අපි හැමෝගෙම අනන්‍යතාවය එලකිරියේ නියෝජනය වෙන්නේ එලකිරි user ID එකෙකින්. මොකද්ද තමන්ගේ ElaKiri user ID එකේ තේරුම? මොකක් නිසාද ඒ නමින් ElaKiri එකේ account එකක් හදාගන්න හිතුනේ. හා කියමු බලන්න.
මම පටන් ගන්නම්.
මම එලකිරියට ආවේ 2009. ඉස්සෙල්ලාම සයිට් එකට ලොග් වෙනකොට මම දැක්කේ "Mr Perfect" කියන අපේ පරණ සාමාජිකයාවයි. මගේ වාසගම පෙරේරා. මට ඒ වෙලාවේ හිතට ආවේ "Mr Perera" කියන user ID එක. ඒ නිසා ඒ නමින් ElaKiri account එක හදා ගත්තා.

dota/mw3/cod4/minecraft/teamspeak/elakiri etc

එච්චර තේරුමක් බැලුවේ නැහැ බන්. 