What is wrong with our society today? :(

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Q
    What is wrong with our society today?

    A
    I was getting ice cream with my family the other day, and I stumbled on a scene of a mid 30s guy taking pictures—of his shoes.

    This guy wasn’t just snapping a casual pic and getting on with his day, he was conducting a full on photoshoot, lifting his heels, shifting the position of his feet to get the the perfect angle, you get the idea. It wasn’t a graceful thing either, more of an “oh shit I might drip my ice cream on my shoes” kind of thing.

    I couldn’t help but wonder why this event seemed so important to this guy?

    When I got home that evening I typed in the letters I had remembered from the side of his shoes SPLY-350, and realized these were no ordinary kicks.

    These were Kanye West limited edition Yeezys with a street value of $1250.

    main-qimg-7a355e17ae1132c14176599da0099776

    I did some digging on these things to understand the psychology of why someone would purchase such an expensive pair of shoes. Most of the comments on-line are the same: head turns, exclusivity, and a general sense of significance (oh yeah, and “comfort”).

    What’s even more interesting is the man these shoes represent. A man who has humiliated handicapped fans, a man who compares himself to Jesus, a man who exhibits extreme anger issues, egocentrism, and materialism at its worst.

    And yet he’s so idolized that people line up by the thousands for a chance to buy a pair of shoes that are made in China for $10. For what? to feel famous? To feel exclusive? To be like Kanye? It illustrates the very flawed morality that has crept into our society.

    :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    දැන් මොකද්ද තියන ප්‍රශ්නෙ :confused:
    උගෙ සල්ලි උගෙ චොයිස් එක උගෙ ලයිෆ් එක..
    වටේ බලන් ඉන්න උන්ට ඇයි වේදනා ?

    අර එක පේජ් කාරයෙක් මාලනී ෆොන්සේක බල්ලෙක් වඩන් ඉන්න photo එකක් දාල.. එහා පැත්තෙන් දුප්පත් පාරෙ ඉන්න පොඩි එකෙක් ව දාල..
    pic එකක් හදල අහනව ඇයි කියල ?

    ඇයි කියල අහන්නෙ උත්තො දැන් මාලනී ෆොන්සේකට බල්ලො වඩාගන්න තහනම් ද ?

    ඔන්න ඔය වගේ මන්ද බුද්දික සුත්තල තමයි දැන් ගොඩක් ඉන්නෙ..
    උන්ගෙන් තමයි සමාජෙට වැඩිම හානිය වෙන්නෙ..
     
    මේකෙ කාන්යේ වෙස්ට් ගැන නෙමේ කියල තියෙන්නෙ :) ආයෙ කියවන්න.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මේකෙ කාන්යේ වෙස්ට් ගැන නෙමේ කියල තියෙන්නෙ :) ආයෙ කියවන්න.

    ඒ වගේ සොන්නයෙක් නිසා හරි මොකෙක් නිසා හරි ඌ ඒ ශූස් දෙක ගත්තෙ ඌට ඕන නිසා නෙ..
    මාත් කියල තියෙන්නෙ kanye west ගැන නෙවේ හරියට කියෝපන්

    :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Good or bad if someone does things differently. ppl will follow
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :rofl: :rofl:
    එඩිටක් නේ බං ? ඇත්තටම කියලද ?

    ඒ වගේ සොන්නයෙක් නිසා හරි මොකෙක් නිසා හරි ඌ ඒ ශූස් දෙක ගත්තෙ ඌට ඕන නිසා නෙ..
    මාත් කියල තියෙන්නෙ kanye west ගැන නෙවේ හරියට කියෝපන්

    :)

    it's aggregation of the individual elements that shapes the whole. it's not one's freedom to chose his/her idol that is being questioned by the writer. It's the impact of such choices on society as a whole what's being criticized. anyone is and should be free to worship Kanye. but it is something that needs to be limited and if possible stopped if to make society something worth existing.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දැන් මොකද්ද තියන ප්‍රශ්නෙ :confused:
    උගෙ සල්ලි උගෙ චොයිස් එක උගෙ ලයිෆ් එක..
    වටේ බලන් ඉන්න උන්ට ඇයි වේදනා ?

    අර එක පේජ් කාරයෙක් මාලනී ෆොන්සේක බල්ලෙක් වඩන් ඉන්න photo එකක් දාල.. එහා පැත්තෙන් දුප්පත් පාරෙ ඉන්න පොඩි එකෙක් ව දාල..
    pic එකක් හදල අහනව ඇයි කියල ?

    ඇයි කියල අහන්නෙ උත්තො දැන් මාලනී ෆොන්සේකට බල්ලො වඩාගන්න තහනම් ද ?

    ඔන්න ඔය වගේ මන්ද බුද්දික සුත්තල තමයි දැන් ගොඩක් ඉන්නෙ..
    උන්ගෙන් තමයි සමාජෙට වැඩිම හානිය වෙන්නෙ..

    උගෙ සල්ලි උගෙ චොයිස් එක. අපිට ඉතින් පාන්ද. ඒත් මගේ දුවෙක් පුතෙක් ඔහොම සෝබන විදියට හැසිරුනොත් තලන්නෙ මඩු වලිගෙන්.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,234
    3,437
    113
    Maligawatta
    e perfect angle, you get the idea. It wasn’t a grace perfect angle, you get the idea. It wasn’t a grace perfect angle, you get the idea. It wasn’t a grace perfect angle, you get the idea. It wasn’t a grac
    83400486-close-up-view-of-wear-and-tear-office-man-s-black-leather-shoes-old-wear-and-tear-black-shoe-on-floo.jpg

    derstand the psychology of why someone would purchase such an expensive pair of shoes. Most of the comments on-line are the same: head turns, excderstand the psychology of why someone would purchase such an expensive pair of shoes. Most of the comments on-line are the same: head turns, excderstand the psychology of why someone would purchase such an expensive pair of shoes. Most of the comments on-line are the same: head turns, exc
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :rofl: :rofl:
    එඩිටක් නේ බං ? ඇත්තටම කියලද ?

    it's aggregation of the individual elements that shapes the whole. it's not one's freedom to chose his/her idol that is being questioned by the writer. It's the impact of such choices on society as a whole what's being criticized. anyone is and should be free to worship Kanye. but it is something that needs to be limited and if possible stopped if to make society something worth existing.

    උගෙ සල්ලි උගෙ චොයිස් එක. අපිට ඉතින් පාන්ද. ඒත් මගේ දුවෙක් පුතෙක් ඔහොම සෝබන විදියට හැසිරුනොත් තලන්නෙ මඩු වලිගෙන්.

    ඒක තමයි කියන්නෙ අපේ පෞද්ගලික ජීවිතේ කියන්නෙ එකක් අනික් උන්ගෙ දේවල් වලට නිකන් හොට දාන්න ඕන නෑ නෙ..
    පුතෙක් තාත්තගෙ සල්ලි වලින් ඔහොම කලොත් නම් කනට දෙකක් ගහල හදාගන එක අපේ වගකීම..
    ඌ උගේම සල්ලි වලින් ගත්තොත් ඒක උගෙ චොයිස් එක උගෙ ආසාව..