Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
what to do with 1 million ? investment ideas?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්ශුරන්ස් එක පේකරන්න ඕන අපි

මගේ එලයිට් එක ඉන්ශුවර් කරලා තියෙන්නේ 16.5කට - රෙන්ට කාර් ඉන්ශූරන්ස් එක දාල තියෙන්නේ සමුපකාර ඉන්ෂුරන්ස් එකේ.. අවුරුද්දට 54000යි

(නෝමල් ෆුල් ඉන්ෂුරන්ස් එක එකේ 29500යි.. නෝමල් උනත් දාල රෙන්ට් එකට දෙන්න පුළුවන්. ඒත් වාහනේ ගෙනියන කෙනා අතින් හැපිලා ඌ ඉන්ෂුරන්ස් කම්පැණියට කතා කරලා කිව්වොත් මම මේක රෙන්ට් එකට අරන් ආවෙ කියලා සත පහක් ඉන්ෂුරන්ස් එකෙන් ගෙවන්නේ නෑ )

වැගන් ආර් එක දැම්මේ 28.50කට ශ්රිලංකා ඉන්ෂුරන්ස් එකේ.. අවුරුද්දට 106000යි  ඒක සමුපකාරේ දැම්මනම් 94000යි.. ලීසින් කම්පැනීයේ අවුලක් නිසා උන් සමුපකාරේ දාන්න දුන්නේ නෑ

වැගන් ආර් එකේ නම් සේරම සර්විස්,ටයර් ඇතුළු නඩත්තු ඔක්කොම එයාල ගානේම කරනවා සහ කි.මි. 4000ට වඩා දුවන හැම කි.මියටම රු 10 ගානේ ගෙවනවා.. ඒ කියන්නේ මාසෙටම අවම අපිට 65,000ක ශුද්ධ ලාභ ලැබෙනවා

අනිත් හැම වාහනේකටමත් කි.මි 4000ට වඩා වැඩිවෙන හැම කි.මියටම 10 ගානේ ගෙවනවා.. අපි සර්විස්,ටයර් දාගන්න ඕන..

ඒ කියන්නේ මාසෙට 60000ක වගේ ආදායමක් විවා එලයිට් එකකින් ගන්න පුළුවන්, සර්විස් එකට මාසෙට සැරයක් 5000-7000ක් යනවා.. මාස 7,8කට සැරයක් ටයර් 4 දාන්න රු.35,000ක් වගේ යනවා.. කොහොම උනත් මාසෙට 50000ක් වගේ අතට එනවා

වාහනේ හැපුනොත් රු 10000ට අඩු ඩැමේජ් එකක්නම් වාහනේ ගෙනියන කස්ටමර්ගෙන් සල්ලි අරගෙන හදනවා.. ඊට වැඩිනම් ඉන්ෂුරන්ස් ක්ලේම් කරනවා..

වාහනේ ගැරෑජ් එකක දවස් 10ක් තියන්න උනොත් ඒ දවස් 10ට ගෙනියන කස්ටමර්ගෙන් දවසට 2000 බැගින් අයකරනවා.. අපිට මාසෙට ලැබෙන්න ඕන ගාන ඒ විදියටම ගෙවනවා

[QUOTE="dragon-fighter, post: 20680577, member: 261333"] [SIZE="4"][B]ඉන්ශුරන්ස් එක පේකරන්න ඕන අපි :) මගේ එලයිට් එක ඉන්ශුවර් කරලා තියෙන්නේ 16.5කට - රෙන්ට කාර් ඉන්ශූරන්ස් එක දාල තියෙන්නේ සමුපකාර ඉන්ෂුරන්ස් එකේ.. අවුරුද්දට 54000යි :)[/B][/SIZE] [B][SIZE="4"][COLOR="Red"](නෝමල් ෆුල් ඉන්ෂුරන්ස් එක එකේ 29500යි.. නෝමල් උනත් දාල රෙන්ට් එකට දෙන්න පුළුවන්. ඒත් වාහනේ ගෙනියන කෙනා අතින් හැපිලා ඌ ඉන්ෂුරන්ස් කම්පැණියට කතා කරලා කිව්වොත් මම මේක රෙන්ට් එකට අරන් ආවෙ කියලා සත පහක් ඉන්ෂුරන්ස් එකෙන් ගෙවන්නේ නෑ :lol:)[/COLOR][/SIZE][/B] [SIZE="4"]වැගන් ආර් එක දැම්මේ 28.50කට ශ්රිලංකා ඉන්ෂුරන්ස් එකේ.. අවුරුද්දට 106000යි :( ඒක සමුපකාරේ දැම්මනම් 94000යි.. ලීසින් කම්පැනීයේ අවුලක් නිසා උන් සමුපකාරේ දාන්න දුන්නේ නෑ :no:[/SIZE] [SIZE="4"][B][COLOR="Red"]වැගන් ආර් එකේ නම් සේරම සර්විස්,ටයර් ඇතුළු නඩත්තු ඔක්කොම එයාල ගානේම කරනවා සහ කි.මි. 4000ට වඩා දුවන හැම කි.මියටම රු 10 ගානේ ගෙවනවා.. ඒ කියන්නේ මාසෙටම අවම අපිට 65,000ක ශුද්ධ ලාභ ලැබෙනවා ;) අනිත් හැම වාහනේකටමත් කි.මි 4000ට වඩා වැඩිවෙන හැම කි.මියටම 10 ගානේ ගෙවනවා.. අපි සර්විස්,ටයර් දාගන්න ඕන.. ඒ කියන්නේ මාසෙට 60000ක වගේ ආදායමක් විවා එලයිට් එකකින් ගන්න පුළුවන්, සර්විස් එකට මාසෙට සැරයක් 5000-7000ක් යනවා.. මාස 7,8කට සැරයක් ටයර් 4 දාන්න රු.35,000ක් වගේ යනවා.. කොහොම උනත් මාසෙට 50000ක් වගේ අතට එනවා :) වාහනේ හැපුනොත් රු 10000ට අඩු ඩැමේජ් එකක්නම් වාහනේ ගෙනියන කස්ටමර්ගෙන් සල්ලි අරගෙන හදනවා.. ඊට වැඩිනම් ඉන්ෂුරන්ස් ක්ලේම් කරනවා.. වාහනේ ගැරෑජ් එකක දවස් 10ක් තියන්න උනොත් ඒ දවස් 10ට ගෙනියන කස්ටමර්ගෙන් දවසට 2000 බැගින් අයකරනවා.. අපිට මාසෙට ලැබෙන්න ඕන ගාන ඒ විදියටම ගෙවනවා :cool:[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom