What Is This Mcn ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    සයිට් එක මොකක්ද කියලවත් නොදැනද රෙජිස්ටර් වෙලා ත්‍රෙඩ් එකකුත් දැම්මෙ........

    උඹට හොඳ අනාගතයක් තියෙනව....
    එක්කො අන්තර්ජාලය පැත්තෙන් ඉහලටම යන්න පුලුවන්,
    නැත්තං හොඳ රැම්සම්වෙයා එකකට අහුවෙලා නප්පියටම කෙලවෙන්න පුලුවන්....
    ගුඩ් ලක්....!
     
    Jeewa 95

    Junior member
  • Aug 24, 2021
    49
    87
    18
    රැම්සම්වෙයාර් නම් කලින් කාල තියෙනව . පරණ තාලයෙ මුහුණුවරකින් කට්ටිය පෝස්ට් කොමෙන්ට් දාන නිසා ට්‍රයි කොරල බැලුවෙ . කෙසේ වෙතත් මම බුක් මාර්ක් එකක් දාගත්ත .. ෆේස්බුක් එපා වෙලා ගොඩක් කල් ....
     
    • Haha
    Reactions: PHBhagya

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    සයිට් එක මොකක්ද කියලවත් නොදැනද රෙජිස්ටර් වෙලා ත්‍රෙඩ් එකකුත් දැම්මෙ........

    උඹට හොඳ අනාගතයක් තියෙනව....
    එක්කො අන්තර්ජාලය පැත්තෙන් ඉහලටම යන්න පුලුවන්,
    නැත්තං හොඳ රැම්සම්වෙයා එකකට අහුවෙලා නප්පියටම කෙලවෙන්න පුලුවන්....
    ගුඩ් ලක්....!
    :lol: :lol: :lol:
     
    Jeewa 95

    Junior member
  • Aug 24, 2021
    49
    87
    18
    අඩේ මේකෙ රීච් එක නියමයිනෙ .. මට දවසක් දෙකක් දෙන්න .. එක එක්කනාට වෙනම රිප්ලයි දාන්න තාම අයිඩියා එකක් නොමැත ....
     
    • Like
    Reactions: Solo Rider

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    රැම්සම්වෙයාර් නම් කලින් කාල තියෙනව . පරණ තාලයෙ මුහුණුවරකින් කට්ටිය පෝස්ට් කොමෙන්ට් දාන නිසා ට්‍රයි කොරල බැලුවෙ . කෙසේ වෙතත් මම බුක් මාර්ක් එකක් දාගත්ත .. ෆේස්බුක් එපා වෙලා ගොඩක් කල් ....
    ෆේස් බුක් එකෙන් ගැලවෙන්න පුලුවන්. මේකෙන් බෑ
     
    • Like
    Reactions: Solo Rider