මම බන් බෝඩිමට ඇවිද ගෙන එන ගමන් ෂොප් එකක නන්ස්ටොප් එකක් දාල තිබ්බ බන්. පට්ට නැටවෙනව ඔටෝ. මම ඒ ලඟ කඩේකට ගිහින් තේ එකක් බොන ගමන් ආතල් එකේ අහගෙන හිටිය.
මෙන්න මේ යන් හින්දි සෝන්ග් එකේ ටයිටල් එක කියපන්.
https://vocaroo.com/i/s1Zy7Ba9lzSX
තව පුලුවන්නම් මේ රීමික්ස් එක උබල ලඟතිනෙවනම් දියන්.
මෙන්න මේ යන් හින්දි සෝන්ග් එකේ ටයිටල් එක කියපන්.
https://vocaroo.com/i/s1Zy7Ba9lzSX
තව පුලුවන්නම් මේ රීමික්ස් එක උබල ලඟතිනෙවනම් දියන්.