Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Today at 10:50 AM
Ad icon
Cam ෂෝ කරන්න ආස කෙල්ලෝ
vip video seller srilanka
Updated:
Today at 2:17 AM
Cam show job
vip video seller srilanka
Updated:
Today at 2:01 AM
Vip විඩීයෝ තියේ හොරෙන් රෙකෝඩ් කරපුවා
vip video seller srilanka
Updated:
Today at 1:26 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
What the hell is this ??????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකනේ බන් ..මේක රොබින් හුඩ් වර්ගයේ අයවැයක් ...යම් තරමක් සල්ලි තියෙන අයගෙන් පුළුවන් තරම් බදු ගහලා සල්ලි ගන්නවා ...අරගෙන තමයි මේ සහන දෙන්න හදන්නේ .....අපි කලිනුත් බදු ගෙව්වනේ .එත් එක නොදැනෙන්න ගැහුවේ ...රවියා මේ ගහන බදු ඔක්කොම කිව්වා ..එකයි වෙනස ....ඇත්ත අපිත් මහන්සි වෙලා තමයි සල්ලි හොයන්නේ ...වහනයක් ගන්නේ මොන තරම් කල් බලන් ඉදලද ...එකත් අලුත්ම ජපන් කාර් එකක් ගන්නේ කී දෙනාද ...එත් වාහනයක් අරගෙන පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ එයාට යම් කිසි මුල්‍යම හැකියාවක් තියෙනවනේ ..නැතිව එදා වෙලා කන්න නැතිව ඉන්න ය නෙවෙයිනේ ..ඉතින් එකෙන් බද්දක් ගැහුවට කරන්න දෙයක් නෑ .....මෝටර් බයික් ගැන නම් මම මොනවත් කියන්නේ නෑ ..එත් මගේ අදහස බයික් එකක් ගන්න ලක්ෂ 1-2 වියදම් කරන්න පුළුවන් කෙනෙක්ට උනත් බැරි නැ මෙහෙම බද්දක් ගෙවන්න ...අපි මහලොකුවට කියනවා මේ රට සිංගප්පුරුවක් කරන්න ඕනි කියාලා ..එත් එහෙම යන්න පටන් අරගෙන අපෙන් කීයක් හරි යනවා නම් එකට කෑ ගහනවා ...එක අසාධාරණයි බන් ....

..මට නම් තියෙන එකම ප්‍රශ්නේ මෙහෙම බදු වලින් ගන්න සල්ලි හරියට කලමනාකරණය කරලා ආර්ථිකය ඉදිරියට ගෙනියන්න දුෂණයෙන් තොරව පුළුවන් වෙයිද කියලා ...ආණ්ඩුව වෙනස් උනාට රජයේ නිලධාරීන් වෙනස් උනේ නෑ ..අකාර්යක්ෂම එවුන් තාමත් එතනමයි ...

...වාහන බදු වලින් අපේක්ෂා කරන්නේ ලංකාවේ වාහන භාවිතය සීමා කරන්න ....මට ආරංචි විධිහට ඇල්ටෝ එකට ලොකු බදු වැඩිවීමක් වෙන්නේ නෑ 1000CC ට අඩු නිසා...ජපන් කර නම් ලක්ෂ 2-5 වගේ වැඩි වෙනවා ....එකෙන් වෙන්නේ ඉන්දියන් වාහන වලට වෙළදපොලක් ලංකාවේ හදන එක....එක බොහොම අසාධාරණයි ..රටකට හොද නෑ එහෙම එක රටක නිෂ්පාදන වලටම යට වෙන එක ...

මාත් කැමති මගේ අතින් කීයක්වත් යන්නේ නැතිව රට හදනවා නම් ..එත් ප්‍රයෝගිකව එක වෙන්නේ නැ නේ ලෝකයේ කිසිම රටක ..

[QUOTE="sp4chamara, post: 19323477, member: 121416"] මේකනේ බන් ..මේක රොබින් හුඩ් වර්ගයේ අයවැයක් ...යම් තරමක් සල්ලි තියෙන අයගෙන් පුළුවන් තරම් බදු ගහලා සල්ලි ගන්නවා ...අරගෙන තමයි මේ සහන දෙන්න හදන්නේ .....අපි කලිනුත් බදු ගෙව්වනේ .එත් එක නොදැනෙන්න ගැහුවේ ...රවියා මේ ගහන බදු ඔක්කොම කිව්වා ..එකයි වෙනස ....ඇත්ත අපිත් මහන්සි වෙලා තමයි සල්ලි හොයන්නේ ...වහනයක් ගන්නේ මොන තරම් කල් බලන් ඉදලද ...එකත් අලුත්ම ජපන් කාර් එකක් ගන්නේ කී දෙනාද ...එත් වාහනයක් අරගෙන පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ එයාට යම් කිසි මුල්‍යම හැකියාවක් තියෙනවනේ ..නැතිව එදා වෙලා කන්න නැතිව ඉන්න ය නෙවෙයිනේ ..ඉතින් එකෙන් බද්දක් ගැහුවට කරන්න දෙයක් නෑ .....මෝටර් බයික් ගැන නම් මම මොනවත් කියන්නේ නෑ ..එත් මගේ අදහස බයික් එකක් ගන්න ලක්ෂ 1-2 වියදම් කරන්න පුළුවන් කෙනෙක්ට උනත් බැරි නැ මෙහෙම බද්දක් ගෙවන්න ...අපි මහලොකුවට කියනවා මේ රට සිංගප්පුරුවක් කරන්න ඕනි කියාලා ..එත් එහෙම යන්න පටන් අරගෙන අපෙන් කීයක් හරි යනවා නම් එකට කෑ ගහනවා ...එක අසාධාරණයි බන් .... ..මට නම් තියෙන එකම ප්‍රශ්නේ මෙහෙම බදු වලින් ගන්න සල්ලි හරියට කලමනාකරණය කරලා ආර්ථිකය ඉදිරියට ගෙනියන්න දුෂණයෙන් තොරව පුළුවන් වෙයිද කියලා ...ආණ්ඩුව වෙනස් උනාට රජයේ නිලධාරීන් වෙනස් උනේ නෑ ..අකාර්යක්ෂම එවුන් තාමත් එතනමයි ... ...වාහන බදු වලින් අපේක්ෂා කරන්නේ ලංකාවේ වාහන භාවිතය සීමා කරන්න ....මට ආරංචි විධිහට ඇල්ටෝ එකට ලොකු බදු වැඩිවීමක් වෙන්නේ නෑ 1000CC ට අඩු නිසා...ජපන් කර නම් ලක්ෂ 2-5 වගේ වැඩි වෙනවා ....එකෙන් වෙන්නේ ඉන්දියන් වාහන වලට වෙළදපොලක් ලංකාවේ හදන එක....එක බොහොම අසාධාරණයි ..රටකට හොද නෑ එහෙම එක රටක නිෂ්පාදන වලටම යට වෙන එක ... මාත් කැමති මගේ අතින් කීයක්වත් යන්නේ නැතිව රට හදනවා නම් ..එත් ප්‍රයෝගිකව එක වෙන්නේ නැ නේ ලෝකයේ කිසිම රටක .. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom