Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
what to do with 1 million ? investment ideas?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

trust me macho.. 5 years experience. මාස දෙකේද අවු 5හේ එකස්පීරියන්ස් එකෙන් කියන එකද හොද කියලා ඔයා තීරණය කරන්න. රෙන්ට් අ කාර් කියන්න ඇත්තටම ලාභදායි දෙයක්. හැබැයි රිස්ක් එක ලාභෙ වගේ දෙගුණයටත් වැඩී..

මම මේ වෙනකොට ලංකාව තියන ගොඩක් උසාවි ගිහින් තියෙනව. කොලඹ, ස්ලේව් අයිලන්ඩ්, ගාල්ල, හලාවත, අනුර්ධපුරේ, ගල්ගමුව, අත්තනගල්ල ඔය ඔක්කොම. අරූ මැරයද මූ මැරයද වැඩක් නෑ. අපි මුලින්ම කාර් එක දුන්න රෙන්ට් සර්විස් එක කරපු කෙනත් පොරක්. පොලිස් සහය උපරිමෙන් තිබ්බ. පොලිස් ඕ.අයි.සී එක්ක බොක්කෙම ෆ්රෙඩෙක්. පොරගෙ ඉනේ ලයිශන් තුවක්කුවත් කොයිවෙලෙත් තිබ්බ. ඒත් උගෙන් අපේ කාර් එක රෙන්ට් එකට ගත්ත එකා අහු වෙන්නෙ එක්තරා නගරයක ලක්ශ 17ක් මංකොල්ලකාල පැනල යද්දි.. මක්කොල්ලකාරයෝ ඊට වඩා පොරවල්..

ඔව් ඔව් රෙන්ට් අ කාර් ඉන්ශුරන්z, ෆුල් ලීගල් ඩොකියුමට්. මේ ඔක්කොම ගානට තිබ්බ ඒත් රෙද්ද තමයි බන්.  පොලිසිය අපිවත් සැකයි කියල නඩුව දාල තිබ්බෙ. අන්තිමට පුදුම කට්ටක් කාල අතින් කයිට් කරන් දවස් ගනන් උසාවි ලැගල උසාවියෙන් වාහනේ ගත්තෙ. වාහනේ කදුලක් පෙට්රල් නෑ. පුදුම අසරණ වීමක්

වාහනේ උසාවියේ වැස්සට තෙමෙනව අව්වට වෙලෙනව එක දිගට සති ගානක්. ඒ අස්සෙ රෙන් අ කාර් එක ඌත් පොරක් නිස දැන් ඌ අපිට තග දානව. ඌ එහෙන් ගෙවන්නෙ නෑ. හොරා රිමන්ඩ් එකේ. දැන් රෙන්ට් එක එන්නෙත් නෑ. ලීස් වාරිකේ එහෙන් එනව. ඒක ඇරියස් වෙනව. උසාවියෙන් ඇබ්සුලුට්ට් ඕනර් අපි නෙමේ ලීසින් එක නිසා වාහනේ උන්ට රිලීස් කරන්නෙ. උන් ලීස් ඇරියස් නීස් වාහනේ උස්සන්නෙ නැතුව නිකන්ම ලැබෙන එකෙන් එතනින් වාසි ගන්නව. මචන් ප්රශ්න ගොඩක්. නින්ද යන්නෙත් නෑ බන්.

ඔය එකක් අනික හම්බෙන්නෙ තවත් ලන්කාවෙ වෙන අන්තයක උසාවියකින් වාහනේ චැසි ලයිශන් නම්බර් ප්ලේට් බලපත්ර ඔක්කොම වෙනස් කරල විකුනන්න යද්දි. අපේ වාහනේ හිට් ඇඩ් එකේ විකුනන්න දාල අපිටත් හොරෙන්...  ආයිත් පෙර පරිදිම උසාවි.  ආහ් අපේ පොලිසියත් ජරාව කන්නෙම නෑ. උන් එහෙන් ලක්ශ ගනන් ඉල්ලන්නෙ නෑ. ඒව දුන්නෙ නැත්නම් වාහනේට බොරු චෝදනා දානෙත් නෑ මචන්. ඒ තරම් පොලිසිය නීති ගරුකයි. එකපාරක් අහු වෙච්ච එකක හොරාව දැන්මෙ හොර ආයුධ සහ අත් බෝම්බයක් ඩිකියෙ තිබ්බ කියල. එහෙම තිබිලත් නෑ බන්. උන්ට හොරාව හිර කරන්න ඕනෙ උනාම එහෙම දානව. අන්තිමට අපෙන් කුට්ටි ඉල්ලනව අපිව අයින් කරන්න. දුන්නෙ නැත්නම් අපිවත් අර බොරුවටම ගලපනව. යකෝ නිදහස් කරන් ආපු වාහනේට ආයිත් එක පොලිසීයක ඕ.අයි.සී කෙනෙක් ඔව් ඔව් පාගාව දුන්නෙ නෑ කියල ආයිත් නඩුව කැදෙව්ව. වෙන නඩුවක් දැන්ම පොලීසියෙන්. තාමත් ඒක යනව.

මතක තියාගන්න. වෙරි වෙරි ඉම්පොර්ටන්ට්.. බිස්නස් වලදි යාලු මිත්රයො නෑදකම් නෑ. අදාලත් නෑ. වැරදුනාම හැමෝම අපි උනත් කියන දෙයක් තමයි. යාලුවන්ට එහෙම නැත්නම් දන්න මිනිස්සුන්ට විතරයි බිස්නස් කරන්නෙ කියන එක. ඒ නිසා ඔයාල දන්නම කෙනෙක් ලග වාහනේ රෙන්ට් කලත් වැරදුන දාට එයල දෙන සරලම උත්තරය තමයි

"යාලුවන්ගේ වාහන විතරයි ඔක්කොම මෙතන තියෙන්නෙ. ඔයා විතරක් විශේශ නෑ."

[QUOTE="MihiCherub, post: 20699596, member: 238676"] [SIZE=3]trust me macho.. 5 years experience. මාස දෙකේද අවු 5හේ එකස්පීරියන්ස් එකෙන් කියන එකද හොද කියලා ඔයා තීරණය කරන්න. රෙන්ට් අ කාර් කියන්න ඇත්තටම ලාභදායි දෙයක්. හැබැයි රිස්ක් එක ලාභෙ වගේ දෙගුණයටත් වැඩී.. මම මේ වෙනකොට ලංකාව තියන ගොඩක් උසාවි ගිහින් තියෙනව. කොලඹ, ස්ලේව් අයිලන්ඩ්, ගාල්ල, හලාවත, අනුර්ධපුරේ, ගල්ගමුව, අත්තනගල්ල ඔය ඔක්කොම. අරූ මැරයද මූ මැරයද වැඩක් නෑ. අපි මුලින්ම කාර් එක දුන්න රෙන්ට් සර්විස් එක කරපු කෙනත් පොරක්. පොලිස් සහය උපරිමෙන් තිබ්බ. පොලිස් ඕ.අයි.සී එක්ක බොක්කෙම ෆ්රෙඩෙක්. පොරගෙ ඉනේ ලයිශන් තුවක්කුවත් කොයිවෙලෙත් තිබ්බ. ඒත් උගෙන් අපේ කාර් එක රෙන්ට් එකට ගත්ත එකා අහු වෙන්නෙ එක්තරා නගරයක ලක්ශ 17ක් මංකොල්ලකාල පැනල යද්දි.. මක්කොල්ලකාරයෝ ඊට වඩා පොරවල්.. :rofl: ඔව් ඔව් රෙන්ට් අ කාර් ඉන්ශුරන්z, ෆුල් ලීගල් ඩොකියුමට්. මේ ඔක්කොම ගානට තිබ්බ ඒත් රෙද්ද තමයි බන්. :rofl: පොලිසිය අපිවත් සැකයි කියල නඩුව දාල තිබ්බෙ. අන්තිමට පුදුම කට්ටක් කාල අතින් කයිට් කරන් දවස් ගනන් උසාවි ලැගල උසාවියෙන් වාහනේ ගත්තෙ. වාහනේ කදුලක් පෙට්රල් නෑ. පුදුම අසරණ වීමක් :D වාහනේ උසාවියේ වැස්සට තෙමෙනව අව්වට වෙලෙනව එක දිගට සති ගානක්. ඒ අස්සෙ රෙන් අ කාර් එක ඌත් පොරක් නිස දැන් ඌ අපිට තග දානව. ඌ එහෙන් ගෙවන්නෙ නෑ. හොරා රිමන්ඩ් එකේ. දැන් රෙන්ට් එක එන්නෙත් නෑ. ලීස් වාරිකේ එහෙන් එනව. ඒක ඇරියස් වෙනව. උසාවියෙන් ඇබ්සුලුට්ට් ඕනර් අපි නෙමේ ලීසින් එක නිසා වාහනේ උන්ට රිලීස් කරන්නෙ. උන් ලීස් ඇරියස් නීස් වාහනේ උස්සන්නෙ නැතුව නිකන්ම ලැබෙන එකෙන් එතනින් වාසි ගන්නව. මචන් ප්රශ්න ගොඩක්. නින්ද යන්නෙත් නෑ බන්. ඔය එකක් අනික හම්බෙන්නෙ තවත් ලන්කාවෙ වෙන අන්තයක උසාවියකින් වාහනේ චැසි ලයිශන් නම්බර් ප්ලේට් බලපත්ර ඔක්කොම වෙනස් කරල විකුනන්න යද්දි. අපේ වාහනේ හිට් ඇඩ් එකේ විකුනන්න දාල අපිටත් හොරෙන්... :lol: ආයිත් පෙර පරිදිම උසාවි. :rofl: ආහ් අපේ පොලිසියත් ජරාව කන්නෙම නෑ. උන් එහෙන් ලක්ශ ගනන් ඉල්ලන්නෙ නෑ. ඒව දුන්නෙ නැත්නම් වාහනේට බොරු චෝදනා දානෙත් නෑ මචන්. ඒ තරම් පොලිසිය නීති ගරුකයි. එකපාරක් අහු වෙච්ච එකක හොරාව දැන්මෙ හොර ආයුධ සහ අත් බෝම්බයක් ඩිකියෙ තිබ්බ කියල. එහෙම තිබිලත් නෑ බන්. උන්ට හොරාව හිර කරන්න ඕනෙ උනාම එහෙම දානව. අන්තිමට අපෙන් කුට්ටි ඉල්ලනව අපිව අයින් කරන්න. දුන්නෙ නැත්නම් අපිවත් අර බොරුවටම ගලපනව. යකෝ නිදහස් කරන් ආපු වාහනේට ආයිත් එක පොලිසීයක ඕ.අයි.සී කෙනෙක් ඔව් ඔව් පාගාව දුන්නෙ නෑ කියල ආයිත් නඩුව කැදෙව්ව. වෙන නඩුවක් දැන්ම පොලීසියෙන්. තාමත් ඒක යනව. මතක තියාගන්න. වෙරි වෙරි ඉම්පොර්ටන්ට්.. බිස්නස් වලදි යාලු මිත්රයො නෑදකම් නෑ. අදාලත් නෑ. වැරදුනාම හැමෝම අපි උනත් කියන දෙයක් තමයි. යාලුවන්ට එහෙම නැත්නම් දන්න මිනිස්සුන්ට විතරයි බිස්නස් කරන්නෙ කියන එක. ඒ නිසා ඔයාල දන්නම කෙනෙක් ලග වාහනේ රෙන්ට් කලත් වැරදුන දාට එයල දෙන සරලම උත්තරය තමයි "යාලුවන්ගේ වාහන විතරයි ඔක්කොම මෙතන තියෙන්නෙ. ඔයා විතරක් විශේශ නෑ." :rofl::rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom