"සඳ නැගී දුරුව යයි මේ අඳුරු රාත්‍රියේ
.....................................
නෑ සඳේ පැමිනියේ ඈ මා සොයා යලී
කිමිදෙමී ඈ එනතුරා
පවසනු මද නලේ
ඇයගේ තතු කෙසේ
ඒ නුවන් දැල්වෙලා දිස්වේ ආකාසේ
.....................................
ඈ දමා නොයෙමි මා මේ ලොව හැරදමා"
ටිකා කාලෙකට ඉස්සරලා අහපු සින්දුවක්, හරියටම පද මතක නෑ, මතක විදිහට centigradz ලා වගේ කියන්නේ
පුලුවන් කෙනෙක් ඉන්නවා නම් හොයලා දෙන්න
.....................................
නෑ සඳේ පැමිනියේ ඈ මා සොයා යලී
කිමිදෙමී ඈ එනතුරා
පවසනු මද නලේ
ඇයගේ තතු කෙසේ
ඒ නුවන් දැල්වෙලා දිස්වේ ආකාසේ
.....................................
ඈ දමා නොයෙමි මා මේ ලොව හැරදමා"
ටිකා කාලෙකට ඉස්සරලා අහපු සින්දුවක්, හරියටම පද මතක නෑ, මතක විදිහට centigradz ලා වගේ කියන්නේ
පුලුවන් කෙනෙක් ඉන්නවා නම් හොයලා දෙන්න
බම්ප් තමා මචන්
