What Japan did to stop spread of CORONA Virus

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113

    මොන ඩොකියුමන්ට් එක බලලද උබ මේ විඩියෝ එක හැදුවේ? :lol: පොඩ්ඩක් හොයල බලපං. අද Tokyo වල state of emergency දැම්ම. උන්ගේ අගමැති තවමත් හරියට තිරණයක් ගන්නේ නැති නිසා ​ගොඩක් උන් අවුලෙන් ඉන්නේ. මොකද උන් තනිකරම හිතන්නේ economy එක ගැන. අනිත් එක olympic තියන්න තිබ්බ නිසා ගොඩක් දුරට රෝගි සංඛ්‍යාව උන් වහගෙන හිටියේ..ඒ මදිවට උන්ගේ ගොඩක් අය තවමත් ටෙස්ට් කරල නෑ.. පොඩ්ඩක් ෆැක්ට්ස් හොයල විඩියෝ එකක් කරපං මචං