Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
What is ur favourite reality show ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Optimus Prime" data-source="post: 10245406" data-attributes="member: 345682"><p><img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /> එකක් වත් බලන්නේ නැත.. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> මුලදිම නම් සිරස සුපර්ස්ටා(ර්) එකට කැමැත්තක් තිබ්බ. <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> දැන් නම් ටීවී බලන්නෙවත් නෑ අඩු ගානෙ. <img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" /> ඔය ස්ටා අර ස්ටා ඔක්කොම එක එක නාලිකා ජනප්‍රිය කරගන්න කරන වැඩ.. <img src="/styles/default/xenforo/smilies/default/nerd.gif" class="smilie" loading="lazy" alt=":nerd:" title="Nerd :nerd:" data-shortname=":nerd:" /> සමහර මෝඩ මිනිස්සු ඕවට එස්.එම්.එස්. උත් යවනව තව අතේ තියෙන කීය හරි වියදම් කරගෙන. <img src="/styles/default/xenforo/smilies/default/eek.gif" class="smilie" loading="lazy" alt=":eek:" title="eek :eek:" data-shortname=":eek:" /> මේ කොහෙවත් ඉන්න අය ස්ටාස්ල කරන්නයි නාලිකා ජනප්‍රිය කරවන්නයි.. </p><p></p><p><img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> පොඩි උන්ව විකුණගෙන කෑමක් ලිට්ල් ස්ටාර් එකේ වෙන්නෙ. <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /> දිනන පොඩි එකා ගැන හැමෝම කතා වෙනව. <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> පොඩි කාලෙම ඔය වගේ ප්‍රසිද්ධ වේදිකා වල/නාලිකාවක තමන්ගෙ හැකියාව පෙන්නන්න ගිහින් පැරදුනාම මොන තරම් දුක හිතෙනව ඇති ද අර පැරදුන පොඩි එකාට (පැරදුන පොඩි උන්ට).. <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> පොඩි කාලෙම ඒ පොඩි අයගෙ මනසට එන්නෙ "<img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /> අනික් එකෙක්ට මොනව උනත් කමක් නෑ, මමයි දිනන්න ඕන" කියන සිතුවිල්ල. <img src="/styles/default/xenforo/smilies/default/eek.gif" class="smilie" loading="lazy" alt=":eek:" title="eek :eek:" data-shortname=":eek:" /> දෙමාපියො, ඒ මාධ්‍ය වලින් කරන්නෙත් ඕක ඒ ළමයින්ගෙ ඔලු වලට දාන එක.. <img src="/styles/default/xenforo/smilies/default/oo.gif" class="smilie" loading="lazy" alt=":oo:" title="Oo :oo:" data-shortname=":oo:" /> සුපර්ස්ටා නම් තව ටිකක් හරි කමක් නෑ, ඒවට යන්නෙ තරුණ අය නිසා. <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> අනික් ඔය සිරස කුමරිය, දෙරණ එකෙන් කරන ඒ සමාන වැඩසටහන වගේ ඒවගෙන් වෙන්නෙ කෙල්ලො හෝ ගෑණු ටිකක් ප්‍රසිද්ධියේම විකුණනව වගේ වැඩක්.. <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> මේ ගැන කොච්චර කතා කලත් වැඩක් නෑ. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> ඒ නිසා හොඳම දේ නොබලා ඉන්න එක. <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /></p></blockquote><p></p>
[QUOTE="Optimus Prime, post: 10245406, member: 345682"] :) එකක් වත් බලන්නේ නැත.. :yes: මුලදිම නම් සිරස සුපර්ස්ටා(ර්) එකට කැමැත්තක් තිබ්බ. :no: දැන් නම් ටීවී බලන්නෙවත් නෑ අඩු ගානෙ. :baffled: ඔය ස්ටා අර ස්ටා ඔක්කොම එක එක නාලිකා ජනප්‍රිය කරගන්න කරන වැඩ.. :nerd: සමහර මෝඩ මිනිස්සු ඕවට එස්.එම්.එස්. උත් යවනව තව අතේ තියෙන කීය හරි වියදම් කරගෙන. :eek: මේ කොහෙවත් ඉන්න අය ස්ටාස්ල කරන්නයි නාලිකා ජනප්‍රිය කරවන්නයි.. :no: පොඩි උන්ව විකුණගෙන කෑමක් ලිට්ල් ස්ටාර් එකේ වෙන්නෙ. :D දිනන පොඩි එකා ගැන හැමෝම කතා වෙනව. :sorry: පොඩි කාලෙම ඔය වගේ ප්‍රසිද්ධ වේදිකා වල/නාලිකාවක තමන්ගෙ හැකියාව පෙන්නන්න ගිහින් පැරදුනාම මොන තරම් දුක හිතෙනව ඇති ද අර පැරදුන පොඩි එකාට (පැරදුන පොඩි උන්ට).. :( පොඩි කාලෙම ඒ පොඩි අයගෙ මනසට එන්නෙ ":angry: අනික් එකෙක්ට මොනව උනත් කමක් නෑ, මමයි දිනන්න ඕන" කියන සිතුවිල්ල. :eek: දෙමාපියො, ඒ මාධ්‍ය වලින් කරන්නෙත් ඕක ඒ ළමයින්ගෙ ඔලු වලට දාන එක.. :oo: සුපර්ස්ටා නම් තව ටිකක් හරි කමක් නෑ, ඒවට යන්නෙ තරුණ අය නිසා. :no: අනික් ඔය සිරස කුමරිය, දෙරණ එකෙන් කරන ඒ සමාන වැඩසටහන වගේ ඒවගෙන් වෙන්නෙ කෙල්ලො හෝ ගෑණු ටිකක් ප්‍රසිද්ධියේම විකුණනව වගේ වැඩක්.. :sorry: මේ ගැන කොච්චර කතා කලත් වැඩක් නෑ. :yes: ඒ නිසා හොඳම දේ නොබලා ඉන්න එක. :sorry: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom