Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
What is the Best Software Company in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කම්පැනි ඔක්කොම වරදක් නෑ එක එක අඩු පාඩි තියෙනවා ඒත් ඉතින් ඒවා හදන් ඉස්සරහට යන්න තමා හදන්නෙ කියල පේන්න තියෙනවා

උදාහරණයක් විදිහට අවුරුදු 2කට 3කට කලින් වර්ටුසා පොඩ්ඩක් පජාත උනානෙ අර ක්රයිසිස් එකට කට්ටියක් එලියට දාලා එත් දැන් එයාල හොද පැකේජ් එක්ක කට්ටියව රෙක්රෑට් කරන්න පටන් අරන් මෝරා සෙට් එකක් ගත්ත ලගදි බේසික් 90කට

නිදහසේ වැඩක් පලක් කරන් තමන්ගෙ පාඩුවෙ ඉන්න කැමතිනම් MIT තමා ඉතින් . කස්ටිය දන්නවනේ රමණීය පරිසරයක අක්කර 12කද කොහෙද භූමිබාගෙක තමා තියෙන්නෙ කන්න බොන්න නවතින්න ෆූල් එක ටෙනිස් කෝට් අරව මේව ඔක්කොම තියෙනවා මාර නිදහස් ෆීල්න්ග් එකක් දැනෙනවා හැබැයි වැඩ කරන කාලෙට වැඩ තියෙනවාලු

99x එකත් ෆට්ට කලින් අපේ සීනියර් බැච්ටොප් අක්කව ගත්ත බේසික් 90කට හැබැයි එතන හොයන්නෙ බැච් ටොප්ලවම තමා හික්ස්

IFS වගේ නම් හොද ගෑනු ලමයින්ට, මොකද 5ට ඕෆ් .. ආහ් තව මැරි කරල ළමයි ඉන්න පිරිමි ළමයිටත් හෙදා .. මම දන්න අයියා කෙනෙක් කිවුවෙ සෙටල් ඩවුන් වෙන්න බලන් තමා IFS යන්න කියල ෆට්ට ප්ලේස් එක ( වැඩ කරන කාලෙ කටු කාලා වැඩ කරල ලොකු පෝස්ට් එකකට යන්න කියල )

Aepona ගැන කියනව නම් මම එලටම දන්න ප්ලේස් එකක් . මාර ෆ්රෙන්ඩ්ලි එන්වයරන්මන්ට් එකක් තියෙන්නෙ. වැඩත් තියෙනවා ඒත් තමන් ඉන්න ඩිපාර්ට්මන්ට් එක අනුව තමා. කට්ටිය දැකල ඇතිනෙ මැක්ලර්නර්ස් බිල්ඩිම ( අර බම්බ යන ඩුප්ලිකේසන් පාර ගාව හතරමං හන්දියෙ HSBC බෑන්ක් එක තියෙන කොල පාට බිල්ඩිම ) අන්න එතන මනරම් භූමි බාගෙක තමා පිහිටල තියෙන්නෙ .. පාරෙ යන කෑල්ලක් එහෙම බර්ඩ් අයි විවු එකෙන් බලල ආතල් එකෙ ඉන්න පුලුවන් සැලරිත් හොදා ගිහ පාර 55 බේසික් දීලා තිබ්බා

කෝඩ් ජෙන් නම් ඉන්නෙ බක පන්ඩිතයො ටිකක් ලු අපේ කෙල්ලෙක්ට ඇහෙන්න මෝරා ඩයල් ටිකක් පල් ටෝක් දීල පස්සෙ ඒ කෙල්ල මෝරා නෙවේ කියල දැනගෙන එතුමා කට වහන් බිම බලන් ලු දැන් එයා ඉස්සරහින් යන්නෙ  එතන අය මාර ආසයි ඇපල් වලට

ක්රියේටිවු සොලුයසන් කියන්නෙත් හෙදා කම්පැනියක් වැඩි විස්තර කියන්න බෑ නිසි බලදාරියා විසින් කපා අලින ලදි

wso2 නම් ඔපන් සෝරස් තමා. කම්පැනි එක ලංකාවෙ තියෙන ඒත් IBM එකත් එක්ක තමන්ගෙ ඩොමේන් එකෙන් කම්පීට් කරන ෆට්ට කම්පැනි එකක්. වැඩ නම් වැඩිලු ටිකක් ඉතින් ගීක් කට්ටිය තමා ඉන්නව කියන්නෙ ඒත් ගෙවනවා හොදයි ලු . තමනුත් ගීක් කෙනෙක් නම් නරකට හිටින එක්ක නෑ

අනික් එක තමා Dr සංජීව කියන්නෙ මාර මොලයක් ඇන්ඩ් උසස් අදයාපනේ ලබන්න හිතන් ඉන්නවනම් එයාගෙ රෙකමන්ඩේසන් එක්ක තියෙනවා කියන්නෙ ඇප්ලිකේසොන් එක දිලිසෙනවලු

මුබෂර් හොදයි ඒත් ගිය අවුරුද්දෙ පොඩ්ඩක් විතර ප්රොජෙක්ට් අවුල් වෙලා තිබ්බා ඒත් දැන් සරුලු ආපහු

[QUOTE="smaldeniya, post: 13049227, member: 20043"] [size="3"] කම්පැනි ඔක්කොම වරදක් නෑ එක එක අඩු පාඩි තියෙනවා ඒත් ඉතින් ඒවා හදන් ඉස්සරහට යන්න තමා හදන්නෙ කියල පේන්න තියෙනවා උදාහරණයක් විදිහට අවුරුදු 2කට 3කට කලින් වර්ටුසා පොඩ්ඩක් පජාත උනානෙ අර ක්රයිසිස් එකට කට්ටියක් එලියට දාලා එත් දැන් එයාල හොද පැකේජ් එක්ක කට්ටියව රෙක්රෑට් කරන්න පටන් අරන් මෝරා සෙට් එකක් ගත්ත ලගදි බේසික් 90කට ;) නිදහසේ වැඩක් පලක් කරන් තමන්ගෙ පාඩුවෙ ඉන්න කැමතිනම් MIT තමා ඉතින් . කස්ටිය දන්නවනේ රමණීය පරිසරයක අක්කර 12කද කොහෙද භූමිබාගෙක තමා තියෙන්නෙ කන්න බොන්න නවතින්න ෆූල් එක ටෙනිස් කෝට් අරව මේව ඔක්කොම තියෙනවා මාර නිදහස් ෆීල්න්ග් එකක් දැනෙනවා හැබැයි වැඩ කරන කාලෙට වැඩ තියෙනවාලු 99x එකත් ෆට්ට කලින් අපේ සීනියර් බැච්ටොප් අක්කව ගත්ත බේසික් 90කට හැබැයි එතන හොයන්නෙ බැච් ටොප්ලවම තමා හික්ස් IFS වගේ නම් හොද ගෑනු ලමයින්ට, මොකද 5ට ඕෆ් .. ආහ් තව මැරි කරල ළමයි ඉන්න පිරිමි ළමයිටත් හෙදා .. මම දන්න අයියා කෙනෙක් කිවුවෙ සෙටල් ඩවුන් වෙන්න බලන් තමා IFS යන්න කියල ෆට්ට ප්ලේස් එක ( වැඩ කරන කාලෙ කටු කාලා වැඩ කරල ලොකු පෝස්ට් එකකට යන්න කියල ) Aepona ගැන කියනව නම් මම එලටම දන්න ප්ලේස් එකක් . මාර ෆ්රෙන්ඩ්ලි එන්වයරන්මන්ට් එකක් තියෙන්නෙ. වැඩත් තියෙනවා ඒත් තමන් ඉන්න ඩිපාර්ට්මන්ට් එක අනුව තමා. කට්ටිය දැකල ඇතිනෙ මැක්ලර්නර්ස් බිල්ඩිම ( අර බම්බ යන ඩුප්ලිකේසන් පාර ගාව හතරමං හන්දියෙ HSBC බෑන්ක් එක තියෙන කොල පාට බිල්ඩිම ) අන්න එතන මනරම් භූමි බාගෙක තමා පිහිටල තියෙන්නෙ .. පාරෙ යන කෑල්ලක් එහෙම බර්ඩ් අයි විවු එකෙන් බලල ආතල් එකෙ ඉන්න පුලුවන් සැලරිත් හොදා ගිහ පාර 55 බේසික් දීලා තිබ්බා කෝඩ් ජෙන් නම් ඉන්නෙ බක පන්ඩිතයො ටිකක් ලු අපේ කෙල්ලෙක්ට ඇහෙන්න මෝරා ඩයල් ටිකක් පල් ටෝක් දීල පස්සෙ ඒ කෙල්ල මෝරා නෙවේ කියල දැනගෙන එතුමා කට වහන් බිම බලන් ලු දැන් එයා ඉස්සරහින් යන්නෙ ;) එතන අය මාර ආසයි ඇපල් වලට ක්රියේටිවු සොලුයසන් කියන්නෙත් හෙදා කම්පැනියක් වැඩි විස්තර කියන්න බෑ නිසි බලදාරියා විසින් කපා අලින ලදි wso2 නම් ඔපන් සෝරස් තමා. කම්පැනි එක ලංකාවෙ තියෙන ඒත් IBM එකත් එක්ක තමන්ගෙ ඩොමේන් එකෙන් කම්පීට් කරන ෆට්ට කම්පැනි එකක්. වැඩ නම් වැඩිලු ටිකක් ඉතින් ගීක් කට්ටිය තමා ඉන්නව කියන්නෙ ඒත් ගෙවනවා හොදයි ලු . තමනුත් ගීක් කෙනෙක් නම් නරකට හිටින එක්ක නෑ අනික් එක තමා Dr සංජීව කියන්නෙ මාර මොලයක් ඇන්ඩ් උසස් අදයාපනේ ලබන්න හිතන් ඉන්නවනම් එයාගෙ රෙකමන්ඩේසන් එක්ක තියෙනවා කියන්නෙ ඇප්ලිකේසොන් එක දිලිසෙනවලු මුබෂර් හොදයි ඒත් ගිය අවුරුද්දෙ පොඩ්ඩක් විතර ප්රොජෙක්ට් අවුල් වෙලා තිබ්බා ඒත් දැන් සරුලු ආපහු [/size] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom