What is your salary (2019)

anotherside

Member
Nov 14, 2018
72
8
0
yako mechchara salary ganna eun mechchara godak meke innawanan. lankawema gaththoth thogayak athine. wayasa ekka balapanko marune ban. tax rate wedi karala ratata wedak ganna ona. mage laga weda karana ekekta mama wedima salary denne 32000e. mage thena kochchara passenda inne ban ehema beluwama. mage laga weda karana eun itath passen. hebei uth kala edala hodata innawa. mamath hodata innawa. e madei
 

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    මෙන්න තව සෙට් එකක් රුපියල් පනහකට උද්ඝෝෂනයක් කරනවා. :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1900104

    ලක්ෂ ගනන් පඩි ගත්තත් අපේ කොල්ලො 15GB වලට මෙච්චර අඩන්නේ ඇයි? :lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1900450


    කන්න බොන්න නැතත් ලොකුසින් දාන්නනම් ලංකාවේ එවන් තමයි

    :rofl::rofl:
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Age - 23
    Experience - 13 years
    Field - ගෙදරට කඩේ යනවා
    Salary - කඩේ ගිහින් ඉතුරු සල්ලි මාසෙම 300+ ,
    මාටියා ගහන එව්වා , 3000 +