Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
What is the reason for Sri Lankan Cricket's downfall ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උන්ගෙ target එක කොහොම හරි national team එකට එන එක.

ඊටපස්සෙ පොඩි කාලෙ ඉදන් කරගන්න බැරි උන දේවල් කරන්න පටන් ගන්නව සල්ලි හම්බෙනකොට.

ඊටපස්සෙ ඒව පස්සෙ දුවනව. තව දුරටත් cricket ගහන්නෙ ඒ ආතල් ටික ගන්න සල්ලි හොයාගන්න ඕනි හින්ද.

උන්ගෙ life style එකට ඇති තරම් සල්ලි ලැබෙනකල් උන්ට අවුලක් නෑ match පැරදුනාට. Practice කරන්නෙත් රස්සාව හින්ද මිසක් ඇත්තටම cricket වලට ආස හින්ද නෙමෙයි.

As i see lot of them are not passionate about cricket anymore. Cricket is just an income source for them.

අඩු තරමෙ සල්ලි ටික manage කරගෙ, ආසාවල් පාලනය කරගෙන, career එක හොදට ඉස්සරහට අරන් යන හැටි ගැනවත් මුන්ට කියල දෙන්න් නැද්ද දන්නෙ නෑ cricket board එකෙන්. Psychologist කෙනෙක් ඉන්නවද දන්නෙ නෑ.

Playersla ගෙ manager http ලව එලවන්න ඕනි. උන් බලන්නෙ players ල විකුණනගෙන කන්න.

අනික manager ල තියාගෙන වැඩ කරන්න තරම් quality, demand එකක් තියන players ලංකාවෙ නෑ.

මේව හේතු නෙමෙයි නම්, ODI debut එකගහන්න ගියපු එකෙක් බඩුවක් ගහල මාට්ටු වෙයිද?

උන්ගෙ ඔලුවෙ cricket නෑ national team එකට ආවට පස්සෙ.

[QUOTE="MINT_51, post: 29891609, member: 556234"] උන්ගෙ target එක කොහොම හරි national team එකට එන එක. ඊටපස්සෙ පොඩි කාලෙ ඉදන් කරගන්න බැරි උන දේවල් කරන්න පටන් ගන්නව සල්ලි හම්බෙනකොට. ඊටපස්සෙ ඒව පස්සෙ දුවනව. තව දුරටත් cricket ගහන්නෙ ඒ ආතල් ටික ගන්න සල්ලි හොයාගන්න ඕනි හින්ද. උන්ගෙ life style එකට ඇති තරම් සල්ලි ලැබෙනකල් උන්ට අවුලක් නෑ match පැරදුනාට. Practice කරන්නෙත් රස්සාව හින්ද මිසක් ඇත්තටම cricket වලට ආස හින්ද නෙමෙයි. As i see lot of them are not passionate about cricket anymore. Cricket is just an income source for them. අඩු තරමෙ සල්ලි ටික manage කරගෙ, ආසාවල් පාලනය කරගෙන, career එක හොදට ඉස්සරහට අරන් යන හැටි ගැනවත් මුන්ට කියල දෙන්න් නැද්ද දන්නෙ නෑ cricket board එකෙන්. Psychologist කෙනෙක් ඉන්නවද දන්නෙ නෑ. Playersla ගෙ manager http ලව එලවන්න ඕනි. උන් බලන්නෙ players ල විකුණනගෙන කන්න. අනික manager ල තියාගෙන වැඩ කරන්න තරම් quality, demand එකක් තියන players ලංකාවෙ නෑ. මේව හේතු නෙමෙයි නම්, ODI debut එකගහන්න ගියපු එකෙක් බඩුවක් ගහල මාට්ටු වෙයිද? උන්ගෙ ඔලුවෙ cricket නෑ national team එකට ආවට පස්සෙ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom