What the F@#&

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    ubalatath mehema enawada ban.. meka mala anayakne :angry::angry::angry::angry:




    Checking your browser before accessing elakiri.com.

    This process is automatic. Your browser will redirect to your requested content shortly.
    Please allow up to 5 seconds…
    DDoS protection by CloudFlare

    ඔව් බන්... ඊයේ රෑ ඉදලා එන්නේ.... GT අයියේ මේවා හදන්න... නැත්නම් මුන් බනිනකොට අම්මට හච්චින් යයි......
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    2nhnlgj.jpg
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    I have the same issue. This happened when I was at work. Initially I thought the company try to check the site before loading it.:rofl::rofl:
     

    Devil's Dare

    Banned
    Jan 15, 2014
    121
    11
    0
    ow ow mageth enawa mama hithuwe gt ayya mage fake accounts track karanawa kiyala:rofl::rofl:
    ඒ කියන්නේ උබට ෆේක් තියනවද? දිව බොරු කිව්වත් ඇගිලි බොරු ටයිප් කරන්නේ නැ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩීඩොස් ප්‍රොෙටක්ෂන් ඇක්ටිවේටඩ් කියන්නේ මේකට කොහෙන් හෝ ඩීඩොස් ඇටෑක් එකක් යනව කියන එකයි..................
     

    Devil's Dare

    Banned
    Jan 15, 2014
    121
    11
    0
    GTට පෙත්සමක් ගහමු...

    තව e මදිවට එක පාරටම සයිට් එක Offline යනවා..
    GT දැන් කලකිරිලා ඉන්නේ, මනූශ නානායක්කාර පාර්ලිමේන්තුවෙදි, එලකිරි එලුකිරි කල නිසා
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ඔව් බන් මේ මොන !@#$@$ක් ද. ලෝඩ් වෙන්න ගියාම ලෝඩ් පකීර් ටෝක් දෙනවනේ :angry::angry::angry::baffled::P:P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මේක වලතරයාගේ වැඩක් වෙන්න බැරිද ? අපේ ගමන නවත්තන්න හදන :oo::oo: