝන් වැඩේ කලාම ආපහු ඒක අයින් කරල ඔක්කොම අදාල දේවල් ටික කරල ඉවර වෙද්දි Rs.25ක් 30ක් නිකන් ඉවරයි... උන් බලෙන් දාන රිගින් ටෝන්..මම නම් Complain එකකුත් දැම්ම, වැඩක් වෙන්නෙ නම් නැති වෙයි... අහද්දි කියනව Promotion ලු...  Mobitel ගෙ *%#^$*^@ රෙද්ද තමයි ....

[QUOTE="pradeeplk1025, post: 7014322, member: 32239"] [b]Aluthma Hingaa keama![/b] [SIZE="4"]මොබිටෙල් දැන් හිගාකනව... උන්ගෙ Smart 5, Post paid Customers දැන් වැඩී නෙ ඉස්සර ට වඩා... හැමෝටම මේ සීන් එක කරනව, මම හිතන්නෙ... :yes: මගෙ Phone එකට දවස් 2, 3ක් ම ඔය හිගන call එක ආව.. :angry: සතියට සැරයක් දෙසැරයක් 0717337337 එකෙන් අපිට Call කරල Answer කරපුවහම අපේ Connection එකට පට්ට චාටර් Ring IN Tone ( :angry: mTune ද මොකද්ද රෙද්ද) එකක් දාල SMS දෙකක් එවනව "You have Successfully registered for mTunes.Thank you for using mTunes " කියල එකකුයි "The song has been successfully selected as your mtune.Thank you for using mTunes " කියල තව එකකුයි... අපේ කිසිම අනුදැනුමකින් තොරව Tone එක active කරල ඒ මදිවට සල්ලිත් කපාගන්නව එවෙලෙම.. :angry: Customer care කරල අහපුවහම " :rolleyes: 777 කතා කරන්න ඈහ්... ඒකෙන් Deactive කරගන්න පුලුවන් මහත්මය ඈහ්... 777 කතා කරනවට මහත්මයට විනාඩියට රුපියල් 4ක් සහ රජයේ බදු මුදල් අය වෙනව ඈහ්..." කියනව...:angry: නව හිගන්නො, දාන Tone එක හොද එකක් නම් කමකුත් නෑ.. පැල් කවියක් වගේ එකක් දාන්නෙ... Call කරන අයත් Call කරන්නෙ නෑ ඒ Tone එක ඇහුනම.. මම Customer care කතාකරල හොදට කිව්ව... තව කාටහරි මේ වගේ බලු වැඩක් කලොත් Customer care කතා කරල මොබිටෙල් ගෙ *&#%^@ මතක් කරල කියන්න.ඒ හැත්ත දැන් Customer care කතා කරන්නත් රුපියල් 1.50ක් ගන්නව... ඔය රිගින් ටෝන් වැඩේ කලාම ආපහු ඒක අයින් කරල ඔක්කොම අදාල දේවල් ටික කරල ඉවර වෙද්දි Rs.25ක් 30ක් නිකන් ඉවරයි... උන් බලෙන් දාන රිගින් ටෝන්..මම නම් Complain එකකුත් දැම්ම, වැඩක් වෙන්නෙ නම් නැති වෙයි... අහද්දි කියනව Promotion ලු... :angry: Mobitel ගෙ *%#^$*^@ රෙද්ද තමයි .... :angry: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom