Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
what is the different between Kingston PC3200 400 MHz (DDR1) KVR model and KTH model
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

KVR - KINGSTON VALUE RAM (CHEAP RAM COMPATIBLE FOR ASSAMBLED PC)

kTH - KINGSTON TECHNOLOGY FOR HP (RECOMMENDED FOR BRANDED HP PC'S)

KTD - KINGSTON TECHNOLOGY FOR DELL (RECOMMENDED FOR BRANDED DELL PC'S)

KTL - KINGSTON TECHNOLOGY FOR LENOVA (RECOMMENDED FOR BRANDED LENOVA PC'S )

Assemble කරපු Normal PC එකකට නං KVR Module එකක් Use කරට කමක් නෑ මචන්. එත් Branded PC එකකට KVR Module ගහන්න එපා. compatibility issues එන්න පුළුවන් Like Memory dumps , Blue screens.

ලොකු ගානක් දීල Branded PC එකක් ගන්නවා නං පොඩි ගානක් වැඩිපුර දීල Branded Memory එකක් ගන්න මැලි වෙන්න එපා. හේතුව තමයි Branded PC එකකට KVR Modules අපරාදේ PC එකේ Quality එක බහින නිසා. May be performance අඩු වෙන්නත් පුළුවන්.

එත් ඔයගොල්ල Assemble PC එකක් use කරනවා නං KVR Module Use කරන එක කිසි ප්රශ්නයක් නෑ.

අනිත් එක හොදට මතක තියාගන්න KT Memory වලට Life Time Warranty එකක් තියනව. 10 years ගියත් part to Part Replace කරලා දෙනවා Kingston එකෙන්.

Memory ගන්නවා නං හොද Dealer කෙනෙක් ගෙන් ගන්නත් වගබලා ගන්න.

ලංකාවේ Kingston Agent තමයි Memory Technologies (Pvt) Limitd කියන්නේ http://www.memory.lk/

තව දෙයක් තියනව කියන්න . අපි Unity එකෙන් ගන්න memories FAKE කින්ග්ස්ටෝන් වෙන්නත් පුළුවන් . ගොඩක් ඒවා China වලින් ගිහින් එන පොරවල් hand Carrier කරපු ඒවා. ඒවා ලොවෙත් නැති බ්රෑන්ඩ් But Kingston Sticker eka එක ගහල තියෙන්නේ : - ( අපිව රවට්ටන්න

Thanks For Reading

[QUOTE="kavi009, post: 12632114, member: 39688"] KVR - KINGSTON VALUE RAM (CHEAP RAM COMPATIBLE FOR ASSAMBLED PC) kTH - KINGSTON TECHNOLOGY FOR HP (RECOMMENDED FOR BRANDED HP PC'S) KTD - KINGSTON TECHNOLOGY FOR DELL (RECOMMENDED FOR BRANDED DELL PC'S) KTL - KINGSTON TECHNOLOGY FOR LENOVA (RECOMMENDED FOR BRANDED LENOVA PC'S ) Assemble කරපු Normal PC එකකට නං KVR Module එකක් Use කරට කමක් නෑ මචන්. එත් Branded PC එකකට KVR Module ගහන්න එපා. compatibility issues එන්න පුළුවන් Like Memory dumps , Blue screens. ලොකු ගානක් දීල Branded PC එකක් ගන්නවා නං පොඩි ගානක් වැඩිපුර දීල Branded Memory එකක් ගන්න මැලි වෙන්න එපා. හේතුව තමයි Branded PC එකකට KVR Modules අපරාදේ PC එකේ Quality එක බහින නිසා. May be performance අඩු වෙන්නත් පුළුවන්. එත් ඔයගොල්ල Assemble PC එකක් use කරනවා නං KVR Module Use කරන එක කිසි ප්රශ්නයක් නෑ. අනිත් එක හොදට මතක තියාගන්න KT Memory වලට Life Time Warranty එකක් තියනව. 10 years ගියත් part to Part Replace කරලා දෙනවා Kingston එකෙන්. Memory ගන්නවා නං හොද Dealer කෙනෙක් ගෙන් ගන්නත් වගබලා ගන්න. ලංකාවේ Kingston Agent තමයි Memory Technologies (Pvt) Limitd කියන්නේ [url]http://www.memory.lk/[/url] තව දෙයක් තියනව කියන්න . අපි Unity එකෙන් ගන්න memories FAKE කින්ග්ස්ටෝන් වෙන්නත් පුළුවන් . ගොඩක් ඒවා China වලින් ගිහින් එන පොරවල් hand Carrier කරපු ඒවා. ඒවා ලොවෙත් නැති බ්රෑන්ඩ් But Kingston Sticker eka එක ගහල තියෙන්නේ : - ( අපිව රවට්ටන්න Thanks For Reading :) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom