What is your self-made military survive plan for next _______?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,921
    10,062
    113
    1. වැනස TV යුටුබ් චැනල් එකේ වීඩියෝ බලලා අපේ අබිත රණවිරුවෝ ජීවිතය ගලවාගත් හැටි සහ ඔවුන්ගේ ආහාර වලට අනුගත වීම පුරුදු වෙනවා. උදාහරණ වීඩියෝ 👇

    2. දුර පළාත් වලින් වගාකරන් කන යාලුවෝ හදාගන්නවා

    3. මරණානුස්සති බාවනාව, චිත්තානුපස්සනාව වඩනවා

    ඔයාලගේ plan එකත් දාගෙන යන්න
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,921
    10,062
    113
    Umbata e video eke kiyana dewal joke ekak wageda penne?
    නෑ යකෝ සිරාවටම අම්මප මන් පට්ට ආසාවෙන් බලන්නේ මටත් ඕන ඒ වගේ සිද්දියක් උනොත් පුළුවන් උපරිමෙන් ජිවිතේ බේරගන්න අවශ්‍ය දැනුම සහ මගේ ශරීරයේ හුරුව හදාගන්න. මන් ගොඩක් දේවල් දැනටත් අමුවෙන් කනවා මස් මාළු හැරෙන්න.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නෑ යකෝ සිරාවටම අම්මප මන් පට්ට ආසාවෙන් බලන්නේ මටත් ඕන ඒ වගේ සිද්දියක් උනොත් පුළුවන් උපරිමෙන් ජිවිතේ බේරගන්න අවශ්‍ය දැනුම සහ මගේ ශරීරයේ හුරුව හදාගන්න. මන් ගොඩක් දේවල් දැනටත් අමුවෙන් කනවා මස් මාළු හැරෙන්න.
    ගූ කාපන් ලුනු ටිකක් ඉහගෙන, බයියො කන්නෙ ඒවා .
    උබවගේ පොන්නයෙක්නම් ජීවත්වෙලා වැඩක් නෑ, චාන්ස් එක ලැබුන ගමන් මැරියන්, පිනක් තිබුනොත් ඊලග ආත්මෙවත් මොලයක් ඇතිව ඉපදෙයි.