Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
what to do with 1 million ? investment ideas?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මාතෘකාව එකලිරියෙ නිතරම වැටෙන එකක්. මම මේවට වැඩිය ඔලුව දාන්න යන්නෙ නෑ. මොකද මට මිලියන් ගනන් නෑ.

තියෙන උන්ට පොඩි අදහසක් කියන්නම් මගෙ පොඩි අත්දැකීමුත් එක්ක.

1. ලන්කාවෙ ගොඩක් අය ලක්ශ15-30ක් ලෝන් දාල, ඒකෙන් ගෙයක් හදල රෙන්ට් එකට දීල මාසෙට රු.15,000- 20,000 ක් අරන් ඒකෙන් ලෝන් එක ගෙවාගෙන යනව. ආයෙත් පෙර පරිදිම ජීවත් වෙනව.

2. ලීස් කරල වාහන අරන් ජොබ් එක කරන ගමන් වාහනේ වෙන එකෙකුට දීල හයර් යනව. ඌ වාහනේ කනව. මාටියත් ගහනව. ඊට පස්සෙ ලෙඩ වාහනේ ගෙදර තියන් ජොබ් එකෙන් ලීස් ගෙව ගෙව පෙර ටත් වඩා දුක සේ ජීවත් වෙනව.

දැනට ට්රෙන්ඩ් එකක් විදිහට පෙනෙන වැඩ වලට අත නිගහ අලුත් දෙයක් හිතපල්ල.

මම 2014 freenace කරලම හොයාගත්තු සල්ලි වලින් ආසාවට BAJA (Honda xr baja 250) එකක් ගත්ත. මම ඒක දැන රෙන්ට් කරනව. Bike රෙන්ට් කරන තැන් වලට Bike එක අරන් ගිහින් මගෙ ඩීටේල්ස් දුන්න. උන්ට බයික් මදි වෙන කාල වලට මට කෝල් කරනව. උන් තියා ගන්නෙ රු.500 යි. මට රු.2500 යි දවසට. පස්සෙ මම හොනට් එකක් ගත්ත.ඊට පස්සෙ බාජ එකේ ආසාවත් නැතිඋනා.පොඩි කොල්ලෙකුට ගානක් දීල කඩවල්ලග පොඩි පෝස්ටර් ටිකක් ගැහවුව "Honda xr baja For Rent". දෙයියනේ කියල අතට සැලකිය යුතු ගානක් මාසෙට හම්බෙනව.

(බාජ එකනම් දැන් ඉතින් වේස ගෑනි වගේ තමයි. )

හිතහල්ල ඔය වැඩේට මට ගියෙ ලක්ශ 4 නෙ.

[QUOTE="Purifier, post: 20698356, member: 559277"] [SIZE="5"]මේ මාතෘකාව එකලිරියෙ නිතරම වැටෙන එකක්. මම මේවට වැඩිය ඔලුව දාන්න යන්නෙ නෑ. මොකද මට මිලියන් ගනන් නෑ. තියෙන උන්ට පොඩි අදහසක් කියන්නම් මගෙ පොඩි අත්දැකීමුත් එක්ක. 1. ලන්කාවෙ ගොඩක් අය ලක්ශ15-30ක් ලෝන් දාල, ඒකෙන් ගෙයක් හදල රෙන්ට් එකට දීල මාසෙට රු.15,000- 20,000 ක් අරන් ඒකෙන් ලෝන් එක ගෙවාගෙන යනව. ආයෙත් පෙර පරිදිම ජීවත් වෙනව.:confused: 2. ලීස් කරල වාහන අරන් ජොබ් එක කරන ගමන් වාහනේ වෙන එකෙකුට දීල හයර් යනව. ඌ වාහනේ කනව. මාටියත් ගහනව. ඊට පස්සෙ ලෙඩ වාහනේ ගෙදර තියන් ජොබ් එකෙන් ලීස් ගෙව ගෙව පෙර ටත් වඩා දුක සේ ජීවත් වෙනව. :sorry: දැනට ට්රෙන්ඩ් එකක් විදිහට පෙනෙන වැඩ වලට අත නිගහ අලුත් දෙයක් හිතපල්ල. මම 2014 freenace කරලම හොයාගත්තු සල්ලි වලින් ආසාවට BAJA (Honda xr baja 250) එකක් ගත්ත. මම ඒක දැන රෙන්ට් කරනව. Bike රෙන්ට් කරන තැන් වලට Bike එක අරන් ගිහින් මගෙ ඩීටේල්ස් දුන්න. උන්ට බයික් මදි වෙන කාල වලට මට කෝල් කරනව. උන් තියා ගන්නෙ රු.500 යි. මට රු.2500 යි දවසට. පස්සෙ මම හොනට් එකක් ගත්ත.ඊට පස්සෙ බාජ එකේ ආසාවත් නැතිඋනා.පොඩි කොල්ලෙකුට ගානක් දීල කඩවල්ලග පොඩි පෝස්ටර් ටිකක් ගැහවුව "Honda xr baja For Rent". දෙයියනේ කියල අතට සැලකිය යුතු ගානක් මාසෙට හම්බෙනව. (බාජ එකනම් දැන් ඉතින් වේස ගෑනි වගේ තමයි. ) හිතහල්ල ඔය වැඩේට මට ගියෙ ලක්ශ 4 නෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom