කට්ටියගෙ typing speed එක කොහොමද? https://monkeytype.com/ එකෙන් test කරල screenshot එකක් දාගන යමු
E elakiri_boy_22 Well-known member Oct 2, 2022 1,721 2,699 113 Feb 5, 2023 #1 කට්ටියගෙ typing speed එක කොහොමද? https://monkeytype.com/ එකෙන් test කරල screenshot එකක් දාගන යමු Reactions: emoji diaries
Kalegana Well-known member Sep 23, 2007 31,455 66,998 113 Kuwait-Galle Feb 5, 2023 #2 ගන්න දෙයක් නැ.. 32 යි.. Reactions: elakiri_boy_22
E elakiri_boy_22 Well-known member Oct 2, 2022 1,721 2,699 113 Feb 5, 2023 #4 Kalegana said: ගන්න දෙයක් නැ.. 32 යි.. Click to expand... මමත් දැනට සති 2කට විතර කලින් ඔය ගාන කිට්ටුව තමා. monkeytype එකේ දවසට පැය භාගයක් විතර type කලා. දැන් 60-70 range එකේ ගැහුවැකි
Kalegana said: ගන්න දෙයක් නැ.. 32 යි.. Click to expand... මමත් දැනට සති 2කට විතර කලින් ඔය ගාන කිට්ටුව තමා. monkeytype එකේ දවසට පැය භාගයක් විතර type කලා. දැන් 60-70 range එකේ ගැහුවැකි
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,329 113 98 හෝමාගම Feb 6, 2023 #5 10 words per minute Reactions: NRTG
Walter White Well-known member Nov 20, 2019 43,426 124,237 113 දෙහිවල Feb 6, 2023 #8 ප්රසිද්ධියේ කියන්න බැරි තරම් අසික්කිතයි..
Boole Well-known member Nov 4, 2015 5,721 6,787 113 Feb 6, 2023 #9 Mathg purudu wenwa me dawas wala. Typingclub thama niyama
E elakiri_boy_22 Well-known member Oct 2, 2022 1,721 2,699 113 Feb 16, 2023 #12 chami2015 said: View attachment 197500 දැනට වැඩිම මගේ නේද? Click to expand... අඩේ මරු මරු. ඔව් ඔව් දැන්ට වැඩිම Reactions: chami2015
chami2015 said: View attachment 197500 දැනට වැඩිම මගේ නේද? Click to expand... අඩේ මරු මරු. ඔව් ඔව් දැන්ට වැඩිම
chami2015 Well-known member Jul 14, 2015 7,043 8,292 113 Feb 16, 2023 #13 elakiri_boy_22 said: අඩේ මරු මරු. ඔව් ඔව් දැන්ට වැඩිම Click to expand... ඔන්න දෙවැනි එක. Reactions: elakiri_boy_22
keerthiyaa Well-known member Aug 13, 2017 1,597 1,693 113 Feb 16, 2023 #14 akura akura hoyala gahanne, lajja hithena ewa ahanna epa
ruvi777cute Well-known member Sep 25, 2014 2,085 875 113 33 Srilanka Feb 17, 2023 #17 mang awrudu 20kata wediyen pc use karanawa thama keyboard eka balannethuwa type karanna be.. godak works karanne mouse use karala, ehinda ganak ne gaming keyboad ekk use karanawa (night typing walata lesi hinda)
mang awrudu 20kata wediyen pc use karanawa thama keyboard eka balannethuwa type karanna be.. godak works karanne mouse use karala, ehinda ganak ne gaming keyboad ekk use karanawa (night typing walata lesi hinda)
lilman Well-known member May 10, 2009 40,069 53,003 113 Colombo Feb 17, 2023 #19 Typing speed බලන්නෙ ඇයි ?? Type setting/data entry කරන්නද ?
dasith077 Well-known member Jun 18, 2009 2,004 1,768 113 Ⓔᗩ𝓇ţħ Feb 17, 2023 #20 ghapu palaweni para 70 awa ita passe try karapu eka parkwath eka awe na . hata ganan thamai avg