What is your Nick Name??

galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    ගෙදරටනම් සුදුමහත්තය :rofl: ගැන්සියටනම් තාරැ:rolleyes: අාාා අමතක උනා වි.ටි කියලත් කියනවා
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එක එක කාලෙට සෙට් උන අය එක එක නම් කියනවා
    පොඩි කාලෙ ඉදන් ගොඩක් ගෙවල් පැත්තෙ අය සහ නැයෝ කියන්නෙ "පැටියා" එත් මම අපෙ අම්මගෙ චුටි පුතා ස්කොලෙ යාලුවො ප්‍රගියා ,ෆ්‍රෙඩියා, 119,මැගි(කන එවා හරිද) දැන් නම් වැඩිපුර ප්‍රගියා:)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    චන්ඩි

    සමහරු හිතන් ඉන්නෙ මගෙ ඇත්ත නම් චන්ඩි කියල. පහුගිය දවසක new year card එකකුත් ඇවිත් තිබ්බ ඔය නමට
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    චන්ඩි

    සමහරු හිතන් ඉන්නෙ මගෙ ඇත්ත නම් චන්ඩි කියල. පහුගිය දවසක new year card එකකුත් ඇවිත් තිබ්බ ඔය නමට

    ape ballage namath චන්ඩි :rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    එක එක කාලෙට සෙට් උන අය එක එක නම් කියනවා
    පොඩි කාලෙ ඉදන් ගොඩක් ගෙවල් පැත්තෙ අය සහ නැයෝ කියන්නෙ "පැටියා" එත් මම අපෙ අම්මගෙ චුටි පුතා ස්කොලෙ යාලුවො ප්‍රගියා ,ෆ්‍රෙඩියා, 119,මැගි(කන එවා හරිද) දැන් නම් වැඩිපුර ප්‍රගියා:)
    :rofl::rofl::rofl::rofl: