යතුරුපැදි හා ත්රිරෝද රථ වාර්ෂිකව ගෙවිය යුතු තක්සේරු ගාස්තුව රුපියල් 2500ක් කිරීමට යෝජනා කෙරේ. අනෙක් වාහන සදහා එම අගය රුපියල් 15000ක් වනු ඇත.
what is that machan ?
wtf?
යකෝ අවුරුද්දකට සැරයක් 15000ක් ගෙවන්න ඕනිද???![]()


Insurance + Revenue + Valuation + Green test =Insurance + Revenue + Valuation = ?????????????????????![]()

