What vehicle will you select

What vehicle will you choose and why


  • Total voters
    49

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,595
    2
    115,438
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Super Hero Oops GIF by Cotic
     
    • Haha
    Reactions: Asmodeus

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    මේ ලිස්ට් එකේ එකක් වත් නෙමෙයි.
    මේ කාලේ ලංකාවේ පදින්න ලේසි එකක් තොරගන්න. පාට්ස් තියෙන, ලෙඩ අඩුවෙන් එන, ටිකක් ලංකාවේ බහුලව තියෙන වාහනයක් ගන්න.
    අනික අනිත් එවුන්ට පේන්න වාහන පදින්න එපා හැබැයි.
     
    • Like
    Reactions: fdk

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,619
    2,323
    113
    oya list ekenm E200 reliable Audi A4 wadiya & comfortable okkotama wadiya otana tiana.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    උබ requirements එක්ක දාපන්. අපිට apples and oranges වගේ එකිනෙකාට වෙනස් applications වලට හදපු වාහන set එකක් දාලා මොකක්ද අපි තෝරාගන්නේ කියලා ඇහුවට වැඩක් නැහැනේ. මට නම් ඔතන තියන ඔක්කොම හොඳයි එක එක use cases වලට. උබේ use cases ටික දාපන් තෝරා ගන්න එක කියන්න පුළුවන් එතකොට.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,490
    5,398
    113
    උබ requirements එක්ක දාපන්. අපිට apples and oranges වගේ එකිනෙකාට වෙනස් applications වලට හදපු වාහන set එකක් දාලා මොකක්ද අපි තෝරාගන්නේ කියලා ඇහුවට වැඩක් නැහැනේ. මට නම් ඔතන තියන ඔක්කොම හොඳයි එක එක use cases වලට. උබේ use cases ටික දාපන් තෝරා ගන්න එක කියන්න පුළුවන් එතකොට.
    Comfort
    Availability of parts
    Reliability
    Social status
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    Comfort
    Availability of parts
    Reliability
    Social status
    list eke thiyene wahana walin ekak wath oya requirements walin bagayak wath achieve karanne ne. salli thiyenewa nam aluth proper german wahanayak ganna powerful engine ekak thiyena. neththan Japanese crossover ekakata yanna.
     
    • Like
    Reactions: fdk

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Comfort
    Availability of parts
    Reliability
    Social status
    උබේ අන්තිම point එකට මුලින් උත්තර දෙන්නම්. ලංකවේ උන් දන්න එකම වාහන brand එක toyota විතරයි. උබ ඕනම German, UK, Italian car එකකින් ගියත් අපරාදේ Toyota එකක් ගන්න තිබ්බනේ කියන ගොබෙල්ස් උන් ලංකාවේ වැඩි හරිය ඉන්නේ. දැන් ඉතින් කියපන් උන් වගේ උන් අතර උබේ status එක නැහැනේ. ඕකයි බහුතර ලංකාව.

    උබට මම මුලින් ඇහුව එක තේරුනේ නැහැ. ඔතන car categories තුනක cars තියනවා.
    C-segment: Audi A3
    D-segment: Audi A4, Mercedes-Benz C-Class
    E-segment: Audi A6, Mercedes-Benz E-Class
    මෙතැන උඹ හොයන social status එකේ විදිහට නම් C වලට වඩා D හොඳයි, D වලට වඩා E හොඳයි.

    ලංකාවේ උන් ඔය car categories දන්නේ නැහැ. උන් දන්න එකම දේ toyota. Toyota නෙමේ නම් උන් බලන්නේ මඟ කැඩෙන එකක් වගේ.

    උබට social status ඕන නිසා ගන්න වෙන්නේ Audi A6, Mercedes-Benz E-Class දෙකෙන් එකක්. ඔය දෙකට අදාළව අනිත් points තුන බැලුවාම හොඳම නම් Audi A6 එක. Mercedes-Benz E-Class එක වුණත් ලොකු අවුලක් නැහැ. හැබැයි Audi A6 තරම් අනිත් තුනෙන් හොඳ නැහැ. වෙනස බොහොම පොඩි.

    PS: උබ ඕක අරන් ගියත් බලහන් උබට කොහේ හරි එකෙක් ඇවිත් කියයි අපරාදේ Toyota එකක් ගන්න තිබ්බනේ කියලා. එතකොට ඉතින් හිනා වෙලා වරෙන්.

    PS2: බලහන් මම මුලින්ම කිව්ව එක. එකෙක්ට වත් උබේ requirements දාලා නැති නිසා උබට ඕන එක තේරෙන්නේ නැහැ. වැඩිම votes Audi A3 එකට. දැන් හැමෝම හොයන්නේ economical cars රට බංකොලොත් නිසා. උබ requirements කිව්වේ නැති නිසා හැම එකාම හොයන්නේ economical නිසා උන් ඒකට vote කරලා. උබේ requirements වල economy එක ඇත්තෙත් නැහැ. උබට ඕනෙ Social status පෙන්නන උඩ category එකක එකක් කියලා උන් දන්නෙ නැහැ. මම ඕක ඇහුවේ මුලින්.
     
    Last edited: