Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
What is the most embarrassing moment in your life?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සිද්ධිය වුනේ මීට අවුරුදු 2-3 කලින්, අපේ පන්තියෙ හිටපු කොල්ලෙක්ගෙ තාත්තා නැතිවුනා. ඉස්කෝලෙන් out වෙලා අවුරුදු 10-12 ගියාට තාම හැම සතිඅන්තෙම පන්තියෙ හිටපු පාප මිත්‍රයො සෙට් එක කොහෙට හරි සෙට්වෙලා අඩියක් ගහන ෆිට් ඒක තාම තියෙනවා. ඉතින් ඔහොම ඉද්දි තමයි නිවුස් ඒක ආවෙ. කාලයක් තිස්සෙ ඒකතැන් වෙලා හිටියෙ අංකල් හොස්පිට්ල් දාලා හිටියෙ, නැතිවෙලා. ගගහා හිටපු බෝතලේ ඉවර කරලා ගියා මල ගෙදර පැත්තෙ.

ඒහෙ කරන්න කියලා ලොකු වැඩක් තිබුනෙ නැහැ. සයිඩ් ඒකක් බලලා ඉඳගෙන ඉදලා ඔය පොඩියට කරන්න ඉතුරුවෙලා තිබුන වැඩ ටිකකුත් කරලා කට්ටිය ගෙවල් ඒහා පැත්තෙ පාරකට සෙට්වුනා බොන්න. කලින් ගහපු ඒකේ පවර් ඒක හිඳිලා තිබුනෙ ඒ් වෙද්දි. හැබැයි අලුතෙන් දෙක දාද්දි යට ගිහින් තිබුන බඩු ඩබල් වීගෙන ඒනවා. හැබැයි ඉතින් වෙරි වෙන ටයිම් ඒකක් තියෙනවා දවස තිස්සෙම පොඩ්ඩ පොඩ්ඩ බිවුවම බඩු ලේ වලට පත්තියං වෙන. ඊට පස්සෙ ගුදමක් කෙලියත් ඔලුව කෙලින් තියාගෙන ඉන්න පුළුවන්..

ඔහොම ඉතින් අළුත් බෝතල් 3ක් විතර ඉවර වුනා. වෙලාවත් 1ට විතර කිට්ටුයි. දෙයියනේ කියලා වැඩේ අහවර කරලා බත් ජුංඩක් කන්න යන්න ලෑස්ති වුනා විතරයි පාර කොනේ වංගුවෙන් හැරෙවුවා බයික් ඒකක්. මූ ඒනවා දැන් කෙලගෙන, ඔය අතරෙ අපේ ඒකෙක් ෆෝන් ඒකෙන් කාට හරි පාර කියනවා ඇහෙනවා. අර බයික් ඒක ඇවිල්ලා නැවැත්තුවා අපි ගාව. අර කතා කරපු පොරගෙ යාළුවෙක් බැලින්නම් ඒකා ඩුබායි ඉඳන් ඇවිල්ලා සතියකට විතර කලින්. මූ ගෙනල්ලා බොන තැන මැදින් තිබ්බා Royal Stag බෝතලයක්..

ඔය කාලෙ IPL ඒකේ ඇඩ් වල ඒහෙම හෙනට යනවා Royal Stag බ්‍රෑන්ඩ් ඒක, යකෝ හීනෙන් වත් හිතන්නෑනෙ බඩු ඉවර වෙලා යන්න ලෑස්ති වෙද්දි මෙහෙම Brand ඒකක් පහල වෙයි කියලා,මේක දැක්කා විතරයි නිදාගෙන හිටපු මල පෙරේතයා අවදි වුනා. සාමාන්‍යයෙන් මම මීට කලින් ගහලා නැති බෝතලේක පලවෙනි ෂොට් ඒක ගන්නෙ වෙරිය බලන්න. අරගෙන පොඩ්ඩක් ඉඳලා බඩු වදින්නෙ තැපැල්ද, ඔන්දස්පොට් ද කියලා සොබාවෙ බලලා තමයි ඇඩ්රස් කරන්නෙ, ඔය කැටයං කොහෙ කොරන්නද ඒවෙලෙ පිටඋගුරෙ යනකන් කෙලලානෙ හිටියෙ, ගත්තා බොතලේ ගොජ ගොජ ගාලා වැටුනා පලවෙනි සොට් ඒක සැන්ඩි දාගන්නවත් ඉඩක් නෑ, අමුවෙන්ම කෙලලා ඇරියා පලවෙනි සොට් ඒක.. හම්මා,, ඇසිඩ් වක්කරා වගේ උගුරෙන් පල්ලෙහා පුච්චගෙන ගියා, හැබැයි හෙන ස්ට්‍රොන්ග් ෆීල් ඒක. වරදක් නෑ.

ඔහොමම ඉඳලා ඒ් බෝතලෙත් ඉවර වෙන්න ඔන්න මෙන්න ඒනකොට තේරුනා සිස්ටම් out යන්න හදන්නෙ කියලා. අවුලක් නෑ, කොල්ලො ටික ඉන්නවනෙ, මග වැටුනොත් කරේ තියාගෙන හරි යනවා කියලා දන්නවා. අවුලක් නෑ. හැබැයි වෙලා තියෙන සීන් ඒක අහද්දි හිතුනෙ පාරෙ කානුවක වැටිලා හිටිනම් ඊට වඩා නම්බුයි කියලා..

මට වෙලා තියෙන හරිය හරියටම දැනගත්තෙ දවස් 2-3 විතර පස්සෙ, කොල්ලො කියපු දේවලුයි, ඒ්වා සනාථ කරන්න මට නිකන් පෙර ආත්මෙ මතක් වෙනවා වගේ අතරින් පතර මතක් වෙන දේවල් වලිනුයි අනුව කතාව වෙලා තියෙන්නෙ මෙහෙම..

බීලා ඉවර වෙද්දි පාන්දර 2.30 විතර වෙලා, ඒහෙමම ගිහින් අල්ලපු ගෙදර කන්න හදලා තිබුන තැනට. ඒ් වෙලාවට අහවල් කෑමක්ද.. හට්ටි ටික ඇර ඇර ගිහින් බලලා මෙලෝ ලබ්බක් තිබිලා නෑ, ඒ් වෙද්දි හුලඟට අහුවෙච්ච බට පඳුර වගේ වැනි වැනි ඉඳලා තියෙන්නෙ. ඒහෙමම වැනි වැනී ගිහින් කට්ටයත් ඒක්ක මල ගෙදරට නිදාගන්න. මම කෙලින්ම ගේ ඇතුලට ගියා, කොල්ලො ටික කියනවා අඩෝ වරෙන් බං ගෙදර යමු හෙට ඒමු කියලා, සමහරු ඒලියෙ ඉමු මෙහෙවරෙන් කියලා අදිනවා. මට තේරුනා මෙහෙම ගෙදර යන්නත් බෑ, ඒලියෙ හිටියොත් වෙන්නෙ මදුරුවො කකා චාටර් ඒක, ඒක නිසා මම ගේ ඇතුලට ගිහින් ඇලට් ඒකක් දාලා ඉන්නවා කියලා ගියා ගේ ඇතුලට.

යද්දි මචං දොර ගාවම තමයි පෙට්ටිය තිබිලා තියෙන්නෙ, හැප්පිලා පෙට්ටියෙ... ඒ් ගමන පෙට්ටිය පැද්දුනා දෙපැත්තට හැප්පුන පාරට. “කවුද යකෝ පාර මැද්දෙ මිනී පෙට්ටියක් තියලා තියෙන්නෙ..” කියලා ඒ් දිහා බලලා දැන් ඇල වෙන්න පොට් ඒකක් බලනවා ඒක තැනක් වත් නෑ, බිම ඒක ඒකා නිදාගෙන, ඔහොමම ඉස්සරහ කාමරේට ඔළුව දැම්මා ඇඳවල් ෆුල්.

ඇතුලෙ කාමර බැලුවා ඒකක වත් ඉඩක් නෑ, මැද ඒක කාමරයක් තිබුනා ඒ්කෙ වෙලාවට කවුරුත් නෑ, ඇඳ තියනවා ඒ්කෙත් කවුරුත් නෑ, ඒ් ගමන ගියා ඇඳට යකෝ මාර චාන්ස් ඒකනෙ, කාටවත් මේක අහුවෙලා නෑ කියලා නිදා ගත්තා, ඇල වුනාට මොකද බං ගහපු බඩු බොක්කෙ ඉඳන් උඩට ගහනවා කබරයා සෙට් වෙන්න වගේ, හොඳට බීලා ඇඟ ඇලකරන් නිදා ගත්තාම පට්ටම අමාරුයි, ඔහොම්ම ෂේප් ඒකේ පැය බාගයක් විතර සද්දයක් නැතුව හිටියා ඒ්ත් පට්ට අමාරුයි. ඒ් ගමන බං ඒ් ලඟින් යද්දි දඟලන සද්දෙ ඇන්ටිට ඇහිලා ඒ් කාමරේ ලගින් යද්දි. ඇන්ටි මචං ගෙදර යාලුවයි ඇවිල්ලා ඔලුවෙ දෙහි ගාලා, දෙහි ඒකක් පොවලා ෆෑන් ඒකක් ගෙනල්ලා දාලා, පස්සෙ බං මට හෙනම ලැජ්ජා හිතුනා ඇයි යකෝ මනුස්සයා මැරිලා ඒ් දුකට ඉද්දි මල ඉලවුවක් වෙන්න වුනානෙ මට.

පහුවදා නැගිට්ටා ඉර ඒලිය යාන්තමට වැටෙද්දි, ඇස් ඇරලා බලද්දි තමයි දෙලොව රත් වුනේ, මං නිදාගෙන ඉඳලා තියෙන්නෙ අර අංකල් මාස ගානක් ඒකතැන් වෙලා ඉඳලා තියෙන ඇඳ උඩ, මොකෙක්වත් ඒ්කට ඇවිල්ලා නැත්තෙ ඒ්කයි, ඇඳට දාපු ඉටි කවරෙත් ඒහෙම්මමයි, ඇඳ ඒහාපැත්තෙ රෝද පුටුවයි, බෙහෙත් ටිකයි අංකල් ගෙ Urine Bag ඒකයි ඔක්කොම ඔළුව ගාවට වෙන්න. ඒ්ක දැක්කා විතරයි මචං ලොකෙම කැරකීගෙන ඒනවා වගේ දැනුනා, කට සීතල වෙලා දාර කබරයෙක් ලෝඩ් වීගෙන ආවා බොකු බඩවැල් අඹරගෙන, සෙනිකව ඒලියට ආවා විතරයි මතක තැනක් සෙට්ල් කරගන්න වෙලාවක් තිබුනෙ නෑ දොරෙන් ඒලියට ආවා විතරයි බුහෑක් ගාලා ලීටර් 5 ක් විතර කහ පාටට නන්සටොප් යන්න පටන් ගත්තා අර සිංගප්පුූරුවෙ තියෙන සිංහයා වගේ,

මචං උදේ පාන්දර ඇහැරලා ගේ අතුගගා පුටු අස්කරගෙන හිටපු නංකිලා ටිකක් බැලුවා ඇස් ගෙඩි උඩ දාගෙන මොනා කරන්නද බං ඒ් වෙලාවට අතින් නවත්තගන්නැයි,, ඒ් වෙලාවෙ මම පත්වුන අපහසුතාවය මතක් කරගන්නවා අදත් මට මොකක් හරි චොර සීන් ඒකක් වෙද්දි motivation ඒකක් හැටියට.. this is not the first time කියලා...

[QUOTE="honesty, post: 28280969, member: 533512"] මේ සිද්ධිය වුනේ මීට අවුරුදු 2-3 කලින්, අපේ පන්තියෙ හිටපු කොල්ලෙක්ගෙ තාත්තා නැතිවුනා. ඉස්කෝලෙන් out වෙලා අවුරුදු 10-12 ගියාට තාම හැම සතිඅන්තෙම පන්තියෙ හිටපු පාප මිත්‍රයො සෙට් එක කොහෙට හරි සෙට්වෙලා අඩියක් ගහන ෆිට් ඒක තාම තියෙනවා. ඉතින් ඔහොම ඉද්දි තමයි නිවුස් ඒක ආවෙ. කාලයක් තිස්සෙ ඒකතැන් වෙලා හිටියෙ අංකල් හොස්පිට්ල් දාලා හිටියෙ, නැතිවෙලා. ගගහා හිටපු බෝතලේ ඉවර කරලා ගියා මල ගෙදර පැත්තෙ. ඒහෙ කරන්න කියලා ලොකු වැඩක් තිබුනෙ නැහැ. සයිඩ් ඒකක් බලලා ඉඳගෙන ඉදලා ඔය පොඩියට කරන්න ඉතුරුවෙලා තිබුන වැඩ ටිකකුත් කරලා කට්ටිය ගෙවල් ඒහා පැත්තෙ පාරකට සෙට්වුනා බොන්න. කලින් ගහපු ඒකේ පවර් ඒක හිඳිලා තිබුනෙ ඒ් වෙද්දි. හැබැයි අලුතෙන් දෙක දාද්දි යට ගිහින් තිබුන බඩු ඩබල් වීගෙන ඒනවා. හැබැයි ඉතින් වෙරි වෙන ටයිම් ඒකක් තියෙනවා දවස තිස්සෙම පොඩ්ඩ පොඩ්ඩ බිවුවම බඩු ලේ වලට පත්තියං වෙන. ඊට පස්සෙ ගුදමක් කෙලියත් ඔලුව කෙලින් තියාගෙන ඉන්න පුළුවන්.. ඔහොම ඉතින් අළුත් බෝතල් 3ක් විතර ඉවර වුනා. වෙලාවත් 1ට විතර කිට්ටුයි. දෙයියනේ කියලා වැඩේ අහවර කරලා බත් ජුංඩක් කන්න යන්න ලෑස්ති වුනා විතරයි පාර කොනේ වංගුවෙන් හැරෙවුවා බයික් ඒකක්. මූ ඒනවා දැන් කෙලගෙන, ඔය අතරෙ අපේ ඒකෙක් ෆෝන් ඒකෙන් කාට හරි පාර කියනවා ඇහෙනවා. අර බයික් ඒක ඇවිල්ලා නැවැත්තුවා අපි ගාව. අර කතා කරපු පොරගෙ යාළුවෙක් බැලින්නම් ඒකා ඩුබායි ඉඳන් ඇවිල්ලා සතියකට විතර කලින්. මූ ගෙනල්ලා බොන තැන මැදින් තිබ්බා Royal Stag බෝතලයක්.. ඔය කාලෙ IPL ඒකේ ඇඩ් වල ඒහෙම හෙනට යනවා Royal Stag බ්‍රෑන්ඩ් ඒක, යකෝ හීනෙන් වත් හිතන්නෑනෙ බඩු ඉවර වෙලා යන්න ලෑස්ති වෙද්දි මෙහෙම Brand ඒකක් පහල වෙයි කියලා,මේක දැක්කා විතරයි නිදාගෙන හිටපු මල පෙරේතයා අවදි වුනා. සාමාන්‍යයෙන් මම මීට කලින් ගහලා නැති බෝතලේක පලවෙනි ෂොට් ඒක ගන්නෙ වෙරිය බලන්න. අරගෙන පොඩ්ඩක් ඉඳලා බඩු වදින්නෙ තැපැල්ද, ඔන්දස්පොට් ද කියලා සොබාවෙ බලලා තමයි ඇඩ්රස් කරන්නෙ, ඔය කැටයං කොහෙ කොරන්නද ඒවෙලෙ පිටඋගුරෙ යනකන් කෙලලානෙ හිටියෙ, ගත්තා බොතලේ ගොජ ගොජ ගාලා වැටුනා පලවෙනි සොට් ඒක සැන්ඩි දාගන්නවත් ඉඩක් නෑ, අමුවෙන්ම කෙලලා ඇරියා පලවෙනි සොට් ඒක.. හම්මා,, ඇසිඩ් වක්කරා වගේ උගුරෙන් පල්ලෙහා පුච්චගෙන ගියා, හැබැයි හෙන ස්ට්‍රොන්ග් ෆීල් ඒක. වරදක් නෑ. ඔහොමම ඉඳලා ඒ් බෝතලෙත් ඉවර වෙන්න ඔන්න මෙන්න ඒනකොට තේරුනා සිස්ටම් out යන්න හදන්නෙ කියලා. අවුලක් නෑ, කොල්ලො ටික ඉන්නවනෙ, මග වැටුනොත් කරේ තියාගෙන හරි යනවා කියලා දන්නවා. අවුලක් නෑ. හැබැයි වෙලා තියෙන සීන් ඒක අහද්දි හිතුනෙ පාරෙ කානුවක වැටිලා හිටිනම් ඊට වඩා නම්බුයි කියලා.. මට වෙලා තියෙන හරිය හරියටම දැනගත්තෙ දවස් 2-3 විතර පස්සෙ, කොල්ලො කියපු දේවලුයි, ඒ්වා සනාථ කරන්න මට නිකන් පෙර ආත්මෙ මතක් වෙනවා වගේ අතරින් පතර මතක් වෙන දේවල් වලිනුයි අනුව කතාව වෙලා තියෙන්නෙ මෙහෙම.. බීලා ඉවර වෙද්දි පාන්දර 2.30 විතර වෙලා, ඒහෙමම ගිහින් අල්ලපු ගෙදර කන්න හදලා තිබුන තැනට. ඒ් වෙලාවට අහවල් කෑමක්ද.. හට්ටි ටික ඇර ඇර ගිහින් බලලා මෙලෝ ලබ්බක් තිබිලා නෑ, ඒ් වෙද්දි හුලඟට අහුවෙච්ච බට පඳුර වගේ වැනි වැනි ඉඳලා තියෙන්නෙ. ඒහෙමම වැනි වැනී ගිහින් කට්ටයත් ඒක්ක මල ගෙදරට නිදාගන්න. මම කෙලින්ම ගේ ඇතුලට ගියා, කොල්ලො ටික කියනවා අඩෝ වරෙන් බං ගෙදර යමු හෙට ඒමු කියලා, සමහරු ඒලියෙ ඉමු මෙහෙවරෙන් කියලා අදිනවා. මට තේරුනා මෙහෙම ගෙදර යන්නත් බෑ, ඒලියෙ හිටියොත් වෙන්නෙ මදුරුවො කකා චාටර් ඒක, ඒක නිසා මම ගේ ඇතුලට ගිහින් ඇලට් ඒකක් දාලා ඉන්නවා කියලා ගියා ගේ ඇතුලට. යද්දි මචං දොර ගාවම තමයි පෙට්ටිය තිබිලා තියෙන්නෙ, හැප්පිලා පෙට්ටියෙ... ඒ් ගමන පෙට්ටිය පැද්දුනා දෙපැත්තට හැප්පුන පාරට. “කවුද යකෝ පාර මැද්දෙ මිනී පෙට්ටියක් තියලා තියෙන්නෙ..” කියලා ඒ් දිහා බලලා දැන් ඇල වෙන්න පොට් ඒකක් බලනවා ඒක තැනක් වත් නෑ, බිම ඒක ඒකා නිදාගෙන, ඔහොමම ඉස්සරහ කාමරේට ඔළුව දැම්මා ඇඳවල් ෆුල්. ඇතුලෙ කාමර බැලුවා ඒකක වත් ඉඩක් නෑ, මැද ඒක කාමරයක් තිබුනා ඒ්කෙ වෙලාවට කවුරුත් නෑ, ඇඳ තියනවා ඒ්කෙත් කවුරුත් නෑ, ඒ් ගමන ගියා ඇඳට යකෝ මාර චාන්ස් ඒකනෙ, කාටවත් මේක අහුවෙලා නෑ කියලා නිදා ගත්තා, ඇල වුනාට මොකද බං ගහපු බඩු බොක්කෙ ඉඳන් උඩට ගහනවා කබරයා සෙට් වෙන්න වගේ, හොඳට බීලා ඇඟ ඇලකරන් නිදා ගත්තාම පට්ටම අමාරුයි, ඔහොම්ම ෂේප් ඒකේ පැය බාගයක් විතර සද්දයක් නැතුව හිටියා ඒ්ත් පට්ට අමාරුයි. ඒ් ගමන බං ඒ් ලඟින් යද්දි දඟලන සද්දෙ ඇන්ටිට ඇහිලා ඒ් කාමරේ ලගින් යද්දි. ඇන්ටි මචං ගෙදර යාලුවයි ඇවිල්ලා ඔලුවෙ දෙහි ගාලා, දෙහි ඒකක් පොවලා ෆෑන් ඒකක් ගෙනල්ලා දාලා, පස්සෙ බං මට හෙනම ලැජ්ජා හිතුනා ඇයි යකෝ මනුස්සයා මැරිලා ඒ් දුකට ඉද්දි මල ඉලවුවක් වෙන්න වුනානෙ මට. පහුවදා නැගිට්ටා ඉර ඒලිය යාන්තමට වැටෙද්දි, ඇස් ඇරලා බලද්දි තමයි දෙලොව රත් වුනේ, මං නිදාගෙන ඉඳලා තියෙන්නෙ අර අංකල් මාස ගානක් ඒකතැන් වෙලා ඉඳලා තියෙන ඇඳ උඩ, මොකෙක්වත් ඒ්කට ඇවිල්ලා නැත්තෙ ඒ්කයි, ඇඳට දාපු ඉටි කවරෙත් ඒහෙම්මමයි, ඇඳ ඒහාපැත්තෙ රෝද පුටුවයි, බෙහෙත් ටිකයි අංකල් ගෙ Urine Bag ඒකයි ඔක්කොම ඔළුව ගාවට වෙන්න. ඒ්ක දැක්කා විතරයි මචං ලොකෙම කැරකීගෙන ඒනවා වගේ දැනුනා, කට සීතල වෙලා දාර කබරයෙක් ලෝඩ් වීගෙන ආවා බොකු බඩවැල් අඹරගෙන, සෙනිකව ඒලියට ආවා විතරයි මතක තැනක් සෙට්ල් කරගන්න වෙලාවක් තිබුනෙ නෑ දොරෙන් ඒලියට ආවා විතරයි බුහෑක් ගාලා ලීටර් 5 ක් විතර කහ පාටට නන්සටොප් යන්න පටන් ගත්තා අර සිංගප්පුූරුවෙ තියෙන සිංහයා වගේ, මචං උදේ පාන්දර ඇහැරලා ගේ අතුගගා පුටු අස්කරගෙන හිටපු නංකිලා ටිකක් බැලුවා ඇස් ගෙඩි උඩ දාගෙන මොනා කරන්නද බං ඒ් වෙලාවට අතින් නවත්තගන්නැයි,, ඒ් වෙලාවෙ මම පත්වුන අපහසුතාවය මතක් කරගන්නවා අදත් මට මොකක් හරි චොර සීන් ඒකක් වෙද්දි motivation ඒකක් හැටියට.. this is not the first time කියලා... :sorry: :sorry: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom