What is your salary (2019)

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,821
    1
    3,807
    113
    JAPAN
    age - 32
    experience - 10 years
    Salary - JPY500000 (LKR835000)
    field - IT (Systems Architect)
    currently works in Japan
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    මේක තමයි ඇත්තම තත්වෙ. මෙතැන ඉන්න බහුතරයක් බොරු කියන්නෙ බං :D අනිත් එක තමයි ඇත්තටම ලොකු ගාණක් සැලරි හම්බවෙන කෙනෙක් මේ වගේ ත්‍රෙඩ් එකක ප්‍රසිද්ධියේ ඒව කියන්නෙ නෑ. සල්ලි හම්බකරගන්න බැරුව අනාත වෙලා ඉන්න අයගෙ කාලයක් යද්දි මෙන්ටලිටි එක හැදෙනව හම්බකරන්න බැරි එකේ තියෙනව කියල බොරුවට හරි පෙන්නන්න. මට එහෙම ඩයල් සෑහෙන්න ඇත්ත ජීවිතේදි හම්බවෙලා තියෙනව. කියන්නෙම අකවුන්ට් වල පට්ට ගනන් තියෙනව. අපිත් එක්ක කතාවට වැටුනත් පොරගෙ ඉන්කම් එක කියන්න පුලුවන් ටොපික් එකක් සෙට් කරගන්නවමයි. මම කියන්නෙ නෑ මෙතැන කමෙන්ට් කරපු හැමෝම එහෙම ඇති කියල ඒත් බහුතරයක් ඒ වගේ මට පේන්නෙ.

    තව දෙයක් තියෙනව. ඔය තරම් සල්ලි හම්බකරන කෙනෙක් මේ වගේ සෝෂල් මීඩියා වල නිකං කාලය විනාස කර කර ඉන්‌නෙ නෑ. ඒ වගේ එකෙක් ට්‍රයි කරන්නෙම තව තව සල්ලි හොයන්න ඒ වගේම දියුණු වෙන්න. මේ වගේ තැන් වල කාලය විනාස කර කර ඉන්නෙ නෑ එහෙම අය.

    කොහොමහරි තව මම නෝට් කරපු දෙයක් තමයි, මේකෙ වෙන ත්‍රෙඩ් වල දාන කමෙන්ට් වලින් හොඳට හම්බකරනව/හොඳ තැන්වල ඉන්නව කියල මම නෝට් කරගත්ත මෙම්බර්ස්ල සෙට් එකක්ම ඉන්නව. ඒ එකෙක්වත් මේකෙ කමෙන්ට් එකක් දාලා තියෙනව මම දැක්කෙ නෑ(දැන් අහන්න එපා කවුද ඒ කට්ටිය කියල :P). ඒකයි මම කිව්වෙ ඇත්තටම හොඳ සැලරි එකක් ගන්න කෙනෙක් මේවගෙ පෝස්ට් දාන්නෙ නෑ කියල.:yes:

    මේ ත්‍රෙඩ් එකෙන් ඇත්තටම දැනගන්න පුලුවන් වෙන්නෙ ලංකාවෙ බහුතරයකගෙ මෙන්ටලිටි එක.
    දැන් මට බනින්න එපා කිසිම විදියකට දියුණු නොවුන ඩේටා කාඩ් වලින් ඉන්ටර්නෙට් එන එකෙක් කියල :D :P

    Uba kiyana kthawa aththa machan. habai hariyata wada pennuwoth me kiyana salary ganna eka loku deyak nemei. awurudu ganak ekama field eke hitiyath update wenne naththam issarahata yana eka boruwak puthi. mage mulma job eke salary eka Rs. 4000/-. eken patan aran dan inna thathweta wenakam awa. onama thanaka hodata wada pennanna puluwanam issarahata yanna puluwan gemak nathuwa. hoda company ekak kawadawath wada puluwan dial walata pay kranna kammali wenne ne.
    meke dala thiyena salary ahtha wennath puluwan. boru wennath puluwan. habai me kiyana salaries ganna ayath mama dannawa keepa denekma.
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    මම සතියටම වැඩ කරන්නෙ උපරිම පැය පහයි, දවසට පැයයි. ඒ පැයෙත් කරන්නෙ වැඩ කරන අයට මොනාහරි දෙයක් අහන්න තියෙනවනම් ඒ දේ පැහැදිලි කරලා දෙන එක (11:30AM-12:00PM and 3:30PM-4:00PM). :rolleyes:

    එහෙම චුට්ටක් වැඩ කරලත් හොදට කාලා බීලා මාසෙට ලක්ෂ 7ක් අනිවාර්යෙන් ඉතුරු කරනවා. වීක් එන්ඩ් එකේ කොහොමත් ෆුල් ෆන් එකේ ඉන්නවා. :cool:

    ෆීල්ඩ් එක: Internet Markerting :rolleyes:

    Ube Age eka machan?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මම සතියටම වැඩ කරන්නෙ උපරිම පැය පහයි, දවසට පැයයි. ඒ පැයෙත් කරන්නෙ වැඩ කරන අයට මොනාහරි දෙයක් අහන්න තියෙනවනම් ඒ දේ පැහැදිලි කරලා දෙන එක (11:30AM-12:00PM and 3:30PM-4:00PM). :rolleyes:

    එහෙම චුට්ටක් වැඩ කරලත් හොදට කාලා බීලා මාසෙට ලක්ෂ 7ක් අනිවාර්යෙන් ඉතුරු කරනවා. වීක් එන්ඩ් එකේ කොහොමත් ෆුල් ෆන් එකේ ඉන්නවා. :cool:

    ෆීල්ඩ් එක: Internet Markerting :rolleyes:

    Mama sathiyatama paya 2i :yes:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Age - 42
    Experience 21 years
    Salary SLR approx 1,150,000
    Properties Income (Colombo) SLR 270,000
    Profession @ Finance sector
    Country - Middle East.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :cool::cool:

    912397_1.jpg
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේක තමයි ඇත්තම තත්වෙ. මෙතැන ඉන්න බහුතරයක් බොරු කියන්නෙ බං :D අනිත් එක තමයි ඇත්තටම ලොකු ගාණක් සැලරි හම්බවෙන කෙනෙක් මේ වගේ ත්‍රෙඩ් එකක ප්‍රසිද්ධියේ ඒව කියන්නෙ නෑ. සල්ලි හම්බකරගන්න බැරුව අනාත වෙලා ඉන්න අයගෙ කාලයක් යද්දි මෙන්ටලිටි එක හැදෙනව හම්බකරන්න බැරි එකේ තියෙනව කියල බොරුවට හරි පෙන්නන්න. මට එහෙම ඩයල් සෑහෙන්න ඇත්ත ජීවිතේදි හම්බවෙලා තියෙනව. කියන්නෙම අකවුන්ට් වල පට්ට ගනන් තියෙනව. අපිත් එක්ක කතාවට වැටුනත් පොරගෙ ඉන්කම් එක කියන්න පුලුවන් ටොපික් එකක් සෙට් කරගන්නවමයි. මම කියන්නෙ නෑ මෙතැන කමෙන්ට් කරපු හැමෝම එහෙම ඇති කියල ඒත් බහුතරයක් ඒ වගේ මට පේන්නෙ.

    තව දෙයක් තියෙනව. ඔය තරම් සල්ලි හම්බකරන කෙනෙක් මේ වගේ සෝෂල් මීඩියා වල නිකං කාලය විනාස කර කර ඉන්‌නෙ නෑ. ඒ වගේ එකෙක් ට්‍රයි කරන්නෙම තව තව සල්ලි හොයන්න ඒ වගේම දියුණු වෙන්න. මේ වගේ තැන් වල කාලය විනාස කර කර ඉන්නෙ නෑ එහෙම අය.

    කොහොමහරි තව මම නෝට් කරපු දෙයක් තමයි, මේකෙ වෙන ත්‍රෙඩ් වල දාන කමෙන්ට් වලින් හොඳට හම්බකරනව/හොඳ තැන්වල ඉන්නව කියල මම නෝට් කරගත්ත මෙම්බර්ස්ල සෙට් එකක්ම ඉන්නව. ඒ එකෙක්වත් මේකෙ කමෙන්ට් එකක් දාලා තියෙනව මම දැක්කෙ නෑ(දැන් අහන්න එපා කවුද ඒ කට්ටිය කියල :P). ඒකයි මම කිව්වෙ ඇත්තටම හොඳ සැලරි එකක් ගන්න කෙනෙක් මේවගෙ පෝස්ට් දාන්නෙ නෑ කියල.:yes:

    මේ ත්‍රෙඩ් එකෙන් ඇත්තටම දැනගන්න පුලුවන් වෙන්නෙ ලංකාවෙ බහුතරයකගෙ මෙන්ටලිටි එක.
    දැන් මට බනින්න එපා කිසිම විදියකට දියුණු නොවුන ඩේටා කාඩ් වලින් ඉන්ටර්නෙට් එන එකෙක් කියල :D :P

    :yes::yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    බිස්නස් වැටුනා. . පඩිගන්න ජොබක් හොයාගන්න වෙලා තියෙන්නේ. . :(:(:(
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,285
    10,119
    113
    උත්තරය ගොඩක් සරලයි මචන්. :cool:

    තමන් ඉන්න ෆීල්ඩ් එකේ තමන්ට වඩා හම්බ කරන එකෙක්ව inspiration එකක් කර ගන්න ඕන. :rolleyes:

    yeah ita passe ara small minds talk people etc etc kiyala loku post ekak danawa, either u participate or not, ubat karanne anith small minds tiyana un karana ekamai