Questions What is the most valuable

Hagrid

Junior member
  • Nov 21, 2021
    60
    30
    18
    What is the most valuable & acceptable external degree in sri jayawardenapura university between these two degrees?
    Bachelor of Science Management (Public) - Bsc &
    Bachelor of Commerce - B.com (General )
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේ ඩිග්‍රී දෙක ගැන දන්නේ නෑ, එත් මට හිතෙන විදිහට මැනේජ්මන්ට්ඩිග්‍රී එක කෙලින්ම ජොබ් ඔරියන්ටඩ් වගේ, කොමර්ස් ඩිග්‍රී එක තව ඉහළට ඉගෙන ගන්න අයෙකුට හෝ ටීචින් යන අයෙකුට හොඳයි වගේ. මේ දෙකටම ක්ලාස් කරන ඉන්ස්ටිටියුට් එකකින් අහල බලන්න. එහෙම නැත්නම් මේ ඩිග්‍රී ගැන කැම්පස් එකෙන් දීපු හෑන්ඩ්බූක් ඇති, ඒවා අරන් කියවල බලන්න.