Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
What is your earth mission? Why are you hear?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

What is your earth mission?

Why are you here?

Why are you on Earth according to your understanding?

"What is the meaning of life?"

"What is the purpose of existence?"

"Why do we live?"

"Why are we here?" යනාදි සියළු ප්‍රශ්න අවසාන වශයෙන් “What is the meaning of life?” කියන

ontological ප්‍රශ්නයට ගොනු කර දක්වන්න පුළුවනි. මෙම ප්‍රශ්නයට බටහිර චින්තකයන්ට දෙන්න හරිහමන් පිලිතුරක් නැහැ. (ඒ නිසා, විවිධ අවිනිශ්චිත මතවාද ආගම්, දේවවාදය, දාර්ශනික වශයෙන් ඉදිරිපත් කරනවා.)

පෙරදිග ඍෂිවරුන් ඇතුළු චින්තකයන්, මිනිසාගේ හා සතුන්ගේ (මිනිසා සතෙකු වුවද) වෙනස පහත පරිදි හදුනාගන්නවා.

(ආහාර නිද්‍රා භය මෛථුනම් ච සාමාන්යමෙතත් පශුභිර් නරාණාම්

ධර්මො හි තෙෂාම් අධිකො විශෙෂො ධර්මෙණ හීනාඃ පශුභිඃ සමානාඃ

आहार निद्रा भय मैथुनं च सामान्यमेतत्पशुभिर्नराणाम् ।

धर्मो हि तेषामधिको विशेषो धर्मेण हीनाः पशुभिः समानाः ॥ -හිතොපදෙශ මංගලාචරණම් 25)

එහි අර්ථයවන්නේ, ආහාර, නින්ද, භය හා ලිංගිකකාර්යය යන කරුණු 4, මිනිසුන්ට වගේම සතුන්ටද සමානබවය.

නමුත්, මිනිසා ධර්මාවබෝධයෙන් ඉහළබැවින්, මිනිසා සතුන් (පශූන්)ගෙන් වෙනස්වන බවත්ය.

එලෙසම, යම්කිසිවිටෙක මිනිසෙක් ධර්මාවබෝධයෙන් තොරවූයේද, එවිට ඒ මිනිසා හා සතෙකු අතර වෙනසක් නොමැතිබවත්ය.

(මෙම ශ්ලෝකපාඨයේම විකරණයක සදහන්වෙනවා, ධර්මය වෙනුවට ඥානය කියලා. එනම්, ඥානය රහිත (අඥාන) මිනිසා සතෙකුට සමානබවය.)

එතකොට මේ ධර්මාවබෝධය ලදහැකි (නැතහොත් ඥානය ලැබියහැකි) මිනිසා (පුරුෂයා)ව අර්ථ දක්වන පෙරදිග චින්තනය, පහතකරුණු දක්වා තිබෙනවා.

(මේ කරුණු මම ඉහත thread 1ක දක්වා තිබෙනවා, ජිවිතයේ තැනක අතරමන් වී හෝ confused වූ මට ඔබලාගෙ අත්දැකීම් හා උපදෙස් අව්ශ්‍යයයි(Not depressed, just clueless))

මනුස්සයා කියලා කියන්නේ, ශරීර, (පංච) ඉන්ද්රිය, සත්ත්ව (මනස) හා ආත්ම යන 4හි එකතුවටයි. (ශරීරෙන්ද්‍රිය සත්ත්වාත්මා සංයොගො ධාරි ජීවිතම්/ शरीरेन्द्रियसत्त्वात्मसंयोगो धारि जीवितम् | -චරක සංහිතා සූත්‍රස්ථාන 1.42)

එවැනි මනුස්සයෙකුට, මේ අවශ්‍යතා 4ර උවමනායි, ඒ තමා, ධර්ම, අර්ථ, කාම සහ මෝක්ෂය. ඒවාට අපි "චතුෂ්-පුරුෂාර්ථ" කියලා කියනවා. (ධර්මාර්ථකාමමොක්ෂාණාමාරොග්යං මූලමුත්තමම්/ धर्मार्थकाममोक्षाणामारोग्यं मूलमुत्तमम् | -ච.සූත්‍ර.1.42)

කුමක් නිසාදයත්,

1. මනුෂ්‍ය "ශරීරය" පවත්වාගැනීම පිණිස "අර්ථය" (යම්කිසි ධනයක්/ මුදලක්) අවශ්‍යයි.

2. මනුෂ්‍යයාගේ "(පංච) ඉන්ද්රිය" පිනවීමට "කාමය" අවශ්‍යයි.

3. මනුෂ්‍යයාගේ "සත්ත්ව (මනස)" හික්මවීමට "ධර්මය" අවශ්‍යයි හා අවසාන වශයෙන්

4. මනුෂ්‍යයාගේ "ආත්ම"යට මිදීමට "මෝක්ෂය (මුක්තිය)" අවශ්‍යයි.

එබැවින්, අපි සියළු දෙනා මනුෂ්‍යයෝ බැවින්, අපි ජීවත්ව ඉන්නතාක් අපි මෙම චතුෂ්-පුරුෂාර්ථ සෙවිය යුතුයි.

මේ තමා “What is the meaning of life?” කියන ප්‍රශ්නයට ඍජු පිළිතුර.

ps-

සෙවීමට සංස්කෘත භාෂාවෙන් "ඒෂණා" කියලා කියනවා, ඔය "පර්යේෂණ" කියන වචනය හැදෙන්නෙත් එහෙම, "පරි"+"ඒෂණ".

ඉතිං, මෙම "චතුෂ්-පුරුෂාර්ථ" තමයි, අපි කාගෙත් සෙවීම. මෙයට, ජාති, ආගම්, වයස්, කුල, ලිංග භේද, ආදිය කොහෙත්ම අදාල නැහැ.

නමුත්, මෙම "චතුෂ්-පුරුෂාර්ථ" සාධනය රෝගියෙකුට කරන්න බැහැ. ඒ නිසා, "ආරෝග්‍ය (නීරෝගී)"බව මේ සියල්ලට ඉහළින් වැදගත්. ඒ නිසයි, "ආරොග්යං මූලමුත්තමම්" කියලා කියන්නේ.

ඉතිං, අපි සියල්ලෝම නීරෝගීව සිටීම වැදගත්, මොනවා කරන්නත් කළින්.

ඒ ප්රස්තුතය දැන් අවබෝධ උනායැයි සිතමි...........

ඔබ සියළුදෙනාට සුබම-සුබ නවවසරක්වේවා. උතුම් නීරෝගී සම්පත්තිය ලැබේවා. කරන-කියන සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවේවා.

[QUOTE="maharetas, post: 31161271, member: 589692"] What is your earth mission? Why are you here? Why are you on Earth according to your understanding? "What is the meaning of life?" "What is the purpose of existence?" "Why do we live?" "Why are we here?" යනාදි සියළු ප්‍රශ්න අවසාන වශයෙන් “What is the meaning of life?” කියන ontological ප්‍රශ්නයට ගොනු කර දක්වන්න පුළුවනි. මෙම ප්‍රශ්නයට බටහිර චින්තකයන්ට දෙන්න හරිහමන් පිලිතුරක් නැහැ. (ඒ නිසා, විවිධ අවිනිශ්චිත මතවාද ආගම්, දේවවාදය, දාර්ශනික වශයෙන් ඉදිරිපත් කරනවා.) පෙරදිග ඍෂිවරුන් ඇතුළු චින්තකයන්, මිනිසාගේ හා සතුන්ගේ (මිනිසා සතෙකු වුවද) වෙනස පහත පරිදි හදුනාගන්නවා. (ආහාර නිද්‍රා භය මෛථුනම් ච සාමාන්යමෙතත් පශුභිර් නරාණාම් ධර්මො හි තෙෂාම් අධිකො විශෙෂො ධර්මෙණ හීනාඃ පශුභිඃ සමානාඃ आहार निद्रा भय मैथुनं च सामान्यमेतत्पशुभिर्नराणाम् । धर्मो हि तेषामधिको विशेषो धर्मेण हीनाः पशुभिः समानाः ॥ -හිතොපදෙශ මංගලාචරණම් 25) එහි අර්ථයවන්නේ, ආහාර, නින්ද, භය හා ලිංගිකකාර්යය යන කරුණු 4, මිනිසුන්ට වගේම සතුන්ටද සමානබවය. නමුත්, මිනිසා ධර්මාවබෝධයෙන් ඉහළබැවින්, මිනිසා සතුන් (පශූන්)ගෙන් වෙනස්වන බවත්ය. එලෙසම, යම්කිසිවිටෙක මිනිසෙක් ධර්මාවබෝධයෙන් තොරවූයේද, එවිට ඒ මිනිසා හා සතෙකු අතර වෙනසක් නොමැතිබවත්ය. (මෙම ශ්ලෝකපාඨයේම විකරණයක සදහන්වෙනවා, ධර්මය වෙනුවට ඥානය කියලා. එනම්, ඥානය රහිත (අඥාන) මිනිසා සතෙකුට සමානබවය.) එතකොට මේ ධර්මාවබෝධය ලදහැකි (නැතහොත් ඥානය ලැබියහැකි) මිනිසා (පුරුෂයා)ව අර්ථ දක්වන පෙරදිග චින්තනය, පහතකරුණු දක්වා තිබෙනවා. (මේ කරුණු මම ඉහත thread 1ක දක්වා තිබෙනවා, [COLOR=rgb(41, 105, 176)]ජිවිතයේ තැනක අතරමන් වී හෝ confused වූ මට ඔබලාගෙ අත්දැකීම් හා උපදෙස් අව්ශ්‍යයයි(Not depressed, just clueless)[/COLOR]) මනුස්සයා කියලා කියන්නේ, [B]ශරීර[/B], (පංච) [B]ඉන්ද්රිය[/B], [B]සත්ත්ව[/B] (මනස) හා [B]ආත්ම[/B] යන 4හි එකතුවටයි. (ශරීරෙන්ද්‍රිය සත්ත්වාත්මා සංයොගො ධාරි ජීවිතම්/ शरीरेन्द्रियसत्त्वात्मसंयोगो धारि जीवितम् | -චරක සංහිතා සූත්‍රස්ථාන 1.42) එවැනි මනුස්සයෙකුට, මේ අවශ්‍යතා 4ර උවමනායි, ඒ තමා, ධර්ම, අර්ථ, කාම සහ මෝක්ෂය. ඒවාට අපි "[B]චතුෂ්-පුරුෂාර්ථ[/B]" කියලා කියනවා. (ධර්මාර්ථකාමමොක්ෂාණාමාරොග්යං මූලමුත්තමම්/ धर्मार्थकाममोक्षाणामारोग्यं मूलमुत्तमम् | -ච.සූත්‍ර.1.42) කුමක් නිසාදයත්, 1. මනුෂ්‍ය "[B]ශරීරය[/B]" පවත්වාගැනීම පිණිස "[B][I]අර්ථය[/I][/B]" (යම්කිසි ධනයක්/ මුදලක්) අවශ්‍යයි. 2. මනුෂ්‍යයාගේ "(පංච) [B]ඉන්ද්රිය[/B]" පිනවීමට "[B][I]කාමය[/I][/B]" අවශ්‍යයි. 3. මනුෂ්‍යයාගේ "[B]සත්ත්ව[/B] (මනස)" හික්මවීමට "[B][I]ධර්මය[/I][/B]" අවශ්‍යයි හා අවසාන වශයෙන් 4. මනුෂ්‍යයාගේ "[B]ආත්ම[/B]"යට මිදීමට "[B][I]මෝක්ෂය[/I][/B] (මුක්තිය)" අවශ්‍යයි. එබැවින්, අපි සියළු දෙනා මනුෂ්‍යයෝ බැවින්, අපි ජීවත්ව ඉන්නතාක් අපි මෙම චතුෂ්-පුරුෂාර්ථ සෙවිය යුතුයි. [B][SIZE=5]මේ තමා “What is the meaning of life?” කියන ප්‍රශ්නයට ඍජු පිළිතුර.[/SIZE][/B] ps- සෙවීමට සංස්කෘත භාෂාවෙන් "[B]ඒෂණා[/B]" කියලා කියනවා, ඔය "[B]පර්යේෂණ[/B]" කියන වචනය හැදෙන්නෙත් එහෙම, "[B]පරි[/B]"+"[B]ඒෂණ[/B]". ඉතිං, මෙම "චතුෂ්-පුරුෂාර්ථ" තමයි, [B]අපි කාගෙත් සෙවීම[/B]. මෙයට, ජාති, ආගම්, වයස්, කුල, ලිංග භේද, ආදිය කොහෙත්ම අදාල නැහැ. නමුත්, මෙම "චතුෂ්-පුරුෂාර්ථ" සාධනය [B]රෝගියෙකුට කරන්න බැහැ[/B]. ඒ නිසා, "[B]ආරෝග්‍ය[/B] (නීරෝගී)"බව මේ සියල්ලට ඉහළින් වැදගත්. ඒ නිසයි, "[B]ආරොග්යං මූලමුත්තමම්[/B]" කියලා කියන්නේ. ඉතිං, [B]අපි සියල්ලෝම නීරෝගීව සිටීම වැදගත්, මොනවා කරන්නත් කළින්[/B]. ඒ ප්රස්තුතය දැන් අවබෝධ උනායැයි සිතමි........... [B]ඔබ සියළුදෙනාට සුබම-සුබ නවවසරක්වේවා. උතුම් නීරෝගී සම්පත්තිය ලැබේවා. කරන-කියන සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවේවා.[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom