Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
What is the meaning of your Elakiri ID?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සෙල්ලාම මම ස්තුති වන්ත වෙනවා මේ වගේ ත්රෙඩ් එකක් ආරම්භ කිරීම පිලිබදව

dj gamaya - වැල ගමයා, ජංගි සහිතයි (යුරාජ් ගේ ටැග් එක ) ....... වගේ සැහෙන නිර්නාමික  නාමයන් ගෙන් හදුන්වන සුන්දර කොල්ලා තමා මම

ඉතින් මම එලකිරියට එන්නේ 2007 අවුරුද්දේ ....... හා හා පුරා කියලා මේකට මෙම්බර් කෙනෙක් වෙන්න නමක් හොයා හොයා ඉද්දි පරණ අතීතයක් සිහිවුණා

ඉස්කෝලේ යන කාලේ සැහෙන වලි කිහිපයකට සම්බන්ද වී තිබීම නිසාත් සෑහෙන පිරිසක් අදුරගෙන තිබීම නිසාත් සැහෙන නම් කිහිපයක් පට බැදී තිබුණ.

බොකා, ජෝන්ටා , ගමයා , වැලා , අනංගයා ...... ඉන් කිහිපයක්

ඒ අතරින් ඒ දවස්වල මගේ වයසේ රාගම වල බහින සෙට් එකක් හිටියා අපේ ඉස්කෝලෙම .... උන්ගේ අයියලා මාමලා තමා ඒ දවස් වල රන් කරගෙන හිටියේ . සමහර මාමලා නිව්ස් වල යන්න තරම් ම චන්ඩි තත්වයේ හිටියේ.

උන් එක්ක සෙට් උනෙත් වලියකටම ගිහිල්ලම තමා . ඒ උන්ගේ සෙට් එකේ එකෙක්ට රාගම දී අමු අමුවේ දෙනෝදාහක් මැද මා විසින් පහරදීම. එදා උ නම් කිව්වේ ආයිත් අහු උනොත් ඉවර කරනවා කියලා ..... මමත් උට ගැහුවට පස්සේ තමා දන්නේ උගේ මාමලා පාතාලේ කට්ටිය කියලා ......

දෙයියෝ සිහිවෙලා හිටියට පස්සේ උන් අපේම ඉස්කෝලේ එකට ඉන්න එඋන් නිසා වලිය ශේප් උනා ... පස්සේ උන් දාපු නම තමා මේ ගමයා කියන නම , උන් කිව්වේ ඇවිදින විදියයි , ගහගන්න විදියයි උබ නිකන් ගමයා වගේ කියලා

ඉතින් හරි සන්තෝසයි කෙල්ලෝ අස්සේ පාරේ අරුන් ගමයෝ කියලා කෑගහල කතා කරද්දී ...... පස්සේ එක රෙජිස්ටර් උනා.

එත් එක්කම ඒ දවස් වල සින්දු පිස්සුවක් තිබුණා. දැනටත් හැම වර්ගයෙන්ම සින්දු 20000 කට එහා එකතුවක් තියෙනවා ....... පාර්ටි වල සින්දු මික්ස් කරලා පොඩි පොඩි ආතල් ගත්ත නිසා DJ Jonta කියන නමත් තිබ්බා

එකේ DJ කියන කෑල්ලත් අරුන්ව මතක් වෙන්නත් එක්ක Gamaya කියන කෑල්ලත් එකතු කරලා හැදුවා නම dj gamaya කියලා

මලක් වගේ ජය වේවා

මම ආපු කාලේ නම් පට්ට විදියට කැපිලි තිබ්බත් පස්සේ නැතුවම බැරි එකෙක් උනා ඉතින් .. ආතල් කෝටියයි

[QUOTE="dj gamaya, post: 19268872, member: 61857"] [SIZE=4]ඉස්සෙල්ලාම මම ස්තුති වන්ත වෙනවා මේ වගේ ත්රෙඩ් එකක් ආරම්භ කිරීම පිලිබදව [COLOR=DarkGreen][B]dj gamaya[/B][/COLOR] - [COLOR=DarkGreen][B]වැල ගමයා[/B][/COLOR], [COLOR=DarkGreen][B]ජංගි සහිතයි[/B][/COLOR] (යුරාජ් ගේ ටැග් එක ) ....... වගේ සැහෙන නිර්නාමික :P නාමයන් ගෙන් හදුන්වන සුන්දර කොල්ලා තමා මම ඉතින් මම එලකිරියට එන්නේ 2007 අවුරුද්දේ ....... හා හා පුරා කියලා මේකට මෙම්බර් කෙනෙක් වෙන්න නමක් හොයා හොයා ඉද්දි පරණ අතීතයක් සිහිවුණා ඉස්කෝලේ යන කාලේ සැහෙන වලි කිහිපයකට සම්බන්ද වී තිබීම නිසාත් සෑහෙන පිරිසක් අදුරගෙන තිබීම නිසාත් සැහෙන නම් කිහිපයක් පට බැදී තිබුණ. [COLOR=DarkGreen][B]බොකා[/B][/COLOR], [COLOR=DarkGreen][B]ජෝන්ටා[/B][/COLOR] , [COLOR=DarkGreen][B]ගමයා[/B][/COLOR] , [COLOR=DarkGreen][B]වැලා[/B][/COLOR] , [COLOR=DarkGreen][B]අනංගයා[/B][/COLOR] ...... ඉන් කිහිපයක් ඒ අතරින් ඒ දවස්වල මගේ වයසේ රාගම වල බහින සෙට් එකක් හිටියා අපේ ඉස්කෝලෙම .... උන්ගේ අයියලා මාමලා තමා ඒ දවස් වල රන් කරගෙන හිටියේ . සමහර මාමලා නිව්ස් වල යන්න තරම් ම චන්ඩි තත්වයේ හිටියේ. උන් එක්ක සෙට් උනෙත් වලියකටම ගිහිල්ලම තමා . ඒ උන්ගේ සෙට් එකේ එකෙක්ට රාගම දී අමු අමුවේ දෙනෝදාහක් මැද මා විසින් පහරදීම. එදා උ නම් කිව්වේ ආයිත් අහු උනොත් ඉවර කරනවා කියලා ..... මමත් උට ගැහුවට පස්සේ තමා දන්නේ උගේ මාමලා පාතාලේ කට්ටිය කියලා ...... දෙයියෝ සිහිවෙලා හිටියට පස්සේ උන් අපේම ඉස්කෝලේ එකට ඉන්න එඋන් නිසා වලිය ශේප් උනා ... පස්සේ උන් දාපු නම තමා මේ [COLOR=DarkGreen][B]ගමයා[/B][/COLOR] කියන නම , උන් කිව්වේ ඇවිදින විදියයි , ගහගන්න විදියයි උබ නිකන් [COLOR=DarkGreen][B]ගමයා[/B][/COLOR] වගේ කියලා ඉතින් හරි සන්තෝසයි කෙල්ලෝ අස්සේ පාරේ අරුන්[COLOR=DarkGreen][B] ගමයෝ[/B][/COLOR] කියලා කෑගහල කතා කරද්දී :growl:...... පස්සේ එක රෙජිස්ටර් උනා. එත් එක්කම ඒ දවස් වල සින්දු පිස්සුවක් තිබුණා. දැනටත් හැම වර්ගයෙන්ම සින්දු 20000 කට එහා එකතුවක් තියෙනවා ....... පාර්ටි වල සින්දු මික්ස් කරලා පොඩි පොඩි ආතල් ගත්ත නිසා [COLOR=DarkGreen][B]DJ Jonta[/B][/COLOR] කියන නමත් තිබ්බා එකේ [COLOR=DarkGreen][B]DJ [/B][/COLOR]කියන කෑල්ලත් අරුන්ව මතක් වෙන්නත් එක්ක [COLOR=DarkGreen][B]Gamaya[/B][/COLOR] කියන කෑල්ලත් එකතු කරලා හැදුවා නම[COLOR=DarkGreen][B] dj gamaya[/B][/COLOR] කියලා මලක් වගේ ජය වේවා :) මම ආපු කාලේ නම් පට්ට විදියට කැපිලි තිබ්බත් පස්සේ නැතුවම බැරි එකෙක් උනා ඉතින් .. ආතල් කෝටියයි :P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom